තරිදු ට ........

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචන් මට බම්ප් එකක් දාන එක ලොකු අවුලක් නෙමෙයි....:)
    මම කියන්නේ නෑ මේ ත්‍රෙඩ් එක එන්න නොවටිනා එකක් කියලා...
    ඒත් පොඩ්ඩක් හිතපන්...අපේ එන උන්ගෙන් කී දෙනෙක් data limit තියෙන, slow internet තියෙන උන් ඇද්ද කියලා...:)
    ඕනි එකෙක් tool-tip එක කියවලා බලලනේ ඇතුලට එන්නේ..ඒ බව උඹත් දන්න නිසානේ ඒ වගේ වැඩක් කරන්නේ... ;)
    ඉතින් මචන් අර වගේ අමාරුවෙන් නෙට් එන උන්ට එහෙම ඔහොම හැම ත්‍රෙඩ් එකකටම යද්දි උන්ගේ ඩේටා කොච්චර නාස්ති වෙන්වා ඇද්ද.... :yes:
    තව එතකොට අදාල නැති ත්‍රෙඩ් වලට එන උන්ගේ වෙලාව?:confused:
    උඹේ ත්‍රෙඩ් එකට වීව්ස් 707..රිප්ලයි 50..ඒකෙනුත් 10ක් වගේ අපි දෙන්න කියව ගත්ත ඒවා.... ඒ කියන්නේ ආපු (අද්ද ගත්තු ) උන්ගෙන් බාගයක්ම නිකන්ම හැරිල ගිහින් නේද? :confused:

    පොඩ්ඩක් හිතපන් උඹ සයිට් එකකට යනවා... ඒකේ පැත්තකින් තියෙනවා "එන්න ලංකාවේ වැල බලන්න" වගේ ඇඩ් එකක්...ඉතින් උඹත් යනවා...ගියාට පස්සේ මෙලෝ මඟුලක් නෑ...ඕනිනම් ඔය ලොන්ත මොඩ්ල් කෙනෙක්ගේ ෆොටෝ ටිකක් තියෙයි...:baffled:
    ඒක මචන් සයිට් එකකට විසිටර්ස්ලා ගෙන්න ගන්න දාන මෝඩ ආතල් එකක්... ඒ මෝඩ ආතල් එකේම එක අවස්තාවක් තමයි උඹත් ඔය කරන්නේ....:D

    මම දැනන හිටියා උඹ ඕක කියනවා කියලා...
    අපේ උන්ගේ ඉතින් හැටියක්නේ..."වැරද්දක්" කිව්වාම ඔය වගේ එකක් කියන එක....:D

    යකෝ මේ වගේ නූලකට එහෙම දැම්මාම ඇති වැරැද්ද මොකද්ද :dull: උබ ඔය කියපු ටික කියපං නොවටිනා මෙලෝ රහක් නැති නූලකට..උබ අදාල නැති දේවල්නේ අදාල නැති තැන් වල කියවන්නේ..

    ඕවා කියන්න ඕනා මෙලෝ රහක් නැති නූල් වලට..උබ අනික් උන්ගේ ආරෙට යන්න එපා..අනික මෙතන මං උබෙන් උපදෙස් ගන්න ඕනද නූල් දානකොට :angry: උබ මොකෙක්ද කියපංකෝ හොද නූලකට මෙහෙම කියන්න..පොඩ්ඩක් එලකිරිය සර්ප් කරලා බලපං අනවශ්‍ය ගොන් නූල් කොච්චර තියනවද කියලා :yes:

    උබ කියන්නේ මේ නූලට කොල්ලෝ එන යන එක ගොන් ආතල් වැඩක් කියලද ? උබට අසනීපයක් හැදුනොත් මම බලෙන් හරි මිනිස්සු මේකට අද්දවලා බලවනවා..ඒ උබට ඒකෙන් හරි පොඩි රුකුලක් වෙයි කියලා..අන්න ඒකයි මනුස්සකම කියන්නේ..නැතුව උබ වගේ මේ නූල් වලට පිස්සෙක් වගේ බනින්න මෝඩයෝ බිහි වෙන්නම එපා..උබත් ලංකාවේ ජීවත් වෙන එකෙක්නේ..හිතලා බලපං උබටත් කවද හරි මේ වගේ පට්ට ලෙඩක් හැදුනොත් ඔය උබ වටේ පන දෙන්න ඉන්න එකෙක්වත් ඉතුරු වෙයිද කියලා..

