තරහ යන එක නවත්වන්න උදවුවක් දියල්ලා.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    contact

    mark-ruffalo-hulk.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගොඩක් වෙලාවට තරහ යන්නේ නිවැරදිව ජීවත්වෙන්න උත්සහ කරන අයට. තමන් කිසි වැරද්දක් නොකර අනෙක් අය කිසි හිරිකිතක් නැතිව ලැජ්ජාවක් නැතිව මනුස්සකමක් නැතිව වැරදි කරනවා දැක්කම තරහ යනවා.

    mata nam onna okata thamai tharaha yanne
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    Respecting to all of you, unknown EK guys and gals. Thanks for all the all efforts and concerns towards my post, I could come up with few solutions with your all helps for my problem. Feel so happy coz I wasn't really expect this much of responce. Thanks for million times ....
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හැමදාම උදේට පන්සිල් ගනිං.දවස පුරාම පන්සිල් රකින්න උත්සහ කරපං.
    හැකි හැම වෙලේම මෛත්‍රී භාවනාව කරපන්....
    තරහ යන හැම වෙලාවකම මම මෛත්‍රී භාවනාව කරා නේද කියලා සිහි කරපං.
    වෙනසක් වෙන හැටි බලපං.