තරුණයකුට ගැසූ ටියුෂන් ගුරා රිමාන්ඩ්...🛑😡😡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,317
    47,199
    113
    customer service antimai

    පොඩි කාලේ ඉඳන් WWE බලන ටියුෂන් ගුරෙක් වගේ...

    Pro Wrestling Win GIF by Looney Tunes
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    ටියුෂන් වලට සල්ලිත් දීල ගුටිත් කනවා...🥴


    කොහොමත් රැල්ලට ටියුෂන් යෑම නවත්තන්න මහ උන් දැනගන්න ඕන...
    දාන දාන කඩේට යවන්න මහ උන් සල්ලි දෙනව නැහිල, ඒවගේ මුන් වාහන අරං, ගෙවල් හදල, බඩුත් ගහල youtube දානවා...
    කමක් නැහැ ඉතිං මහඋන් දෙන්නෙ පුළුවන් නිසා වෙන්න ඇතිනේ...
     
    • Like
    Reactions: HKavinda and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    මම නම් අර අතන තියන බෝඩ් එක උස්සලා දෙනවා පරයාගේ ඔලුවෙන් පැණි බේරෙන්න
    මෙහෙම සක්කිලින්ගේ board කෙලින් කරල දෙන්නෙත් ප්‍රාදේශීය සභාවල උන්ම තමයි, සල්ලිවලට ඕනම එකෙක්ගේ board ගැහිලි වලට අවසර දෙන්නෙ සභාවල උන්නෙ, මේව නවත්තන්න ඕන ටියුෂන් විහිළුව නවතින්න නම්
     
    • Like
    Reactions: NRTG

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,017
    14,396
    113
    වැලිවේරිය

    පුක ඉරාන කඩේ ගිය ජෙප්පෙකුත් ගැහුවා නේද කොල්ලෙක් දන ගස්සලා. කෝ ඒ වේසිගෙ පුතා හිරෙ ද?​

    ගුටි කාපු එකා කියලා කැමැත්තෙන් ගුටි කෑවේ කියලා,එන්ට්‍රි එකත් අයින් කරගෙන, එතකොට කරන්න දෙයක් නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගහගන්නත් බැරි එකේ ඔය වගේ වෙලාවට මළා වගේ දැපුවහම තමයි අරූට දෙලොව සිහිවෙන්නේ.
    ඇම්බූලන්ෂ් ඇවිල්ලා පොලිෂි ඇවිල්ලා කුදලන් යනකොට තමයි දෙලොව සිහිවෙන්නේ🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    වාහනේ කුඩු කරන්න තිබ්බේ 🤷🏻‍♂️

    A
    ගහගන්නත් බැරි එකේ ඔය වගේ වෙලාවට මළා වගේ දැපුවහම තමයි අරූට දෙලොව සිහිවෙන්නේ.
    ඇම්බූලන්ෂ් ඇවිල්ලා පොලිෂි ඇවිල්ලා කුදලන් යනකොට තමයි දෙලොව සිහිවෙන්නේ🤣
    අරූ එතකොට පැනල යයි. 🤷🏻‍♂️
    ------ Post added on Dec 25, 2025 at 9:26 PM
     
    • Haha
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    කොහොමත් මේ බහුතර ටියුෂන් පරයෝ පොළොවේ පයගහල ඉන්න උන් වගේ නෙමෙයි හැසිරෙන්නෙ,
    පාසැල් ගුරුවරුම තමයි මුන්ට උඩපනින්න ක්‍රමේ හැදුවේ...
    දැන් මුන් daily collection කාරයෝ විතරයි, සාරධර්ම වලින් 0 තමයි,
    ගොඩක් උන් වටේට බඩු ගහනවා මේවට යන ළමයි, උන්ගෙ මහ උන් උන් දෙන සල්ලි වලින් මුන් කරන දේවල් දන්නව නම් යවයිද කඩවල් ගානේ?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,418
    8,543
    113
    Galaha
    ඌ එක්කනම් ගහගන්න අමරුයි අරූගේ ඇඟේ සයිස් එකත් එක්ක. අන්තිමට පුකටත් පයින් එකක් දෙනවනේ. කොහොමත් ගුටි කාපු එක අරූගේ වාසියට හිටී නීතියෙනුත්. :yes: