තරිදු කෙනෙක් ව mention කරන්න 🤗

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අපි හැමෝම අතරේ ඉන්නවා :D


    FkFr32L.jpg


    wq8vNqb.jpg


    tFeED35.jpg


    3CSkdBb.jpg


    sIBgYXn.jpg



    තරිදු කෙනෙක් ව mention කරන්න🤗
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔය strategy එකත් හරියන්නේ නැහැ බං .........

    ජනප්‍රිය වේගන ආපු JVP එක, එකපාරටම වැටුනේ කොහොමද??? වැට්ටුවේ කව්ද... හොයල බලපං .....

    මම කියන කෙනා ඔය උඩ පොස්ට් එකේම නම තියෙනවා.......

    එයත්... රනිල් වගේමයි...... යන්නේ නං නැහැ......... ඉන්නකං JVP එක උඩට එන්නේ නං නෑ .........
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,271
    113
    මොනා උනත් මේ දවා වල ජේ වී පී එකයි ස ජ බ එකයි වෙන් කරල අදුරගන්න බැරි සීන් එකක් තියෙනවා. 😁😁😁
     
    • Haha
    Reactions: wadcdw

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජවිපෙ හොදයි බන්. ඒත් අනුරගෙ මූනෙ ලපයක් තියෙනව බන්.
     
    • Haha
    Reactions: shenat

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,223
    113
    Forest
    මට අමල්ව නම් පේනවා දැන් 🤭
    බලපන් ඌ මහන්සියෙන් type කරපු එක වතුරේ ගියානේ. ඔහොම කරන්න එපා බන් මිනිස්සුන්ට :(
     
    • Haha
    Reactions: Champ HB

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ජෙප්පන්ගේ ලොක්ක බැදලා ඉන්න ගෑනි දුර නෑකමකින් පුංචි අම්මා වෙනවලු නේද? ඒ මදිවට ඕකාගේ මූනේ ලපයක් තියෙනවා. මුන් හරි යන්නේ නෑ.