තරුණියකට පහරදෙන වීඩියෝව

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    තරුණියකට පහරදෙන වීඩියෝව

    ආවා ආවා සැවොම පුල පුලා බලා සිටි තීන්දුව ආවා
    ඔබේ විනිශ්චයත් NethFM විනිශ්යට සමාන දැයි බලා සිත නිවා ගන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1760531

    තරුණයන් පිරිසක් විසින් තරුණියකට පහරදෙන අවස්ථාවේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වුණා.
    නමුත් එම පහරදීමට හේතුවක් අණාවරනය වූයේ නැහැ.
    සමාජ ජාලා වල ඇතැම් පිරිස් පවසා තිබුණේ මැය පාරේ සිටි සිඟමන් යදින පුද්ගලයෙකුට කෙල ගැසූ බවත් එම නිසා එම පිරිස මෙම තරුණියට පහර දුන් බවත්ය.
    කෙසේ වෙතත් මෙහි සත්‍ය සිදුවීම නෙත් ගොසිප් අපට අණාවරණය කර ගැනීමට හැකිවුණා.
    පසුගිය 04 වැනිදා ඡායාරූප කිහිපයක් ගැනීම සඳහා මෙම තරුණිය ඇගේ සහෝදරයාද සමග කුරුණෑගල නගරයට ගොස් තිබෙනවා.
    ඔවුන් දෙදෙනා ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරු වී ඇත්තේ මෙම තරුණියගේ පෙම්වතායි.
    ඔවුන් යන අතරමගදී ත්‍රීවිල් රථය පෙට්‍ර‍ල් බෝතලයක් ගැනීම සඳහා ප්‍රෙට්‍ර‍ල් ෂෙඩ් එකක නවතා තිබෙනවා.
    ත්‍රීරෝද රථයේ සිටි තරුණියගේ සහෝදරයා සහ රියදුරු වූ පෙම්වතා ත්‍රී රෝද රථයෙන් බැස යන අතර තනිවූ තරුණිය වෙත යම් තරුණයන් පිරිසක් පැමිණෙනවා.
    මොවුන් එදින කුරුනෑගල මාලිගා පිටියේ තිබූ නිදහස් පක්ෂ 65 වන සංවත්සර උළල වෙත පැමිණි මීරිගම ප්‍රදේශයේ තරුණයන් පිරිසක් බවයි වාර්තා වන්නේ.
    කෙසේ වෙතත් මෙම තරුණිය අසළට පැමිණෙන මෙම තරුණයන් ඇයට උසුලු විසුලු කරමින් ඇගේ අතින් ඇදීමට උත්සහ කර තිබෙනවා.
    එවිටම තරුණියගේ සහෝදරයා සහ පෙම්වතා එතැනට පැමිණ තිබෙන අතර දෙපිරිස අතර එතැන යම් ගැටුමක් ඇතිවී තිබෙනවා.
    ඉන්පසුව අසළ සිටි පිරිස් පැමිණ තත්වය සමතයකට පත් කර තිබෙන අතර පසුව මොවුන් පැමිණි ත්‍රීරෝද රථයේ නැගී ආපසු යෑමට පිටත්ව තිබෙනවා.
    නිදහස් පක්ෂයේ සංවත්සර උළල නිසා එදින කුරුනෑගල ප්‍රදේශයේ පැවති තිබෙන්නේ දැඩි රථ වාහන තදබදයක්.
    ත්‍රීරෝද රථයේ ගමන් කළ පිරිස මෙම රථ වාහන තදබදයට හසුවද්දි ,ගැටුම ඇති කරගත් තරුණයන් පිරිස නැවතත් ඔවුන්ට මුණ ගැසී තිබෙනවා.
    පසුව සමතයකට පත්වූ ගැටුම නැවතත් ඇතිවී තිබෙන අතර මෙම තරුණිය ගැටුම මැදට පැන සමතයකට පත්කිරීමට උත්සහ ගෙන තිබෙනවා.
    පසුව මෙම පිරිස එම තරුණියටත් පහර දී තිබෙනවා.එම අවස්ථාවේ පොලිස් නිළධාරීන් පිරිසක් එතැනට පැමිණෙන අතර ගැටුම සමතයකට පත්කර තරුණිය ඇතුළු පිරිස එතැනින් පිටත් කර අරිනවා.
    කෙසේ වෙතත් මේ සම්බන්ධව තරුණිය හා තරුණියගේ මව පොලීසිය වෙත කට උත්තරයක් දී ඇති බවත්,ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම අනවශ්‍ය බව පැවසූ බවත් පොලිස් ආරංචි මාර්ග පවසනවා.

    -NethFM
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේක ඇත්ත නම් පව් යකෝ හිගන්නෙක් අල්ලන් කෙල්ලට ගහපු එක සදරිකරණය හදපු එළකිරි විනිසුරු මඩුල්ලට :rofl::rofl: උන්ට රෙදි නැහැ :sorry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේක ඇත්ත නම් පව් යකෝ හිගන්නෙක් අල්ලන් කෙල්ලට ගහපු එක සදරිකරණය හදපු එළකිරි විනිසුරු මඩුල්ලට :rofl::rofl: උන්ට රෙදි නැහැ :sorry:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71

    ඇයි මෙයාලා ඉදිරි පරීක්ෂණ එපා කියන්නේ. ඕකෙන් වෙන්නේ ඔවැනි දේවල් තව වැඩිවීම නේද?

    අනිත් ප්‍රධාන ගැටලුව තමයි පොලීසියේ නිලධාරීන් ඉදිරිපිටදිත් මොවුන්ට පහර දුන්නා. ඇයි පොලිසිය ඔවුන්ව ඒ වෙලේම අත්අඩංගුවට ගත්තේ නැත්තේ. යම් තැනක අපරාධයක් සිදුවෙනවා දැක්කොත් පැමිණිල්ලකින් තොරව ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලය පොලිසියට තියෙනවා. පොලිසිය මෙතන කර ඇරියේ තරැණ පිරිස රැස්වීමට පැමිණි අය වීමද?
     
    සිරාගේ ගෝලයෝ අත්අඩංගුවට අරන් උබ කියන්නේ ඒ මිනිස්සුගේ ජොබ් එක නැති කර ගන්න කියලාද :P:P

    කොහොමද අන්තිමට පොලිසියේ අයට ලක්ෂ 20ක් ගෙවන්න කියලා අවොත් :sorry::sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    සිරාගේ ගෝලයෝ අත්අඩංගුවට අරන් උබ කියන්නේ ඒ මිනිස්සුගේ ජොබ් එක නැති කර ගන්න කියලාද :P:P

    කොහොමද අන්තිමට පොලිසියේ අයට ලක්ෂ 20ක් ගෙවන්න කියලා අවොත් :sorry::sorry:

    ow oka thma hetuwa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක ඇත්ත නම්, ඉරෝසාන් ඇතුලු අනිත් උන් ටික පැනපිය ලිදේ. :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් කලින්ම කිව්වා කෙල්ල ලස්සන නිසා ගහපු එක වැරදියි කියලා
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මේක ඇත්ත නම් පව් යකෝ හිගන්නෙක් අල්ලන් කෙල්ලට ගහපු එක සදරිකරණය හදපු එළකිරි විනිසුරු මඩුල්ලට :rofl::rofl: උන්ට රෙදි නැහැ :sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ඇත්ත නම්, ඉරෝසාන් ඇතුලු අනිත් උන් ටික පැනපිය ලිදේ. :P
    ඒ මක්කටද, අපි කියුවෙ අපිට ආව නිවුස් එක ගැන හිරු ගොසිප් කාරයො බොරු දැම්මට අපි කරනුයේ මක්කා,:P අපරාදෙ ඔක කලින් එලියට ආවනම් සිරාව පතුරු ගහන්ඩ තිබ්බ ශැක්.:rofl:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මේවාගෙන් අපිට තේරැම් ගන්න පුලුවන් අපේ උන්ගේ තියෙන මෝඩකම ගැන. දැන් බලපන් මොකක් හරි නිවුස් එකක් දැම්ම ගමන් අපේ සෙට් එක තීන්දු දීලා දඩුවම් දිලත් ඉවරයි. පොඩ්ඩක් හිතන්නේ නෑ තමන්ට නොපෙනෙන සහ නිවුස් එකේ නොකියන පැත්තක් තියනවා කියලා. හෝ ගාල කුලප්පුවෙලා දගලනවා. අන්තිමට වෙලා තියෙන්නේ වෙන දෙයක්. එතකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි.

