තරුණියකගේ_ඇදුම්
ශ්‍රී ලාංකික තරුණයෙක් ඩුබායි නගරයේ සුපිරි වෙළදසලකදි ඇදුම් මාරු කරනා රූමත් තරුණියකගේ ඡායාරූප හොරෙන් ලබා ගත් හැටි .!
ඩුබායි රාජ්‍යයේ සුප්‍රකට නිමි ඇඳුම් සාප්පු සංකීර්ණයක ඇඳුම් මිලට ගනිමින් සිටි යෙදී සිටි තරුණ කාන්තාවකගේ ඡායාරූප හොරෙන් ලබාගත් ශ්‍රී ලාංකියෙකු එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
ඩුබායිහි සේවය කරමින් සිටි 25 හැවිරිදි තරුණයෙක් වන මොහු සාප්පු සවාරි යමින් සිටි එමීර් ජාතික තරුණියක පසුපස යමින් ඡායාරූප ලබාගන්නට කටයුතු කර ඇත.
එමෙන්ම ඇය සාප්පුවකදී ඇඳුමක් මිලට ගැනීමට පෙර අඟලා බැලීමට ඇය ඇඳුම් මාරු කර බලන කාමරයකට ගිය අතරේ ඒ ආසන්නයේ සිට එහි දොර මෑත් කරමින් ඇය දෙස බලමින් ඡායාරූප ගැනීමටද උත්සාහ කර ඇත.
තමා සිටින කාමරයේ දොර අසළ තීිරුවෙන් කිසිවෙකු කැමරාවක් යොමු කරනු අහම්බෙන් දුටු මේ තරුණිය භිතියට පත්ව කෑගසා ඇති අතර එම අවස්ථාවේ සාප්පුවේ සිටි අනෙක් පිරිස ඒ ස්ථානයට පැමිණ තිබෙනවා.
එවිට මේ තරුණයා සිය ජංගම දුරකතනයද අතහැර පළා යන්නට උත්සාහ ගෙන තිබුණත් සාප්පුවේ ආරක්ෂකයින් ඔහු අල්ලාගෙන ඇතැයි වාර්තා වන්නේ.
තරුණයාගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී එහි මේ කියන තරුණියගේ ඇඳුම් මාරු කරන ඡායාරූප ඇතුළු ඡායාරූප ගණනාවක් මෙන්ම වෙනත් රූමත් තරුණියන්ගේ ඡායාරූප රැසක්ද සොයාගන්නට හැකිව තිබුණා.
ආරක්ෂකයින් තරුණයාව පොලිසියට භාර දුන් පසු ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණ අතර එමිරේට්ස් නීතිරීති අනුව ඔහුට මාස 3 ක සිර දඩුවමක් හා දඩුවමින් අනතුරුව රටින් පිටුවහල් කිරීමකට යටත් කළ බව ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වාර්තා කර තිබෙනවා.
http://nethgossip.lk/article/26924
අපේ උන් ලංකාවේ නම තියනවා හතර වටේම