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    :yes::yes::yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    මොකද බං ලේ කෝප කරගෙන...:baffled:
    මමනම් මොකෙක්වත් නෙමෙයි බං... පොඩි රස්සාවක් කරන් එදා වේල අමාරුවෙන් ගැට ගහ ගන්න එකෙක්...:dull:
    මම කිව්වනේ මචෝ මේ ත්‍රෙඩ් එක ගැන නෙමෙයි කියලා... අවස්තාවක් ලැබුන නිසයි කිව්වේ.... ආයේ හරි ඒ වගේ දෙයක් වෙන එක අඩු කරන්න....
    මම කියපු දේවල් වැරදිද කියපන් ? තද වෙන්න කලින්...:eek:
    අනික බං දැන් මම මේකට රිප්ලයි කීයක් දාල තියෙනවද? :D
    උබ කියන්නේ මේ නූලට කොල්ලෝ එන යන එක ගොන් ආතල් වැඩක් කියලද ?
    මේ ත්‍රෙඩ් එක ගැන නෙමෙයි කිව්වේ....කරන වැඩේ ගැන...:baffled:
    උබට අසනීපයක් හැදුනොත් මම බලෙන් හරි මිනිස්සු මේකට අද්දවලා බලවනවා..ඒ උබට ඒකෙන් හරි පොඩි රුකුලක් වෙයි කියලා..
    Thanks..උඹටත් එහෙමයි... :D
    නැතුව උබ වගේ මේ නූල් වලට පිස්සෙක් වගේ බනින්න මෝඩයෝ බිහි වෙන්නම එපා..
    ත්‍රෙඩ් එක නෙමෙයි බං බනින්නේ... :oo::baffled::confused::eek:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    Kottasha dekak innawane ban okata One neththnam Ei balanne data limit thiyana aya thamanta awasha wede vitharak karaganna denaganna one den hithapan xxx site ekakkata yanawada data limit thiyana ekek:rolleyes: mall amaru karayeknam kiyanna bae:sorry: ubama kiyapan uba yanawada xxx site ekakkata ube data limit wela thibboth onema de karagannawa misak :confused: meka open forum ekak saho epa ayata nikan inna puluwan ona ayata balanna puluwan kemathi ayata kemathi dewal danna puluwan (rule thiyanawa ) :yes:

    හෝව් හෝව්... මම මේ ත්‍රෙඩ් එකයි වැලයි සමාන කරන්න ගියා නෙමෙයි....උදාහරණයක් පමනයි.... :D

    One neththnam Ei balanne data limit thiyana aya thamanta awasha wede vitharak karaganna denaganna one

    ඒ වගේ තමන්ට අදාල වැඩේ තෝර බේර ගන්න තමයි tool-tip වගේ ඒවා තියෙන්නේ... :D
    meka open forum ekak saho epa ayata nikan inna puluwan ona ayata balanna puluwan kemathi ayata kemathi dewal danna puluwan (rule thiyanawa )

    ඔව් ඒක ඇත්ත.... ඒ නිසා තමයි මමත් මට හිතුන දේ කිව්වේ....:D
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    යකෝ මේ වගේ නූලකට එහෙම දැම්මාම ඇති වැරැද්ද මොකද්ද :dull: උබ ඔය කියපු ටික කියපං නොවටිනා මෙලෝ රහක් නැති නූලකට..උබ අදාල නැති දේවල්නේ අදාල නැති තැන් වල කියවන්නේ..

    ඕවා කියන්න ඕනා මෙලෝ රහක් නැති නූල් වලට..උබ අනික් උන්ගේ ආරෙට යන්න එපා..අනික මෙතන මං උබෙන් උපදෙස් ගන්න ඕනද නූල් දානකොට :angry: උබ මොකෙක්ද කියපංකෝ හොද නූලකට මෙහෙම කියන්න..පොඩ්ඩක් එලකිරිය සර්ප් කරලා බලපං අනවශ්‍ය ගොන් නූල් කොච්චර තියනවද කියලා :yes:

    උබ කියන්නේ මේ නූලට කොල්ලෝ එන යන එක ගොන් ආතල් වැඩක් කියලද ? උබට අසනීපයක් හැදුනොත් මම බලෙන් හරි මිනිස්සු මේකට අද්දවලා බලවනවා..ඒ උබට ඒකෙන් හරි පොඩි රුකුලක් වෙයි කියලා..අන්න ඒකයි මනුස්සකම කියන්නේ..නැතුව උබ වගේ මේ නූල් වලට පිස්සෙක් වගේ බනින්න මෝඩයෝ බිහි වෙන්නම එපා..උබත් ලංකාවේ ජීවත් වෙන එකෙක්නේ..හිතලා බලපං උබටත් කවද හරි මේ වගේ පට්ට ලෙඩක් හැදුනොත් ඔය උබ වටේ පන දෙන්න ඉන්න එකෙක්වත් ඉතුරු වෙයිද කියලා..

    අඩේ ඔන්න ඕව ඇත ඇරලා දාපන් උදේ පාන්දරම.මේකේ ඉන්න සමහර එවුන්ට ඔලුවෙන් හිටන් කීවත් තමන්ගේ මතේ විතරයි.අනික උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ උබට පව්ද්ගලික වාසියක් ගන්න නෙමෙයිනේ.උබ ඕව ගණන් ගන්න එපා බන්.
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    මොකද බං ලේ කෝප කරගෙන...:baffled:
    මමනම් මොකෙක්වත් නෙමෙයි බං... පොඩි රස්සාවක් කරන් එදා වේල අමාරුවෙන් ගැට ගහ ගන්න එකෙක්...:dull:
    මම කිව්වනේ මචෝ මේ ත්‍රෙඩ් එක ගැන නෙමෙයි කියලා... අවස්තාවක් ලැබුන නිසයි කිව්වේ.... ආයේ හරි ඒ වගේ දෙයක් වෙන එක අඩු කරන්න....

    ඒක තමා බං මම කියන්නේ..අවස්ථාව කියන එක ඕනම නූලකට දාන්න පුලුවන්..ඒ වුනාට මේක එහෙම දෙයක් කියන්න පුලුවන් නූලක් නෙමෙයි..

    [/QUOTE] මම කියපු දේවල් වැරදිද කියපන් ? තද වෙන්න කලින්...:eek:
    අනික බං දැන් මම මේකට රිප්ලයි කීයක් දාල තියෙනවද? :D
    මේ ත්‍රෙඩ් එක ගැන නෙමෙයි කිව්වේ....කරන වැඩේ ගැන...:baffled: [/QUOTE]

    කලින් කියපු එකමයි කියන්න තියෙන්නේ බොල..තද වෙලා නෑ..උබලා කොල්ලෝ වෙලත් ඔහොම කතා කරන කොට වාවන්නේ නෑ..

    නූල ගැන නෙමෙයි නං ඉතිං ඔය උබ කියන කතා කියන්නේ මෙතන කියන්න අවශ්‍යතාවයක් වෙයි කියලා මං හිතන්නේ නෑ

    [/QUOTE] Thanks..උඹටත් එහෙමයි... :D
    ත්‍රෙඩ් එක නෙමෙයි බං බනින්නේ... :oo::baffled::confused::eek:[/QUOTE]

    :cool:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අඩේ ඔන්න ඕව ඇත ඇරලා දාපන් උදේ පාන්දරම.මේකේ ඉන්න සමහර එවුන්ට ඔලුවෙන් හිටන් කීවත් තමන්ගේ මතේ විතරයි.අනික උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ උබට පව්ද්ගලික වාසියක් ගන්න නෙමෙයිනේ.උබ ඕව ගණන් ගන්න එපා බන්.

    :yes::yes::yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    [/SIZE]
    ඒක තමා බං මම කියන්නේ..අවස්ථාව කියන එක ඕනම නූලකට දාන්න පුලුවන්..ඒ වුනාට මේක එහෙම දෙයක් කියන්න පුලුවන් නූලක් නෙමෙයි..

    මම කියපු දේවල් වැරදිද කියපන් ? තද වෙන්න කලින්...:eek:
    අනික බං දැන් මම මේකට රිප්ලයි කීයක් දාල තියෙනවද? :D
    මේ ත්‍රෙඩ් එක ගැන නෙමෙයි කිව්වේ....කරන වැඩේ ගැන...:baffled: [/QUOTE]

    කලින් කියපු එකමයි කියන්න තියෙන්නේ බොල..තද වෙලා නෑ..උබලා කොල්ලෝ වෙලත් ඔහොම කතා කරන කොට වාවන්නේ නෑ..

    නූල ගැන නෙමෙයි නං ඉතිං ඔය උබ කියන කතා කියන්නේ මෙතන කියන්න අවශ්‍යතාවයක් වෙයි කියලා මං හිතන්නේ නෑ

    [/QUOTE] Thanks..උඹටත් එහෙමයි... :D
    ත්‍රෙඩ් එක නෙමෙයි බං බනින්නේ... :oo::baffled::confused::eek:[/QUOTE]

    :cool:
    [/QUOTE]

    අවුලක් නෑ... උඹ දාපු ත්‍රෙඩ් එක වටිනවා.. ඒත් මුලින් දාපු මෝඩ ආතල් එක (සොරි මචන් ඒක මට මෝඩ ආතල් එකක් :) ) නිසා කිරි කලේට ගොම බිංදුවක් දා ගත්තා වගේ... :D
    මොකද ඕක ස්ක්‍රොල් කරන් පහලට යද්දි ත්‍රෙඩ් එකේ තියෙන ටිකත් කියවන එක මට එපා උනා....
    attention එක ගන්න එක ඔයිට වඩා වැදගත් විදිහට (කාවටත් අපහසුවක් නොවෙන විදිහට ) කලානම වටිනවා...eg: topic ekenma wadinna dunnanam :D

    adios!
    keep up your 'good' work! :D

    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    reputation_neg.gif
    තරිදු ට ........ 10-20-2013 11:29 PM tool tip එක කෑවට

    අයියෝ රිදුනද සොන්නයෝ :P:P
     
    Last edited:
    • Like
    Reactions: 1118lakmalkumara