තරුණියකට පහරදෙන වීඩියෝව

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ ඉතින් ඇත්තනේ කියලා තියෙන්නේ. දැන් උබලා නෙත් එක විශ්වාස කරලා කෙළ ගහපු කථාව පචයක් කියලා හිතනවා වගේ, ඌ හිරු එක විශ්වාස කරලා හිතන්න ඇති කෙළ ගහපු කථාව ඇත්ත කියලා. ඇත්තටම බැලුවොත් අපි ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා දන්නේ නෑ, අපි දන්නේ මාධ්‍යය අපිට කියන දේයි. උන් බොරු දානකොට වෙන්නේ මිනිස්සු නොමග යන එකයි. මාධ්‍යය අයතන වල වගකීමක් තමයි ඇත්ත දාන එක. මේවගේ නිව්ස් වලින් වෙන්නේ නිව්ස් දාන උන්ගේ රෙපියුටේෂන් එක බහින එකයි.

    :yes: දැන් මේ නිවුස් එකත් බොරු, වෙලා තියෙන්නේ වෙනමම කතාවක් කියල එලි උනොත් මේ ත්‍රෙඩ් එකේ උන්ටත් ලිඳේ පනින්නයි වෙන්නේ. :D

    ගෙදර ඉඳන් නිවුස් බලන අපිට ඉතින් කරන්න දෙයක් නෑ ගොසිප් කාරයො දෙන ටොපි සුප්පු කර කර ඉන්න තමා තියෙන්නෙ :baffled:
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ඒකනෙ මම කලින්ම කිව්වෙ....:yes::yes:කෙල්ලගෙ වැරැද්දක් ඇතුව හරි නැතුව හරි කෙල්ලෙක්ට වටවෙලා ගහපු උන්ව වීරයො කරන්න හැදුව....:P ගෑනියෙක්ට ඔහොම ප්‍රසිද්දියෙ වටවෙලා ගහන උන් නපුංසකයො.... (කොහොමත් මයිත්‍රියගෙ උන් එහෙමනෙ). ඔය චන්ඩි ටික වෙන වැරැද්දක් දැක්කොත් ඔහොම එකතු වෙයිද...? :P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිඟන්නෙක්ට කෙල ගැහුව කිව්වම සමහර කොල්ලොන්ගෙ මෙව්ව එක මෙව්ව උනාලු:shocked:

    tumblr_nbl4h0ykDz1tahaz0o1_400.gif
     

    chathu4742

    Well-known member
  • මේවාගෙන් අපිට තේරැම් ගන්න පුලුවන් අපේ උන්ගේ තියෙන මෝඩකම ගැන. දැන් බලපන් මොකක් හරි නිවුස් එකක් දැම්ම ගමන් අපේ සෙට් එක තීන්දු දීලා දඩුවම් දිලත් ඉවරයි. පොඩ්ඩක් හිතන්නේ නෑ තමන්ට නොපෙනෙන සහ නිවුස් එකේ නොකියන පැත්තක් තියනවා කියලා. හෝ ගාල කුලප්පුවෙලා දගලනවා. අන්තිමට වෙලා තියෙන්නේ වෙන දෙයක්. එතකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි.

    අපේ දේශපාලකයෝත් මේ සිද්ධිය හොදට දන්නවා.



    Hari hari bn mekath gossip news ekak ne...kawda danne mekath boru da kiyala...:confused::confused: