තරින්ඳයව දැක්කද​

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
දැන් දවස් දෙකක් වෙන​වා මූව දැක්කේ නෑ. මූ මෙහෙම අන්තරස්දාන වෙන්න උඹලට හිතෙන හේතු මොනවද​?

  1. මූ බඩ වෙලාද​? (වතිලයගේ බෙහෙත් බීලා)
  2. නැත්නම් ගෑණි බඩ වෙලාද​? (වෙන කාගේ හරි හපන් කමකින්)
  3. එක්කෝ ගෑණි පැනල ගිහිල්ලද​? (වතිලය එක්ක​)
  4. වෙනත් අදිසි හස්තයක බල පෑමක්ද​?
මූ හැම එකාටම මඩ ගහනවා, මූ නැති වෙලාවෙ පොඩි මඩක් ගැහුවට මොකෝ නේ...




:eek::shocked::shocked::shocked::shocked: ඒ ඇයි බන් මෙහෙම කියන්නේ?? උබල මොකක් හරි කේස් එකක් දන්නවද ??
,
මම දන්න විදිහට
මූ ට පොඩි කේස් එකක් වෙලා. මේ දවස් වල කොලබින් පිට ඉන්නේ. :baffled:
 
Last edited:

1l1o1s1t1

Member
May 30, 2010
35
4
0
:eek::shocked::shocked::shocked::shocked: මූ ට පොඩි කේස් එකක් වෙලා. මේ දවස් වල කොලබින් පිට ඉන්නේ. :baffled:
කේස් එක මොකද්ද කියලත් කියපන්කො ඉතින් අගේ කරන්නේ නැතුව​ :frown:
 

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
කේස් එක මොකද්ද කියලත් කියපන්කො ඉතින් අගේ කරන්නේ නැතුව​ :frown:



මාතර ගිහින් . හෙට තමා එන්නේ. මට ඊයේ රෑත් කතා කරා:)
 

1l1o1s1t1

Member
May 30, 2010
35
4
0
මාතර ගිහින් . හෙට තමා එන්නේ. මට ඊයේ රෑත් කතා කරා:)
මුගේ වයසේ හැටියට නෙවෙයි කොටු පනින්න යන දුර :lol:
 

1l1o1s1t1

Member
May 30, 2010
35
4
0
bump.gif
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මේකයි සිද්දිය
    ගිය සතියේ මු VITZ එකක් ගත්තා එකෙන් කතරගම වන්දනාවේ ගියා බන්ස් :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකයි සිද්දිය
    ගිය සතියේ මු VITZ එකක් ගත්තා එකෙන් කතරගම වන්දනාවේ ගියා බන්ස් :lol:
    යුරාජ්ගෙ fb15 එකට කෙල් හල හල හිටිය එකා මොකද මේ එකපාරටම vitz එකක් ගත්තෙ ?
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    නෑ යකෝ මේ උගේ වයිපරේ :lol:


    අනේ හොඳයි. මූ දැන් ඒවත් කරනවද​?:rofl:



    :shocked::shocked::shocked: මට නම් 500% ශුවර් . ඔය නම් තරින්දයගේ වයිපරේ නෙමෙයි:no::no: . :lol::lol:

    මම දන්න කෙනා නම් ඔයවගේ නෙමෙයි .
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මේකයි සිද්දිය
    ගිය සතියේ මු VITZ එකක් ගත්තා එකෙන් කතරගම වන්දනාවේ ගියා බන්ස් :lol:




    මේ සිද්දිය දනටමත් උට ආරන්චිවෙලා තියෙන්නේ. මා එක්කත් මලෙන් කත කෙරුවෙ. මමත් පෝර දානවා කියලා.. හී හී...... වන්දනාව කෙසේ වෙතත් ඌ හැමොටම පොල් නම් ගහනවා ඇති :lol::lol: