තරුණබව-රැකගන්න

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල පොස්ට් එක වෙද අන්කල්... මේ අර නාකි වෙනකොට අර අරකට මොකක්ද වෙනවා කියන්නේ ඒකට මොකද කරන්න ඕනි වෙද මහත්තයෝ.... කොන්ඩමයක් දැම්මම හරිද ඒකටත්..?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    වතිලයාට වයස අවුරුදු 20යි.ඒ වුනාට මූට තියෙන්නේ අවුරුදු 40ක විතර පෙනුමක්.යකෝ උඹ තරුණ කාලෙත් තරුණ නැතිව මොකද අනිත් අයව තිරිහන් කරන්න යන්නේ.
    :P:P:P

    :lol: :P