    අපේ දේශපාලකයෝත් මේ සිද්ධිය හොදට දන්නවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ මක්කටද, අපි කියුවෙ අපිට ආව නිවුස් එක ගැන හිරු ගොසිප් කාරයො බොරු දැම්මට අපි කරනුයේ මක්කා,:P අපරාදෙ ඔක කලින් එලියට ආවනම් සිරාව පතුරු ගහන්ඩ තිබ්බ ශැක්.:rofl:

    පල පල... උබ කිව්වෙ ඔය නිවුස් එක වැරදි වෙන්න බෑ කියල. :P

    හිරු එකේ දාන ඒව බොරු වෙන්න බෑ කිව්ව :lol:

    Quote:
    Originally Posted by KasunKDP
    විඩියෝ එකේ තිබ්බෙ නෑනෙ කෙල්ල කෙල ගහන සීන් එකක්. උබ කොහොමද හරියටම එහෙම උනාමයි කියල කියන්නෙ. අනික කෙල්ල කෙල ගැහුවමයි කියමුකො., එහෙම ගහන්න ලොකු හේතුවක් තියෙන්න ඔනනෙ. කාටවත් කෙල ගැහුව කියල ,නීතිය අතට ගන්න කාටවත් අයිතියක් තියනවද. ?

    මම කියන්නෙ දැනට එලියට ඇවිත් තියෙන දේ, ඒක බොරුවක් වෙන්ඩ බැනෙ මම දැක්ක ඔක හිරු එකේ තියෙනව කෙල ගහල කියල. නිතිය ගැන කතා කරනවනම් කාටවත් කෙල ගහන්ඩත් නිතියක් නැනෙ මචන්, හිගන්නගෙන් කරදරයක් උනාමයි කියමුකො එහෙම කියල කෙල ගහන්ඩ කියල නිතියෙ කොහෙද තියෙන්නෙ,එහෙනම් පොලිසියට යන්ඩ ඔනෙ ගිහින් නැනෙ.නිතියට පිටින් ගිහින් කෙල ගහල, කෙල ගැහුවනම් නිතියට පිටින් එන ගුටි කෑමත් දරාගන්ඩ වෙනව,ඒවට ඉතින් පස්සෙ කුරු කුරු ගාල වැඩක් නැ.

    :P
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඌ ඉතින් ඇත්තනේ කියලා තියෙන්නේ. දැන් උබලා නෙත් එක විශ්වාස කරලා කෙළ ගහපු කථාව පචයක් කියලා හිතනවා වගේ, ඌ හිරු එක විශ්වාස කරලා හිතන්න ඇති කෙළ ගහපු කථාව ඇත්ත කියලා. ඇත්තටම බැලුවොත් අපි ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා දන්නේ නෑ, අපි දන්නේ මාධ්‍යය අපිට කියන දේයි. උන් බොරු දානකොට වෙන්නේ මිනිස්සු නොමග යන එකයි. මාධ්‍යය අයතන වල වගකීමක් තමයි ඇත්ත දාන එක. මේවගේ නිව්ස් වලින් වෙන්නේ නිව්ස් දාන උන්ගේ රෙපියුටේෂන් එක බහින එකයි.
     
    • Like
    Reactions: erozan

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ ඉතින් ඇත්තනේ කියලා තියෙන්නේ. දැන් උබලා නෙත් එක විශ්වාස කරලා කෙළ ගහපු කථාව පචයක් කියලා හිතනවා වගේ, ඌ හිරු එක විශ්වාස කරලා හිතන්න ඇති කෙළ ගහපු කථාව ඇත්ත කියලා. ඇත්තටම බැලුවොත් අපි ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා දන්නේ නෑ, අපි දන්නේ මාධ්‍යය අපිට කියන දේයි. උන් බොරු දානකොට වෙන්නේ මිනිස්සු නොමග යන එකයි. මාධ්‍යය අයතන වල වගකීමක් තමයි ඇත්ත දාන එක. මේවගේ නිව්ස් වලින් වෙන්නේ නිව්ස් දාන උන්ගේ රෙපියුටේෂන් එක බහින එකයි.

    ඉතින් එක තමයි යකෝ මම අරුගෙන් අහුවෙ ඌ හරියටම කොහොමද කෙල්ල කෙල ගැහුව කියල දන්නෙ කියල, ඌනෙ කීවෙ ඌට හිරු ශුවර් කියල.:rofl:

    මම කිව්වෙ නෑනෙ මට නෙත් ශුවර් කියල :baffled: