රාජපක්ෂලාගේ කටුනායක ප්රහාරයෙන් වසර 7ක් ලෙඩ ඇදේ සිටි තරුණයා මරුට.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ සේවක අර්ථ සාධක අරමුදල් කොල්ලකෑමේ උත්සහයක් පවතින බවට පවසමින් නිදහස් වෙළඳ කලාප සේවකයින් පිරිසක් විරෝධතාවයේ නිරතවූයේ 2011 වසරේ මැයි මස 30 වැනිදායි.එහිදී පොලිස් වෙඩි පහරින් රොෂේන් චානක ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබුවා.
ඒ අතර එදා සිට පසුගිය 10 දක්වා ගිලන්ව සිටි තවත් තරුණයෙක්ගේ මරණයක් පිලිබදව තොරතුරු සමාජ ජාල වෙබ් අඩවියක පළවූ සටහනක් ඇසුරෙන් සොයාගැනීමට හැකි වුනා.
“අද අපි කැන්වසින් යනකොට ගෙදරකට ගොඩ උනා .ඒ ගෙදර අම්මයි ,තාත්තයි ,කියපු කතාවක් නිසා අපි පුදුමයට සහ කම්පනයට පත් උනා .අපි හැමෝටම අමතක නොවන සිදුවීමක් තමා කටුනායක EPF සටන එම අරගලයේදී රොෂේන් චානක සහෝදරයා මහින්ද රාජපක්ෂගේ කුලී හමුදාව විසින් මරා දැමුවා .රොෂේන් චානක ඒ මොහොතේදී ජීවිතය පුජා කලත් එම අරගලයේදී විසාල පිරිසක් පොලීසියෙන් ගුටි කැවා.එහෙම ගුටි කාලා අසනීප වෙලා හිටපු තවත් සහෝදරයෙක් පසුගිය සතියේ සදහටම අපෙන් සමු අරන් .ඔහු තමයි හේවාහැට එනසල් අරාවේ පදින්චිව සිටි සුමේද සේනානායක සහෝදරයා. සුමෙදගෙ අම්ම කියන විදියට මේ දක්වා කිසිම සාදාරණයක් කිසිම ආණ්ඩුවකින් සිද්දවෙලා නැහැ .වසර36 වැනි කෙටි ජීවිත කාලයක් ගෙවා අපෙන් සමුගත් ආදරණීය සටන් සගයාණෙනි ඔබට අපේ විප්ලවීය ආචාරය."
උපුටාගැනිමකි

ඕකා තව කාලයක් රජ වෙලා හිටියනම් අර ජෙප්පෝ වගේ කොල්ලෝ හොය හොය මරයි.හොද වෙලාවට පැරදුනේ.ආයෙත්නම් චන්දෙ දෙන්න එපා ඕකට.