තරුණියකගේ_ඇදුම්

thomian

Well-known member
  • May 20, 2011
    12,494
    17,617
    113
    තරුණියකගේ_ඇදුම්

    ශ්‍රී ලාංකික තරුණයෙක් ඩුබායි නගරයේ සුපිරි වෙළදසලකදි ඇදුම් මාරු කරනා රූමත් තරුණියකගේ ඡායාරූප හොරෙන් ලබා ගත් හැටි .!



    ඩුබායි රාජ්‍යයේ සුප්‍රකට නිමි ඇඳුම් සාප්පු සංකීර්ණයක ඇඳුම් මිලට ගනිමින් සිටි යෙදී සිටි තරුණ කාන්තාවකගේ ඡායාරූප හොරෙන් ලබාගත් ශ්‍රී ලාංකියෙකු එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
    ඩුබායිහි සේවය කරමින් සිටි 25 හැවිරිදි තරුණයෙක් වන මොහු සාප්පු සවාරි යමින් සිටි එමීර් ජාතික තරුණියක පසුපස යමින් ඡායාරූප ලබාගන්නට කටයුතු කර ඇත.
    එමෙන්ම ඇය සාප්පුවකදී ඇඳුමක් මිලට ගැනීමට පෙර අඟලා බැලීමට ඇය ඇඳුම් මාරු කර බලන කාමරයකට ගිය අතරේ ඒ ආසන්නයේ සිට එහි දොර මෑත් කරමින් ඇය දෙස බලමින් ඡායාරූප ගැනීමටද උත්සාහ කර ඇත.
    තමා සිටින කාමරයේ දොර අසළ තීිරුවෙන් කිසිවෙකු කැමරාවක් යොමු කරනු අහම්බෙන් දුටු මේ තරුණිය භිතියට පත්ව කෑගසා ඇති අතර එම අවස්ථාවේ සාප්පුවේ සිටි අනෙක් පිරිස ඒ ස්ථානයට පැමිණ තිබෙනවා.
    එවිට මේ තරුණයා සිය ජංගම දුරකතනයද අතහැර පළා යන්නට උත්සාහ ගෙන තිබුණත් සාප්පුවේ ආරක්ෂකයින් ඔහු අල්ලාගෙන ඇතැයි වාර්තා වන්නේ.
    තරුණයාගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී එහි මේ කියන තරුණියගේ ඇඳුම් මාරු කරන ඡායාරූප ඇතුළු ඡායාරූප ගණනාවක් මෙන්ම වෙනත් රූමත් තරුණියන්ගේ ඡායාරූප රැසක්ද සොයාගන්නට හැකිව තිබුණා.
    ආරක්ෂකයින් තරුණයාව පොලිසියට භාර දුන් පසු ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණ අතර එමිරේට්ස් නීතිරීති අනුව ඔහුට මාස 3 ක සිර දඩුවමක් හා දඩුවමින් අනතුරුව රටින් පිටුවහල් කිරීමකට යටත් කළ බව ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වාර්තා කර තිබෙනවා.


    http://nethgossip.lk/article/26924


    අපේ උන් ලංකාවේ නම තියනවා හතර වටේම :angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කුජීතයි නේ... බඩුවක් ගහලනම් ඔන්න හිරේ ලැග්ගට කමක්නෑ... චාටර්....
     

    Jason.01

    Member
    Mar 6, 2017
    44
    4
    0
    qatar
    middle east wala inne patta kello thamai ban eth apita hariyata un diha balannawath be owa gen denuwath karala ban ewanne lankawen.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ උන් ඉතින් ලංකාවේ ගෑණියෙක්ට බස් එකේවත් යන්න දෙනවද.රටේ නායකයොන්ට පොන්නයෝ කියා කිය උන් කරන්නේ ගෑණුන්ට ලිංගික අතවර.:rofl:ඒක උන්ට ආඩම්බරයක් වෙන්න ඇති.ඕකව ලංකාවටම තමා හරියන්නේ.පිටුවහල් කරන එක හොදා.:rofl::rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ශුවර් එකටම එක්ස් ගොසිප් එක වගේ සයිට් එකක් කරන එකෙක් වෙන්න ඇති. මම ඔය සයිට් වල දැකලා තියෙනවා සමහර උන් පාරේ, බස් වල, කඩවල හොරෙන් ගත්ත කෙල්ලොන්ගේ පික්ස් දාලා තියෙනවා, ඉතින් උන් වගේ උන් තමයි ඔය විදියට පික්ස් හොරෙන් අරන් දාන්නේ. ඩුබායි වල කෙල්ලොන්ගේ ෆිගර් එක හොදට තියෙන නිසා ඌට හොදට සරු ඇති ඇඩ් සල්ලි වලින්.

     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පිං කෙත හෙල රන් දෙරනේ
    යලි උපදින්නට
    හේතු වාසනා නම් නොවේවා........
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තරුණියකගේ_ඇදුම් 07-11-2017 02:01 PM anduwa goda danna ba ponnyo owa kiyala. ponil komath ponnya lol


    මරාගේ අසහනකාරයෙක්ට රිදිලා. :lol::lol::lol::lol: