තරිදු ට ........

Bill Gates

Member
Jan 25, 2012
456
76
0
42
Microsoft
අයියෝ බං දැන් කට්ටිය අලුත් ට්‍රෙන්ඩ් එකක් පටන් අරන් tooltip එකේ පේන ටිකට එක එක විකාර දාන්න... "ඇතුලට එන්නයි, click කලාම මොකො වෙන්නේ..." :oo::oo:

ඒක තියෙන්නේ බං තමන්ට වැඩක් තියෙන, තමන්ගෙන් වැඩක් වෙයි කියලා හිතන ත්‍රේඩ් තෝර බේර ගන්නනේ... :yes::D

හැමෝම ඕක කරන්න ගත්තොත් එපා වෙයි මේකේ ත්‍රෙඩ් එකක් බලන්න... data යි, වෙලාවයි නාස්ති කරන් තම්න්ට අදාලම නැති ත්‍රෙඩ් වලට යද්දි... :oo: :dull:

:yes::yes::yes:
 
5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    reputation_neg.gif
    තරිදු ට ........ 10-20-2013 08:53 AM "ලැජ්ජ නැද්ද ඕයි එඕලා බලන්න " දාන එකක් හරි වි&
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පොඩ්ඩක් කල්පනා කරලා බලපං මොකද්ද එහෙම කලාම වෙන්නේ කියලා..:lol: මොකද උයාට ඕක හිතාගන්නම බැරි ප්රශ්නයක් ද :lol::lol:

    මොනවා හිතා ගන්නද උඹලගේ මෝඩ චූන් තමයි... :)

    උඹ අහන ප්‍රශ්නෙට නෙමෙයිනේ උත්තර දෙන්නේ?
    එක පාරක් දෙපාරක් ඇති...ඊට පස්සේ වෙද්දි ඕනිම දෙයක් මෝඩ ආතල් එකක් වෙනවා.... :D
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මොනවා හිතා ගන්නද උඹලගේ මෝඩ චූන් තමයි... :)

    උඹ අහන ප්‍රශ්නෙට නෙමෙයිනේ උත්තර දෙන්නේ?
    එක පාරක් දෙපාරක් ඇති...ඊට පස්සේ වෙද්දි ඕනිම දෙයක් මෝඩ ආතල් එකක් වෙනවා.... :D

    උබ අහපු එකට තමා උත්තර දුන්නේ පුටේ...මෙතන බම්ප් එකක් දාන්න බැරි එවුන් ගැන මොන කතාද..මගේ නූලට මට ඕන විදියටයි මං දාන්නේ..උබලා වගේ කොල්ලෝත් අම්මපා ඉන්නවනේ මේ වගේ කොල්ලෙක්ට පොඩි බම්පියකින් වත් උදව්වක් දෙන්නැති..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අයියෝ බං දැන් කට්ටිය අලුත් ට්‍රෙන්ඩ් එකක් පටන් අරන් tooltip එකේ පේන ටිකට එක එක විකාර දාන්න... "ඇතුලට එන්නයි, click කලාම මොකො වෙන්නේ..." :oo::oo:

    ඒක තියෙන්නේ බං තමන්ට වැඩක් තියෙන, තමන්ගෙන් වැඩක් වෙයි කියලා හිතන ත්‍රේඩ් තෝර බේර ගන්නනේ... :yes::D

    හැමෝම ඕක කරන්න ගත්තොත් එපා වෙයි මේකේ ත්‍රෙඩ් එකක් බලන්න... data යි, වෙලාවයි නාස්ති කරන් තම්න්ට අදාලම නැති ත්‍රෙඩ් වලට යද්දි... :oo: :dull:

    ane pakoo mewage dekata data nasthi unath moko ?sinhala kollekta udawwakne..kohomath sinhalu kiyanne umbala wage ewunta tama..umba mokekda kiyala man danne na habai.:P:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    Machan Bump ekak denmoth weradi kiyalada den uba kiyanne me wage thread ekakkata ubema kata hari me de unannam salli neththnam one de kaaraganna ubatath therei me wage podi hari dekin hithata kochchara sathutak lebenawada kiyala
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබ අහපු එකට තමා උත්තර දුන්නේ පුටේ...මෙතන බම්ප් එකක් දාන්න බැරි එවුන් ගැන මොන කතාද..මගේ නූලට මට ඕන විදියටයි මං දාන්නේ..උබලා වගේ කොල්ලෝත් අම්මපා ඉන්නවනේ මේ වගේ කොල්ලෙක්ට පොඩි බම්පියකින් වත් උදව්වක් දෙන්නැති..

    මචන් මට බම්ප් එකක් දාන එක ලොකු අවුලක් නෙමෙයි....:)
    මම කියන්නේ නෑ මේ ත්‍රෙඩ් එක එන්න නොවටිනා එකක් කියලා...
    ඒත් පොඩ්ඩක් හිතපන්...අපේ එන උන්ගෙන් කී දෙනෙක් data limit තියෙන, slow internet තියෙන උන් ඇද්ද කියලා...:)
    ඕනි එකෙක් tool-tip එක කියවලා බලලනේ ඇතුලට එන්නේ..ඒ බව උඹත් දන්න නිසානේ ඒ වගේ වැඩක් කරන්නේ... ;)
    ඉතින් මචන් අර වගේ අමාරුවෙන් නෙට් එන උන්ට එහෙම ඔහොම හැම ත්‍රෙඩ් එකකටම යද්දි උන්ගේ ඩේටා කොච්චර නාස්ති වෙන්වා ඇද්ද.... :yes:
    තව එතකොට අදාල නැති ත්‍රෙඩ් වලට එන උන්ගේ වෙලාව?:confused:
    උඹේ ත්‍රෙඩ් එකට වීව්ස් 707..රිප්ලයි 50..ඒකෙනුත් 10ක් වගේ අපි දෙන්න කියව ගත්ත ඒවා.... ඒ කියන්නේ ආපු (අද්ද ගත්තු ) උන්ගෙන් බාගයක්ම නිකන්ම හැරිල ගිහින් නේද? :confused:

