මචන් මට බම්ප් එකක් දාන එක ලොකු අවුලක් නෙමෙයි....![]()
මම කියන්නේ නෑ මේ ත්‍රෙඩ් එක එන්න නොවටිනා එකක් කියලා...
ඒත් පොඩ්ඩක් හිතපන්...අපේ එන උන්ගෙන් කී දෙනෙක් data limit තියෙන, slow internet තියෙන උන් ඇද්ද කියලා...
ඕනි එකෙක් tool-tip එක කියවලා බලලනේ ඇතුලට එන්නේ..ඒ බව උඹත් දන්න නිසානේ ඒ වගේ වැඩක් කරන්නේ...
ඉතින් මචන් අර වගේ අමාරුවෙන් නෙට් එන උන්ට එහෙම ඔහොම හැම ත්‍රෙඩ් එකකටම යද්දි උන්ගේ ඩේටා කොච්චර නාස්ති වෙන්වා ඇද්ද....
තව එතකොට අදාල නැති ත්‍රෙඩ් වලට එන උන්ගේ වෙලාව?
උඹේ ත්‍රෙඩ් එකට වීව්ස් 707..රිප්ලයි 50..ඒකෙනුත් 10ක් වගේ අපි දෙන්න කියව ගත්ත ඒවා.... ඒ කියන්නේ ආපු (අද්ද ගත්තු ) උන්ගෙන් බාගයක්ම නිකන්ම හැරිල ගිහින් නේද?
පොඩ්ඩක් හිතපන් උඹ සයිට් එකකට යනවා... ඒකේ පැත්තකින් තියෙනවා "එන්න ලංකාවේ වැල බලන්න" වගේ ඇඩ් එකක්...ඉතින් උඹත් යනවා...ගියාට පස්සේ මෙලෝ මඟුලක් නෑ...ඕනිනම් ඔය ලොන්ත මොඩ්ල් කෙනෙක්ගේ ෆොටෝ ටිකක් තියෙයි...
ඒක මචන් සයිට් එකකට විසිටර්ස්ලා ගෙන්න ගන්න දාන මෝඩ ආතල් එකක්... ඒ මෝඩ ආතල් එකේම එක අවස්තාවක් තමයි උඹත් ඔය කරන්නේ....
මම දැනන හිටියා උඹ ඕක කියනවා කියලා...
අපේ උන්ගේ ඉතින් හැටියක්නේ..."වැරද්දක්" කිව්වාම ඔය වගේ එකක් කියන එක....![]()
යකෝ මේ වගේ නූලකට එහෙම දැම්මාම ඇති වැරැද්ද මොකද්ද
උබ ඔය කියපු ටික කියපං නොවටිනා මෙලෝ රහක් නැති නූලකට..උබ අදාල නැති දේවල්නේ අදාල නැති තැන් වල කියවන්නේ..
ඕවා කියන්න ඕනා මෙලෝ රහක් නැති නූල් වලට..උබ අනික් උන්ගේ ආරෙට යන්න එපා..අනික මෙතන මං උබෙන් උපදෙස් ගන්න ඕනද නූල් දානකොට
උබ මොකෙක්ද කියපංකෝ හොද නූලකට මෙහෙම කියන්න..පොඩ්ඩක් එලකිරිය සර්ප් කරලා බලපං අනවශ්‍ය ගොන් නූල් කොච්චර තියනවද කියලා 
උබ කියන්නේ මේ නූලට කොල්ලෝ එන යන එක ගොන් ආතල් වැඩක් කියලද ? උබට අසනීපයක් හැදුනොත් මම බලෙන් හරි මිනිස්සු මේකට අද්දවලා බලවනවා..ඒ උබට ඒකෙන් හරි පොඩි රුකුලක් වෙයි කියලා..අන්න ඒකයි මනුස්සකම කියන්නේ..නැතුව උබ වගේ මේ නූල් වලට පිස්සෙක් වගේ බනින්න මෝඩයෝ බිහි වෙන්නම එපා..උබත් ලංකාවේ ජීවත් වෙන එකෙක්නේ..හිතලා බලපං උබටත් කවද හරි මේ වගේ පට්ට ලෙඩක් හැදුනොත් ඔය උබ වටේ පන දෙන්න ඉන්න එකෙක්වත් ඉතුරු වෙයිද කියලා..
උබ ඔය කියපු ටික කියපං නොවටිනා මෙලෝ රහක් නැති නූලකට..උබ අදාල නැති දේවල්නේ අදාල නැති තැන් වල කියවන්නේ..ඕවා කියන්න ඕනා මෙලෝ රහක් නැති නූල් වලට..උබ අනික් උන්ගේ ආරෙට යන්න එපා..අනික මෙතන මං උබෙන් උපදෙස් ගන්න ඕනද නූල් දානකොට
උබ මොකෙක්ද කියපංකෝ හොද නූලකට මෙහෙම කියන්න..පොඩ්ඩක් එලකිරිය සර්ප් කරලා බලපං අනවශ්‍ය ගොන් නූල් කොච්චර තියනවද කියලා 
උබ කියන්නේ මේ නූලට කොල්ලෝ එන යන එක ගොන් ආතල් වැඩක් කියලද ? උබට අසනීපයක් හැදුනොත් මම බලෙන් හරි මිනිස්සු මේකට අද්දවලා බලවනවා..ඒ උබට ඒකෙන් හරි පොඩි රුකුලක් වෙයි කියලා..අන්න ඒකයි මනුස්සකම කියන්නේ..නැතුව උබ වගේ මේ නූල් වලට පිස්සෙක් වගේ බනින්න මෝඩයෝ බිහි වෙන්නම එපා..උබත් ලංකාවේ ජීවත් වෙන එකෙක්නේ..හිතලා බලපං උබටත් කවද හරි මේ වගේ පට්ට ලෙඩක් හැදුනොත් ඔය උබ වටේ පන දෙන්න ඉන්න එකෙක්වත් ඉතුරු වෙයිද කියලා..

mall amaru karayeknam kiyanna bae
ubama kiyapan uba yanawada xxx site ekakkata ube data limit wela thibboth onema de karagannawa misak 