කෙලින්ම පලයන් psychiatrist doctor කෙනෙක් හම්බෙනඩ පලයන්. ආය අත්දැකීමෙන් කියන්නේ. ඕව මචන් උපදේශනෙන් විතරක් නෙමෙයි, බෙහෙතුත් තියෙනවා මොලේ chemical වෙනස් කරලා ඔයවගේ ඒවා පාලනය කරන්නඩ. උපරිම සති 2 ක් 3 ක් යයි. තිතටම හරියනවා.
හිතන්ඩ එපා psychiatrist ලා හම්බෙන්ඩ යන්නේ පිස්සෝ විතරයි කියලා. ලජ්ජා නැතුව යමන්.

.http://www.divaina.com/2010/04/18/siya04.htmlබුද්ධත්වයෙන් නව වැනි වසත් වැසි සාරමසක් ගෙව් බුදුපියාණන් වහන්සේ තවදුරටත් කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේම වැඩ විසූ සේක. එසමයෙහිම ඝෝෂිතාරාමයේ විනයධර හා ධර්මධර භික්ෂුන් දෙදෙනකු අතර වාදයක් හට ගැනුණි. කල් යත්ම මේ විවාදය කෙළවර වනු වෙනුවට ඇදී ගොස් ගිහි පැවිදි දෙපක්ෂයම බෙදී වෙන් වූ මහා වාදයක් බවට පත් විය. අනර්ථ වූ මේ විවාදය නවතා දමා සමගි වන ලෙස බුදුරදුහු දෙවරක්ම අවවාද කළ ද නෑසූ බැවින් විවේකය ද කැමැති වූ උන්වහන්සේ පාරිලෙයළ්ය වනයට වැඩීමට අදහස් කළ සේක

බණ්ඩාර නිළමෙ;13933356 said:උදවු කරපු හැමෝටම පිං. මචංලා මට බුදු සෙට් එකක් ඉන්නවා. මොක නැතත් උන් ටික මං ගැන දන්න නිසා මම මොනවා කලත් උන් ටික මාව අතාරින්නෙ නෑ. ( අමාරුවෙන් හරි ආශ්රය කරනවා ). ඒත් බං හැමදාම මේක මගෙ හැටි කියලා ඉන්ඩ බැරි නිසයි මම පෝස්ට් එකක් දැම්මෙ. මම කන්ට්රෝල් කරන්න ෆුල් ට්රයි එක දෙනවා. නැතිනම් ඔය කියපු විදිහට psychiatrist කෙනෙක්ව හම්බ වෙනවා.