තර්ස්ටන් කොල්ලෝ පාරට බහිනවලු ...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
තාත්තේ .....තාත්තේ .....මගේ "ලම්බෝගිනියත්" බස්සන්නද ...???????????????????????????
fvrrD.jpg

Nov 26, 2012
43
8
0
අම්මට හුඩු ..අපේ ලොක්කගේ ඉස්කෝලේ සීන් එකක් නේද ...???මල්ලිලා ..මමත් එදාට බහිනවා ට්‍රේල් බයික් එකකින් (හෙල්මට් නැතුව ).අරිද ....මගේ නමත් දාගන්න ලිස්ට් එකේ උඩින්ම අරිද ..ආ එහෙනම් එදාට සෙට් වෙමු ...අරි ඒනම් ..සුප්‍රීම් සැට් ..ජයවේවා ..!!!!!

welcome Uncle

Welcome Uncle...
 
Last edited:

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
ආ ..මේ මචං ..අඩෝ ..සොරි පුතා "නයිට් පොර එවර් "මේ අහපන් ..මට අපේ ලොක්ක කිව්වා ..මේ උබලගේ මෝටර් parade එකට මගදී රෝයල් පොරවල් ඇටක් කොරයි කියල මට කිව්වා උබලගේ ආරක්ෂාවට මේ සීන් එකට joint වෙන්න කියල අරී ...ඔන්න මමත් මගේ අලුත් ට්‍රේල් බයික් එකෙන් ගේමට එන්ටර් වෙනවා අරී ..එතකොට මගේ කොල්ලා මගේ ආරක්ෂාවට උගේ අලුත් ලම්බෝගිනි වන්ඩියෙන් සැට් වෙනවා අරි...එහෙනම් එදාට සැට් වෙමු අරිද ...සුප්‍රීම් සැට් ..ජයවේවා ...-මැරවින් අංකල්
 
Nov 26, 2012
43
8
0
තැන්කිව් අන්කල් හැබැයි අන්කල් අපි රුපවාහිනිය ඉස්සරහිනුත් යනවා ..
 
හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    අම්මට හුඩු ..අපේ ලොක්කගේ ඉස්කෝලේ සීන් එකක් නේද ...???මල්ලිලා ..මමත් එදාට බහිනවා ට්‍රේල් බයික් එකකින් (හෙල්මට් නැතුව ).අරිද ....මගේ නමත් දාගන්න ලිස්ට් එකේ උඩින්ම අරිද ..ආ එහෙනම් එදාට සෙට් වෙමු ...අරි ඒනම් ..සුප්‍රීම් සැට් ..ජයවේවා ..!!!!!

    :lol::lol::lol::lol::lol::lol: