තරහා පාලනය කිරිම හෙල්ප්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    මචන්, ඩ්‍රයිව් කරද්දි මට පුදුම විදියට මල පනිනවා, උදහරනයක් විදියට 50 යන්න ඔන පාරෙ 35 ට තටමන එකෙක් පස්සෙන් යන්න වෙන, නැත්නම් ඔවර්ටෙක් ලෙන් එකෙ හිමින් යන එකෙක් දැක්කාම වගෙ එව, මල පනිනව, මෙවාට බෙහෙතුත් නැ නෙ, කොහොමද ඔක අඩු කරගන්න පුලුවන් ක්‍රමෙ? නැත්නම් තව එකෙක් මට බ්‍රෙක් ගහන්න වෙන ගානට කපලා ගියාම, ගෙම ඉල්ලනවා මම ඔකුන්ගෙන්, නැත්නම් වන් වෙ පාරක අනිත් පත්තෙන් එන කාර්, නැත්නම් පාරෙ නවත්තගෙන ඉක්මනට බඩු බාන එවුන් වගෙ
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    මචන්, ඩ්‍රයිව් කරද්දි මට පුදුම විදියට මල පනිනවා, උදහරනයක් විදියට 50 යන්න ඔන පාරෙ 35 ට තටමන එකෙක් පස්සෙන් යන්න වෙන, නැත්නම් ඔවර්ටෙක් ලෙන් එකෙ හිමින් යන එකෙක් දැක්කාම වගෙ එව, මල පනිනව, මෙවාට බෙහෙතුත් නැ නෙ, කොහොමද ඔක අඩු කරගන්න පුලුවන් ක්‍රමෙ? නැත්නම් තව එකෙක් මට බ්‍රෙක් ගහන්න වෙන ගානට කපලා ගියාම, ගෙම ඉල්ලනවා මම ඔකුන්ගෙන්, නැත්නම් වන් වෙ පාරක අනිත් පත්තෙන් එන කාර්, නැත්නම් පාරෙ නවත්තගෙන ඉක්මනට බඩු බාන එවුන් වගෙ
    කොහිල ටිකක් තමා ඔද තම්බි නෙත්ත්න් ලගදිම ගුටි තමා කන්න වෙනව.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    වාහනේ ඕවටේක් කරල නවත්තල ඕම එකෙකුට ගහපන්
    හොද එකෙක්ගෙන් ගුටිකෑවම ඔය පුකේ අමාරුව හොදවෙයි
    Owa automa hoda wenawa ..hebei samahara welawata lede hoda unada balaganne wenne ilaga athmedi tamai:P

    ජිම් ගියේ නැති වුනාම මටත් ඔහොමයි. ට්‍රැක් පනිනවා. ජිම් එකට ගියාම ඕක හරියනවා..
    Gym case aka nemei lokuwata samajagatha nowima ..mama dekala tinawa nama kiwwahama baya wena unuth hari ayya kiyala shape eke yana welawal .,
    game aka illana aka danne nee aru kawda kiyala , godak un anukampa karanawa dagalana akata uge limit akata ,
    limit aka pennoth sorry..😣
    ------ Post added on Feb 23, 2025 at 9:11 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,372
    1
    101,238
    113
    34
    Kalutara
    Owa automa hoda wenawa ..hebei samahara welawata lede hoda unada balaganne wenne ilaga athmedi tamai:P

    Gym case aka nemei lokuwata samajagatha nowima ..mama dekala tinawa nama kiwwahama baya wena unuth hari ayya kiyala shape eke yana welawal .,
    game aka illana aka danne nee aru kawda kiyala , godak un anukampa karanawa dagalana akata uge limit akata ,
    limit aka pennoth sorry..😣
    ------ Post added on Feb 23, 2025 at 9:11 PM

    ඔව් ඉතින් ඒක තමා ජිම් එකට ගියාම සමාජගත වෙනවනේ.
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Aththama kathawa uba wena prashnayak oluwe thiyagena thamai pare wahane elawanne. A areas eka godak welawata apita paredi pita karanna puluwan. Mokada para kiyana thanadai godak aya weradi karanna thanak nisa.

    ------ Post added on Feb 23, 2025 at 9:20 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    Owa automa hoda wenawa ..hebei samahara welawata lede hoda unada balaganne wenne ilaga athmedi tamai:P

    Gym case aka nemei lokuwata samajagatha nowima ..mama dekala tinawa nama kiwwahama baya wena unuth hari ayya kiyala shape eke yana welawal .,
    game aka illana aka danne nee aru kawda kiyala , godak un anukampa karanawa dagalana akata uge limit akata ,
    limit aka pennoth sorry..😣
    ------ Post added on Feb 23, 2025 at 9:11 PM
    ඔව් ඔය මනුස්ස ආශ්‍රයක් නැතිව තනියම ඉන්න උන්ට ඔය සුපර්මෑන් ෆීලින් එක එනව.
    ඕව ඉතින් ගොඩක් වෙලාවට ගුටිකාල හොදවෙන ලෙඩ
     
    • Like
    Reactions: ChamaraGL

    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    මචන්, ඩ්‍රයිව් කරද්දි මට පුදුම විදියට මල පනිනවා, උදහරනයක් විදියට 50 යන්න ඔන පාරෙ 35 ට තටමන එකෙක් පස්සෙන් යන්න වෙන, නැත්නම් ඔවර්ටෙක් ලෙන් එකෙ හිමින් යන එකෙක් දැක්කාම වගෙ එව, මල පනිනව, මෙවාට බෙහෙතුත් නැ නෙ, කොහොමද ඔක අඩු කරගන්න පුලුවන් ක්‍රමෙ? නැත්නම් තව එකෙක් මට බ්‍රෙක් ගහන්න වෙන ගානට කපලා ගියාම, ගෙම ඉල්ලනවා මම ඔකුන්ගෙන්, නැත්නම් වන් වෙ පාරක අනිත් පත්තෙන් එන කාර්, නැත්නම් පාරෙ නවත්තගෙන ඉක්මනට බඩු බාන එවුන් වගෙ
    mage jathiye ekek
     
    • Like
    Reactions: sinhawanshaya