    පොඩ්ඩක් හිතපන් උඹ සයිට් එකකට යනවා... ඒකේ පැත්තකින් තියෙනවා "එන්න ලංකාවේ වැල බලන්න" වගේ ඇඩ් එකක්...ඉතින් උඹත් යනවා...ගියාට පස්සේ මෙලෝ මඟුලක් නෑ...ඕනිනම් ඔය ලොන්ත මොඩ්ල් කෙනෙක්ගේ ෆොටෝ ටිකක් තියෙයි...:baffled:
    ඒක මචන් සයිට් එකකට විසිටර්ස්ලා ගෙන්න ගන්න දාන මෝඩ ආතල් එකක්... ඒ මෝඩ ආතල් එකේම එක අවස්තාවක් තමයි උඹත් ඔය කරන්නේ....:D

    මගේ නූලට මට ඕන විදියටයි මං දාන්නේ..
    මම දැනන හිටියා උඹ ඕක කියනවා කියලා...
    අපේ උන්ගේ ඉතින් හැටියක්නේ..."වැරද්දක්" කිව්වාම ඔය වගේ එකක් කියන එක....:D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අහ් සොරි වෙන්න ඕනි මම මේ ත්‍රෙඩ් එක ගැන නෙමෙයි කතා කලේ....සමස්තයක් වශයෙන් සේරම ගැන... :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    Machan Bump ekak denmoth weradi kiyalada den uba kiyanne me wage thread ekakkata ubema kata hari me de unannam salli neththnam one de kaaraganna ubatath therei me wage podi hari dekin hithata kochchara sathutak lebenawada kiyala

    ane pakoo mewage dekata data nasthi unath moko ?sinhala kollekta udawwakne..kohomath sinhalu kiyanne umbala wage ewunta tama..umba mokekda kiyala man danne na habai.:P:P

    අහ් සොරි වෙන්න ඕනි මම මේ ත්‍රෙඩ් එක ගැන නෙමෙයි කතා කලේ....සමස්තයක් වශයෙන් සේරම ගැන... :D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මචන් මට බම්ප් එකක් දාන එක ලොකු අවුලක් නෙමෙයි....:)
    මම කියන්නේ නෑ මේ ත්‍රෙඩ් එක එන්න නොවටිනා එකක් කියලා...
    ඒත් පොඩ්ඩක් හිතපන්...අපේ එන උන්ගෙන් කී දෙනෙක් data limit තියෙන, slow internet තියෙන උන් ඇද්ද කියලා...:)
    ඕනි එකෙක් tool-tip එක කියවලා බලලනේ ඇතුලට එන්නේ..ඒ බව උඹත් දන්න නිසානේ ඒ වගේ වැඩක් කරන්නේ... ;)
    ඉතින් මචන් අර වගේ අමාරුවෙන් නෙට් එන උන්ට එහෙම ඔහොම හැම ත්‍රෙඩ් එකකටම යද්දි උන්ගේ ඩේටා කොච්චර නාස්ති වෙන්වා ඇද්ද.... :yes:
    තව එතකොට අදාල නැති ත්‍රෙඩ් වලට එන උන්ගේ වෙලාව?:confused:
    උඹේ ත්‍රෙඩ් එකට වීව්ස් 707..රිප්ලයි 50..ඒකෙනුත් 10ක් වගේ අපි දෙන්න කියව ගත්ත ඒවා.... ඒ කියන්නේ ආපු (අද්ද ගත්තු ) උන්ගෙන් බාගයක්ම නිකන්ම හැරිල ගිහින් නේද? :confused:

    පොඩ්ඩක් හිතපන් උඹ සයිට් එකකට යනවා... ඒකේ පැත්තකින් තියෙනවා "එන්න ලංකාවේ වැල බලන්න" වගේ ඇඩ් එකක්...ඉතින් උඹත් යනවා...ගියාට පස්සේ මෙලෝ මඟුලක් නෑ...ඕනිනම් ඔය ලොන්ත මොඩ්ල් කෙනෙක්ගේ ෆොටෝ ටිකක් තියෙයි...:baffled:
    ඒක මචන් සයිට් එකකට විසිටර්ස්ලා ගෙන්න ගන්න දාන මෝඩ ආතල් එකක්... ඒ මෝඩ ආතල් එකේම එක අවස්තාවක් තමයි උඹත් ඔය කරන්නේ....:D

    මම දැනන හිටියා උඹ ඕක කියනවා කියලා...
    අපේ උන්ගේ ඉතින් හැටියක්නේ..."වැරද්දක්" කිව්වාම ඔය වගේ එකක් කියන එක....:D

    Kottasha dekak innawane ban okata One neththnam Ei balanne data limit thiyana aya thamanta awasha wede vitharak karaganna denaganna one den hithapan xxx site ekakkata yanawada data limit thiyana ekek:rolleyes: mall amaru karayeknam kiyanna bae:sorry: ubama kiyapan uba yanawada xxx site ekakkata ube data limit wela thibboth onema de karagannawa misak :confused: meka open forum ekak saho epa ayata nikan inna puluwan ona ayata balanna puluwan kemathi ayata kemathi dewal danna puluwan (rule thiyanawa ) :yes:
     
    Last edited: