තරුණියකගේ මුහුණෙන් කියන රහස්
යුවතියකගේ වටිනාම වස්තුව ඇගේ මුහුණ යැයි සඳහන් කිරීම කිසිඳු වරදක් නොමැත. එය මුසාවක් යැයි පැවසිය නොහැකි ය. කාන්තාවකගේ මුහුණේ ඇතිවන හැඟීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි නැති තරම් ය.
ඔබේ රූ සපුව අලංකාර කර ගැනීමට විමසිලිමත් වූවා මිසක මුහුණ හැඩය පිළිබඳ හා එහි පිහිටි හැඩය අනුව ඔබේ චරිත ලකෂණ හෙළිවන බව ඔබ මොහොතකට හෝ සිතා බැලුවා ද?
ස්ත්රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය හෙළිවන බව දෛවඥයන් මෙන් ම මනෝ විද්‍යාඥයන් ද පිළිගනී. ශරීරාංගවලින් ඔබේ ගති ගුණ හෙළි කරන ග්‍රහයෝග යටතේ අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවන්නේ ඔබේ මුහුණේ හැඩය අනුව හෙළිවන චරිත ලකෂණ පිළිබඳවයි.
කිසියම් කාන්තාවකගේ මුහුණ කෘෂ (කෙට්ටු) ස්වභායකින් යුතු නම් ඈ තරමක් දරුණු ගති ස්වභාවයක් පෙන්නුම් කරයි. එසේ වුව ද ඇය සිය මිතුරන් අතරේ පරිත්‍යාගශීලී තැනැක්තියක ලෙස ඉතා ජනප්‍රිය වේ.
සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඔබේ මුහුණ සිහින්ව පිහිටා තිබේ නම් ඔබ කළහකාරී ගති ගුණවලින් යුතුවන අතර ඔබේම සොයුරු සොයුරියන් සමග වුව ද ගැටුම් ඇති කර ගනී. මේ නිසා ඔබට මිතුරු මිතුරියන් අඩු වේ. මෙසේ වුව ද ඔබට දැඩි ආත්ම විශ්වාසයක් ඇති බව පෙනේ.
මාංශවලින් පිරුණු මුහුණක් පවතින්නේ නම් ඔබ නිදහස් සිතුවිලි දරන්නියකි. වෙහෙස මහන්සි වී උපයා ගන්නා ඇය අර පරිස්සමින් විය පැහැදම් කිරීමේ ශක්තියක් සහජයෙන්ම ඔබ සතුවන අතර යමක් නිවැරදි අයුරින්ම වටහා ගැනීමේ ශක්තියක් ඇතිවාක් මෙන්ම අන් අය සමග සුහදව කටයුතු කරන සමාජශීලි තැනැක්තියකි.
ඔබේ මුහුණ රවුම් ආකාරයට පිහිටා ඇතිනම් ඔබ බෙහෙවින්ම අනුකම්පා සහගත යුවතියකි. අනුන්ගේ දුක අවබෝධ කරගත හැකි මෘදු මොළොක් හදවතකින් යුතු ඔබට කුඩා දරුවන් බෙහෙවින්ම ඇල්මක් දක්වයි. එමෙන්ම එවැනි කාන්තාවන්ට වාසනාවන්ත දරුවන් ද ලැබේ.
මුහුණ වටකුරුව, කුඩාවට පිහිටා ඇත්නම් ඔබට උසස් අධ්‍යාපනයක් ලැබීමේ වාසනාව ඇත. දාර්ශනික අදහස්වලින් පරිපූර්ණ ඔබ පුහු ආටෝපවලින් තොරව චාම් සරල දිවිපෙවෙතක් ගත කරයි.
මුහුණ දිගටි හැඩයෙන් යුතු නම් ඔබේ දැහැමි සිතුවිලි හා ගතිගුණවලින් යුතු වුවත් දුක් කම්කටොළුවලට ද ඇය ගොදුරු වෙයි. එසේ වුව ද ඇය නිර්භීත කාන්තාවක් ලෙසට හැඳින්විය හැකි වේ.
ඔබේ මුහුණ පිරිමියෙකු මෙන් ම දිස් වේ නම් ඔබ විවාහවීමේ දී වඩාත් සැළකිලිමත් විය යුතුයි. දැලි රැවුල පිහිටා තිබේ නම් ඇයට දුක්කම්කටොළුවලට මුහුණදීමට සිදු වෙයි. එහෙත් දෙකම්මුල්වල සාමාන්‍ය රෝම කූප තියෙනවානම් ඉතාමත් වාසනාවන්තයි.
ඇතැම් කාන්තාවන්ගේ මුහුණ පළල් හැඩයකින් පිහිටා තිබේ. එවැනි කාන්තාවන් ව්‍යාපාර කටයුතුවලට දකෂ මෙන් ම දියුණුවීමේ වාසනාව ද ඇය සතු ව පවතී.
http://staging.colomboweek.com/2015/05/19/