තරුණියකගේ මුහුණෙන් කියන රහස්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තරුණියකගේ මුහුණෙන් කියන රහස්

    යුවතියකගේ වටිනාම වස්තුව ඇගේ මුහුණ යැයි සඳහන් කිරීම කිසිඳු වරදක් නොමැත. එය මුසාවක් යැයි පැවසිය නොහැකි ය. කාන්තාවකගේ මුහුණේ ඇතිවන හැඟීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි නැති තරම් ය.
    ඔබේ රූ සපුව අලංකාර කර ගැනීමට විමසිලිමත් වූවා මිසක මුහුණ හැඩය පිළිබඳ හා එහි පිහිටි හැඩය අනුව ඔබේ චරිත ලකෂණ හෙළිවන බව ඔබ මොහොතකට හෝ සිතා බැලුවා ද?
    ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය හෙළිවන බව දෛවඥයන් මෙන් ම මනෝ විද්‍යාඥයන් ද පිළිගනී. ශරීරාංගවලින් ඔබේ ගති ගුණ හෙළි කරන ග්‍රහයෝග යටතේ අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවන්නේ ඔබේ මුහුණේ හැඩය අනුව හෙළිවන චරිත ලකෂණ පිළිබඳවයි.
    කිසියම් කාන්තාවකගේ මුහුණ කෘෂ (කෙට්ටු) ස්වභායකින් යුතු නම් ඈ තරමක් දරුණු ගති ස්වභාවයක් පෙන්නුම් කරයි. එසේ වුව ද ඇය සිය මිතුරන් අතරේ පරිත්‍යාගශීලී තැනැක්තියක ලෙස ඉතා ජනප්‍රිය වේ.
    සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඔබේ මුහුණ සිහින්ව පිහිටා තිබේ නම් ඔබ කළහකාරී ගති ගුණවලින් යුතුවන අතර ඔබේම සොයුරු සොයුරියන් සමග වුව ද ගැටුම් ඇති කර ගනී. මේ නිසා ඔබට මිතුරු මිතුරියන් අඩු වේ. මෙසේ වුව ද ඔබට දැඩි ආත්ම විශ්වාසයක් ඇති බව පෙනේ.
    මාංශවලින් පිරුණු මුහුණක් පවතින්නේ නම් ඔබ නිදහස් සිතුවිලි දරන්නියකි. වෙහෙස මහන්සි වී උපයා ගන්නා ඇය අර පරිස්සමින් විය පැහැදම් කිරීමේ ශක්තියක් සහජයෙන්ම ඔබ සතුවන අතර යමක් නිවැරදි අයුරින්ම වටහා ගැනීමේ ශක්තියක් ඇතිවාක් මෙන්ම අන් අය සමග සුහදව කටයුතු කරන සමාජශීලි තැනැක්තියකි.
    ඔබේ මුහුණ රවුම් ආකාරයට පිහිටා ඇතිනම් ඔබ බෙහෙවින්ම අනුකම්පා සහගත යුවතියකි. අනුන්ගේ දුක අවබෝධ කරගත හැකි මෘදු මොළොක් හදවතකින් යුතු ඔබට කුඩා දරුවන් බෙහෙවින්ම ඇල්මක් දක්වයි. එමෙන්ම එවැනි කාන්තාවන්ට වාසනාවන්ත දරුවන් ද ලැබේ.
    මුහුණ වටකුරුව, කුඩාවට පිහිටා ඇත්නම් ඔබට උසස් අධ්‍යාපනයක් ලැබීමේ වාසනාව ඇත. දාර්ශනික අදහස්වලින් පරිපූර්ණ ඔබ පුහු ආටෝපවලින් තොරව චාම් සරල දිවිපෙවෙතක් ගත කරයි.
    මුහුණ දිගටි හැඩයෙන් යුතු නම් ඔබේ දැහැමි සිතුවිලි හා ගතිගුණවලින් යුතු වුවත් දුක් කම්කටොළුවලට ද ඇය ගොදුරු වෙයි. එසේ වුව ද ඇය නිර්භීත කාන්තාවක් ලෙසට හැඳින්විය හැකි වේ.
    ඔබේ මුහුණ පිරිමියෙකු මෙන් ම දිස් වේ නම් ඔබ විවාහවීමේ දී වඩාත් සැළකිලිමත් විය යුතුයි. දැලි රැවුල පිහිටා තිබේ නම් ඇයට දුක්කම්කටොළුවලට මුහුණදීමට සිදු වෙයි. එහෙත් දෙකම්මුල්වල සාමාන්‍ය රෝම කූප තියෙනවානම් ඉතාමත් වාසනාවන්තයි.
    ඇතැම් කාන්තාවන්ගේ මුහුණ පළල් හැඩයකින් පිහිටා තිබේ. එවැනි කාන්තාවන් ව්‍යාපාර කටයුතුවලට දකෂ මෙන් ම දියුණුවීමේ වාසනාව ද ඇය සතු ව පවතී.
    http://staging.colomboweek.com/2015/05/19/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ උන් අන්තිමටනේ බං මූණ බලන්නෙ.. ඕකනේ අවුල.. මුලින් බලන්නෙ ගලයි පුකයි ගෙඩි දෙකයි..:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    යුවතියකගේ වටිනාම වස්තුව ඇගේ මුහුණ යැයි සඳහන් කිරීම කිසිඳු වරදක් නොමැත. -- මෙහෙම හිතන් ඉන්න දැන් කාලේ උට්ටියෝ නිසා තමා සිංහල ගෑනු සංහතියටම කෙලවෙලා තියෙන්නේ

    TFS:cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපේ උන් අන්තිමටනේ බං මූණ බලන්නෙ.. ඕකනේ අවුල.. මුලින් බලන්නෙ ගලයි පුකයි ගෙඩි දෙකයි..:(
    අයියා මම මේකට අලුත් නිසා අහන්නේ.. ගල කියන්නේ මොකක්ද? මිරිස් ගලද?:baffled::baffled::baffled: එතකොට ගෙඩි දෙක කිව්වේ?:rolleyes::rolleyes: ඒවත් ගල් ගෙඩිද?

    පුකනම් ඕන් දන්නවා
    :yes::yes::yes:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,179
    584
    113
    Dubai
    රත්තරං;18468743 said:
    අයියා මම මේකට අලුත් නිසා අහන්නේ.. ගල කියන්නේ මොකක්ද? මිරිස් ගලද?:baffled::baffled::baffled: එතකොට ගෙඩි දෙක කිව්වේ?:rolleyes::rolleyes: ඒවත් ගල් ගෙඩිද?

    පුකනම් ඕන් දන්නවා
    :yes::yes::yes:

    :lol::lol::lol:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අපේ උන් අන්තිමටනේ බං මූණ බලන්නෙ.. ඕකනේ අවුල.. මුලින් බලන්නෙ ගලයි පුකයි ගෙඩි දෙකයි..:(

    මම උනත් එහෙමයි බන්.1st ක්‍රශ් එකේ නම් මූන බැලුවෙ.ඊට පස්සෙ නම් මූන බැලුනෙ ඔය කියපුවා පහුකරාට පස්සෙ තමයි... :rolleyes::P:D

    රත්තරං;18468737 said:
    යුවතියකගේ වටිනාම වස්තුව ඇගේ මුහුණ යැයි සඳහන් කිරීම කිසිඳු වරදක් නොමැත. -- මෙහෙම හිතන් ඉන්න දැන් කාලේ උට්ටියෝ නිසා තමා සිංහල ගෑනු සංහතියටම කෙලවෙලා තියෙන්නේ

    TFS:cool::cool:
    සිරාවට අපේ කෙල්ලන්ගෙ නම් පුදුම ලොකු කමක් තියෙන්නෙ :frown:

    රත්තරං;18468743 said:
    අයියා මම මේකට අලුත් නිසා අහන්නේ.. ගල කියන්නේ මොකක්ද? මිරිස් ගලද?:baffled::baffled::baffled: එතකොට ගෙඩි දෙක කිව්වේ?:rolleyes::rolleyes: ඒවත් ගල් ගෙඩිද?

