තරුණයින් වඳ කරන, පිළිකාකාරක සුවද විලවුන්..!!

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    bump macho. meka amma kiwwa. man eth piligaththema na bn. dan thamai tikak hithune wade gana.

    :yes::yes::yes: ඒත් ඉතින් ලොකු ගණන් වල perfumes හැමෝටම පාවිච්චි කරන්නත් බෑ නේ මචෝ... වස කියල දැන දැන අජිනමොටෝ කනවා වගේ තමයි මේකත්..:confused:
     
    • Like
    Reactions: kellsupun

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    හැම සුවඳ විලවුන් එකකම මධ්‍යසාර නම් අඩංගු කරලා තියෙන්නේ අපේ දාඩිය ගඳ එන්න හේතුවෙන බැක්ටීරියා නාශකයක් විදිහට

    TFS +++
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැදගත් ත්‍රෙඩ් එකක් :yes:
    Rep +


    මමනම් ඇදුම් වලට විතරයි ස්ප්‍රේ කරන්නේ.

    ;);)

    හැම සුවඳ විලවුන් එකකම මධ්‍යසාර නම් අඩංගු කරලා තියෙන්නේ අපේ දාඩිය ගඳ එන්න හේතුවෙන බැක්ටීරියා නාශකයක් විදිහට

    TFS +++

    බණ්ඩා;19498276 said:



    බම්ප් කලාට ස්තුතියි...