තරුණයෙකු විවාහයට

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    තරුණයෙකු විවාහයට

    තරුණයෙකු විවාහයට තරුණියක් තෝරාගැනීමේදී සැළකිලිමත් වියයුතු කරුණු මොනවාද?
    "මේ පැණයට සියලූ එළකිරි වාසින් ගේ අවදානය යොමු වේවා "
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    gaaniyek hoyanna kalin badala jiwath wenna ona karunu tikak sampurna kerenna ona mewa nattam badinna epa..mata thama mewa na,24 years,eka hinda bandinna adahasaka na..

    1)gaanita kanna denna tharam wath kamak,
    2)Lamayek hambunoth uuta kanna adinna denna,illana hamdema denna wathkamak,
    3)e okkoma kelath ammata taththatath salakanna tharam wath kamak,
    4)inna thanak dennata yahathin,


    thawa tiyanawa kiyanna wela na,mewa tiyennema badapan...echcharai kiyanna tiyenne...

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මා විවාහ ජීවිතයකට ඇතුලත් වීමට සිතා හෝ නැති නිසා ඔබගේ පැණයට පිළිතුරු දීමට නොහැක.
    නූල ඉදිරියට ගෙන යමි.