    පුකනම් ඕන් දන්නවා
    :yes::yes::yes:

    අයිය ඉඳල හිටල සිඟිති ආතලුත් ගන්නව නේද
    :lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    රත්තරං;18468743 said:
    අයියා මම මේකට අලුත් නිසා අහන්නේ.. ගල කියන්නේ මොකක්ද? මිරිස් ගලද?:baffled::baffled::baffled: එතකොට ගෙඩි දෙක කිව්වේ?:rolleyes::rolleyes: ඒවත් ගල් ගෙඩිද?

    පුකනම් ඕන් දන්නවා
    :yes::yes::yes:

    :lol::lol::lol::lol:
     
    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    රත්තරං;18468743 said:
    අයියා මම මේකට අලුත් නිසා අහන්නේ.. ගල කියන්නේ මොකක්ද? මිරිස් ගලද?:baffled::baffled::baffled: එතකොට ගෙඩි දෙක කිව්වේ?:rolleyes::rolleyes: ඒවත් ගල් ගෙඩිද?

    පුකනම් ඕන් දන්නවා
    :yes::yes::yes:

    :lol::lol::lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    රත්තරං;18468743 said:
    අයියා මම මේකට අලුත් නිසා අහන්නේ.. ගල කියන්නේ මොකක්ද? මිරිස් ගලද?:baffled::baffled::baffled: එතකොට ගෙඩි දෙක කිව්වේ?:rolleyes::rolleyes: ඒවත් ගල් ගෙඩිද?

    පුකනම් ඕන් දන්නවා
    :yes::yes::yes:

    දන්නේ නැත්තම් දැන ගනිනං ගෙඩිය කියන්නේ පකට, බන්දුල තුමාමයි කිව්වේ ඕන්
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    රත්තරං;18468743 said:
    අයියා මම මේකට අලුත් නිසා අහන්නේ.. ගල කියන්නේ මොකක්ද? මිරිස් ගලද?:baffled::baffled::baffled: එතකොට ගෙඩි දෙක කිව්වේ?:rolleyes::rolleyes: ඒවත් ගල් ගෙඩිද?

    පුකනම් ඕන් දන්නවා
    :yes::yes::yes:
    :lol::lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපේ උන් අන්තිමටනේ බං මූණ බලන්නෙ.. ඕකනේ අවුල.. මුලින් බලන්නෙ ගලයි පුකයි ගෙඩි දෙකයි..:(

    රත්තරං;18468737 said:
    යුවතියකගේ වටිනාම වස්තුව ඇගේ මුහුණ යැයි සඳහන් කිරීම කිසිඳු වරදක් නොමැත. -- මෙහෙම හිතන් ඉන්න දැන් කාලේ උට්ටියෝ නිසා තමා සිංහල ගෑනු සංහතියටම කෙලවෙලා තියෙන්නේ

    TFS:cool::cool:

    මම උනත් එහෙමයි බන්.1st ක්‍රශ් එකේ නම් මූන බැලුවෙ.ඊට පස්සෙ නම් මූන බැලුනෙ ඔය කියපුවා පහුකරාට පස්සෙ තමයි... :rolleyes::P:D

    සිරාවට අපේ කෙල්ලන්ගෙ නම් පුදුම ලොකු කමක් තියෙන්නෙ :frown:

    අයිය ඉඳල හිටල සිඟිති ආතලුත් ගන්නව නේද
    :lol:

    ma tikaka balalakiyanna puluwanna ithin wasanawa kohermada kiyala

    දන්නේ නැත්තම් දැන ගනිනං ගෙඩිය කියන්නේ පකට, බන්දුල තුමාමයි කිව්වේ ඕන්

    :cool::cool::cool::cool: