තරුණයා_මරුට

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    රාජපක්ෂලාගේ කටුනායක ප්‍රහාරයෙන් වසර 7ක් ලෙඩ ඇදේ සිටි තරුණයා මරුට.

    51a3cqZ.png

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ සේවක අර්ථ සාධක අරමුදල් කොල්ලකෑමේ උත්සහයක් පවතින බවට පවසමින් නිදහස් වෙළඳ කලාප සේවකයින් පිරිසක් විරෝධතාවයේ නිරතවූයේ 2011 වසරේ මැයි මස 30 වැනිදායි.එහිදී පොලිස් වෙඩි පහරින් රොෂේන් චානක ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබුවා.

    ඒ අතර එදා සිට පසුගිය 10 දක්වා ගිලන්ව සිටි තවත් තරුණයෙක්ගේ මරණයක් පිලිබදව තොරතුරු සමාජ ජාල වෙබ් අඩවියක පළවූ සටහනක් ඇසුරෙන් සොයාගැනීමට හැකි වුනා.

    “අද අපි කැන්වසින් යනකොට ගෙදරකට ගොඩ උනා .ඒ ගෙදර අම්මයි ,තාත්තයි ,කියපු කතාවක් නිසා අපි පුදුමයට සහ කම්පනයට පත් උනා .අපි හැමෝටම අමතක නොවන සිදුවීමක් තමා කටුනායක EPF සටන එම අරගලයේදී රොෂේන් චානක සහෝදරයා මහින්ද රාජපක්ෂගේ කුලී හමුදාව විසින් මරා දැමුවා .රොෂේන් චානක ඒ මොහොතේදී ජීවිතය පුජා කලත් එම අරගලයේදී විසාල පිරිසක් පොලීසියෙන් ගුටි කැවා.එහෙම ගුටි කාලා අසනීප වෙලා හිටපු තවත් සහෝදරයෙක් පසුගිය සතියේ සදහටම අපෙන් සමු අරන් .ඔහු තමයි හේවාහැට එනසල් අරාවේ පදින්චිව සිටි සුමේද සේනානායක සහෝදරයා. සුමෙදගෙ අම්ම කියන විදියට මේ දක්වා කිසිම සාදාරණයක් කිසිම ආණ්ඩුවකින් සිද්දවෙලා නැහැ .වසර36 වැනි කෙටි ජීවිත කාලයක් ගෙවා අපෙන් සමුගත් ආදරණීය සටන් සගයාණෙනි ඔබට අපේ විප්ලවීය ආචාරය."

    51a3cqZ.png

    roshen-chanaka-killing-468x351.jpg

    උපුටාගැනිමකි
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉහලින් ආපු නියෝගයක් නිසා මැෂින් එක off කරන්න ඇති.:(

    ඇයි මචන් , මනුස්සයෙක් මරුන කිවුවම උඹ ඒකෙන් අතල් ගන්නේ , අපේ දේශපාලන මතවාදය මොකක් උනත් එකට මේවගේ දේවල් බයිට් එකට ගන්න එක හොඳ නෑ නේද ?

    දුප්පත් අහින්සකයෙක්ගේ මරණයක් අල්ලාගෙන කැත දේශපාලනය කරන්න එපා බන් , උඹේ සහෝදරයෙක්ට මෙහෙම දෙයක් උනවෙලාවක ( නොවේවා කියල ප්‍රර්ථනා කරනවා ) කවුරුහරි ඔයවගේ කතාවක් කිවුවොත් උඹට ඇතිවෙන හැඟීම කොයිවගේද ?

    මම ඇත්තටම මේක දැම්මේ සුමෙදගෙ අම්ම කියන විදියට වසර 7ක් ලෙඩ ඇදේ සිටියත් මේ දක්වා කිසිම සාදාරණයක් කිසිම ආණ්ඩුවකින් සිද්දවෙලා නැහැ කියන කාරණය නිසා. නැතුව කාටවත් කඩේ යන්න වත් මඩගහන්නවත් නෙවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan
    Sep 4, 2015
    3,212
    269
    0
    අනේ මන්දා ඕයි මට හිනා යනවා. මැරිල තමයි ඒත් මට හිනා යනවනේ. :(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇයි මචන් , මනුස්සයෙක් මරුන කිවුවම උඹ ඒකෙන් අතල් ගන්නේ , අපේ දේශපාලන මතවාදය මොකක් උනත් එකට මේවගේ දේවල් බයිට් එකට ගන්න එක හොඳ නෑ නේද ?

    දුප්පත් අහින්සකයෙක්ගේ මරණයක් අල්ලාගෙන කැත දේශපාලනය කරන්න එපා බන් , උඹේ සහෝදරයෙක්ට මෙහෙම දෙයක් උනවෙලාවක ( නොවේවා කියල ප්‍රර්ථනා කරනවා ) කවුරුහරි ඔයවගේ කතාවක් කිවුවොත් උඹට ඇතිවෙන හැඟීම කොයිවගේද ?

    මම ඇත්තටම මේක දැම්මේ සුමෙදගෙ අම්ම කියන විදියට වසර 7ක් ලෙඩ ඇදේ සිටියත් මේ දක්වා කිසිම සාදාරණයක් කිසිම ආණ්ඩුවකින් සිද්දවෙලා නැහැ කියන කාරණය නිසා. නැතුව කාටවත් කඩේ යන්න වත් මඩගහන්නවත් නෙවෙයි.

    දැන් උබ මේක දැම්මේ ඔය කොල්ල මැරුණ එක ගැන දුකෙන්ද?:lol:අනේ නිකන් පලයන් බන්.:lol::lol::lol:දැන් දුක් උනයි කියලා මොනා කරන්නද?ඔය කොල්ලා ලෙඩ ඇදෙ ඉන්න කාලේ උබට බලන්න යන්න තිබ්බනේ.බොරු පොයිය විතරයි උබලගේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පර මහින්දයට හෙණම ගහපන් උගේ වහල්ලුන්ටත් හෙණම ගහපන්:angry:ඕකා තව කාලයක් රජ වෙලා හිටියනම් අර ජෙප්පෝ වගේ කොල්ලෝ හොය හොය මරයි.හොද වෙලාවට පැරදුනේ.ආයෙත්නම් චන්දෙ දෙන්න එපා ඕකට.:yes:.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    itin oya de una kiyala unp eken dananwa nam ei selakuwe neththe.

    mewwa polical agenda. chande lan karala plan ekak criyathmaka karala
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දැන් උබ මේක දැම්මේ ඔය කොල්ල මැරුණ එක ගැන දුකෙන්ද?

    ඔව් දුකහිතිච්ච නිසා තමයි දැම්මේ , මොකද දුක හිතුනේ සුමෙදගෙ අම්ම කියන විදියට වසර 7ක් ලෙඩ ඇදේ සිටියත් මේ දක්වා කිසිම සාදාරණයක් කිසිම ආණ්ඩුවකින් සිද්දවෙලා නැහැ කියන කාරණය නිසා.

    ඔය කොල්ලා ලෙඩ ඇදෙ ඉන්න කාලේ උබට බලන්න යන්න තිබ්බනේ.

    මට 350km විතර දුර ගෙවාගෙන ගිහින් බලන්න යනවා වගේ ප්‍රයෝගික නැති දේවල් කියන්න එපා බන් , කලින් දන්නවා නම් වෙන විදියකින් කරන්න පුළුවන් පුන්චිහරි උදවුවක් තිබුනා නම් කරන්න තිබුනා , මොකද අපි උඹල තරම් ලොකුපොරවල් නෙවෙයිනේ , අපිත් සාමාන්‍ය මිනිස්සුනේ

    හැම මගුලම දිහා තමන්ගේ දේශපාලනය කන්නාඩියෙන් බලන්න එපා බන් ,

    අහින්සකයෙක්ගේ මරණයක් දැක්කම ඒකෙන් අතල් ගන්න උඹල මනුස්සයෝද කියලත් හිතෙනවා බන් ?
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63

    ඔව් දුකහිතිච්ච නිසා තමයි දැම්මේ , මොකද දුක හිතුනේ සුමෙදගෙ අම්ම කියන විදියට වසර 7ක් ලෙඩ ඇදේ සිටියත් මේ දක්වා කිසිම සාදාරණයක් කිසිම ආණ්ඩුවකින් සිද්දවෙලා නැහැ කියන කාරණය නිසා.

    මට 350km විතර දුර ගෙවාගෙන ගිහින් බලන්න යනවා වගේ ප්‍රයෝගික නැති දේවල් කියන්න එපා බන් , කලින් දන්නවා නම් වෙන විදියකින් කරන්න පුළුවන් පුන්චිහරි උදවුවක් තිබුනා නම් කරන්න තිබුනා , මොකද අපි උඹල තරම් ලොකුපොරවල් නෙවෙයිනේ , අපිත් සාමාන්‍ය මිනිස්සුනේ

    හැම මගුලම දිහා තමන්ගේ දේශපාලනය කන්නාඩියෙන් බලන්න එපා බන් ,

    අහින්සකයෙක්ගේ මරණයක් දැක්කම ඒකෙන් අතල් ගන්න උඹල මනුස්සයෝද කියලත් හිතෙනවා බන් ?

    Ube bappage puthada, Sahodaraya kiyala kiyanne. Ane me palayan bn yanne. kiya kiya innawa witharai melo deyak karanne ne.
     
    • Like
    Reactions: Sadun Buwa