මචන්, ඩ්‍රයිව් කරද්දි මට පුදුම විදියට මල පනිනවා, උදහරනයක් විදියට 50 යන්න ඔන පාරෙ 35 ට තටමන එකෙක් පස්සෙන් යන්න වෙන, නැත්නම් ඔවර්ටෙක් ලෙන් එකෙ හිමින් යන එකෙක් දැක්කාම වගෙ එව, මල පනිනව, මෙවාට බෙහෙතුත් නැ නෙ, කොහොමද ඔක අඩු කරගන්න පුලුවන් ක්‍රමෙ? නැත්නම් තව එකෙක් මට බ්‍රෙක් ගහන්න වෙන ගානට කපලා ගියාම, ගෙම ඉල්ලනවා මම ඔකුන්ගෙන්, නැත්නම් වන් වෙ පාරක අනිත් පත්තෙන් එන කාර්, නැත්නම් පාරෙ නවත්තගෙන ඉක්මනට බඩු බාන එවුන් වගෙ
