තර්කනය, සිතිම

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මට උදව්වක් ඕන.

    ගෙදර නිකං ඉන්න ටිකේ අලුත් දෙයක් ගැන හිතුනා. මම කවදාවත් විෂයක් විදිහට පොලිටික්ස් හෝ කලාව හෝ ඉගෙනගෙන නැ. ඉතින් මට ආසයි කලාව ගැන පොලිටික්ස් ගැන විෂයක් විදිහට හැදැරිමක් කරන්න.

    අර්ථකතන දෙන්න, ⁣තර්කනය කරන්න, ඉමැජිනේෂන් එක දියුනු කරගන්න.

    මේකට පාත් එක හදාගන්නේ කොහාමද? යුටියුබ් එකේ මොනාද ෆලෝ කරන්න හොද?
    කලින් මේ ගැන ත්‍රෙඩ් ගිහින් තියනවාද?