තරුණියක් ස්වයං වින්දනයේ යෙදීම

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    තරුණියක් ස්වයං වින්දනයේ යෙදීම

    ප්‍රශ්නය

    වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන විසි එක් හැවිරිදි තරුණියක්මි. මම එක්තරා ඇබ්බැහි වීමකට පත්ව සිටිනවා. මෙයට මා ඇබ්බැහි වන විට වැඩිවියට පත්ව සිටියේද නැත.
    වෛද්‍යතුමනි මගේ උදරයේ නාභිය වටා වේදනාවක් ඇතිවන අතර ඉන දෙපැත්තේ ද වේදනාවක් ඇති වෙනවා. මෙයට හේතුව මගේ ඇබ්බැහිවීම ද ඒ වේදනාව නිසා ගර්භාෂයට හානි පැමිණේද මා වෛද්‍ය පරක්ෂණයකට යොමූ වූවහොත් මා ස්වයං වින්දනයට නැඹූරු වූ අයකු බව හෙළිවේද?
    ගම සඳහන් නොකළ හසිනි

    පිළිතුර

    ස්වයං වින්දනයේ යෙදීම යොවූන් වියට පත් ගැහැණූ පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙකු ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරරික හානියක් ඇති නොවේ. එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යූතු නැත.
    වෛද්‍ය පරක්ෂණයකට යොමූවීමෙන් වූව ඔබ ස්වයං වින්දනයේ යෙදුණා යැයි අනාවරණය කරගත නොහැක. එහෙත් ඔබ මානසික පීඩාවකට පත්ව ඇති නම් ඔබගේ හැසිරම් රටාව අනූව ඕනෑම අයෙකුට එය තේරුම් ගත හැකියි. ස්වයං වින්දනයේ යෙදීම පාලනය කරගන්න මානසික ව්‍යායාම්වල යෙදෙන්න. එය වඩාත් සූදුසූ ක්‍රමයකි.

    ස්වයං වින්දනයේ යෙදීම තුළින් ඔබ පවසන රෝග හෝ රෝග ලක්ෂණ ඇති නොවේ. එහෙත් ඔබේ මානසික පීඩනය නිසා මෙවැනි ලක්ෂණ දෑකිය හැකිය.

    ඔබට අවශ්‍ය යැයි හැඟේ නම් පමණක් උපදේශන සේවා ආයතනයක සහයෝගය ලබා ගත්තාට වරදක් නැත.

    ----------------------------------------------------------------------------------------
    ප්‍රශ්නය

    වෛද්‍යතුමනි මා පාසල් ශිෂ්‍යාවක්මි. මට කාන්තාවක ගැබ් ගත හැකි අවස්ථා කිහිපයක් පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇත. එය ගුරුවරියකගෙන් හෝ වෙත් වැඩිහිටියකුගෙන් ඇසීමට ලජ්ජාවක් හා බියක් දෑනේ. මේ නිසා මේ ප්‍රශ්න ඔබ හමූවට ඉදිරිපත් කරමි. බොළඳ ප්‍රශ්න යනූවෙන් ඉවත නොදමා මේ පිළිබඳව මා දැනූවත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා.

    අත්වල තැවර ඇති ශූක්‍රතරලය යම් අයූරකින් කාන්තාවක ගේ ලිංගික ප්‍රදේශයේ තැවරුන හොත් ඇය ගැබ් ගත හැකිද?
    යට ඇඳුම්වල තැවර ඇති ශූක්‍රතරලය ලිංගික ප්‍රදේශයේ ගෑවූණ හොත් කාන්තාවක් ගැබ් ගනීවිද?
    ජලයට මිශ්‍රවූණූ ශූක්‍ර තරලය කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ ගෑවී ඇය ගැබ් ගනියිද?
    දිය රෙද්දේ (නාන්න අඳින) ශූක්‍ර තරලය ගෑවී තිබූණහොත් ඒ හරහා කාන්තාවක් ගැබ්ගත හැකිද?
    බාහිර පරිසරයට පැමිණෙන ශූක්‍ර තරලයක සකී්‍රයතාවය කොපමණ කාලයක් පවතීද?
    මහනූවර අසන්නිය

    පිළිතුර

    ඔබ අප වෙත යොමූ කර තිබූ ගැටලු හයෙන් පහක් පූවත්පතේ පළ කර ඇත්තෙමූ. මෙම ප්‍රශ්නයට පොදුවේ පිළිතුරක් සැපයීමට අප තීරණය කළෙමූ.

    දරු ඵලයක් ඇතිවීමට නම් ශූක්‍රාණූවක් හා ඩිම්බයක් සංසේචනය විය යූතුයි. එවැනි සංසේචනයක් සිදුවිය යූත්තේද යෝනි මාර්ගයේ ඉහළ ඇති පැලෝපීය නාලවලදීය. එසේ ශුක්‍රාණූවකට ඩිම්බයක් හා සංසේචයන විය හැක්කේ සංසර්ගයකදී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත් වන ශූක්‍ර තරලය මගිනි. මෙසේ තැන්පත් වන ශුක්‍රාණූ යෝනි තරලය තුළින් ගමන් කර ගර්භාෂය තුළ තැන්පත් වෙයි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. පැලෝපීය නාලවල ඈත කෙළවරදි ස්තී්‍ර බීජ හා එක්ව කලයක් නිපදවයි.

    මෙම කළලය නිපදවීමට ඉතා සරු ශූක්‍රාණූ අවශ්‍ය වන අතර ඒ සඳහා විශාල ශූක්‍රාණූ ප්‍රමාණයක් අවශ්‍යයි. ශූක්‍ර තරලයේ ශුක්‍රාණූ මිලියන ගණනක් තිබිය යූතුයි. මන්ද ඉන් සකී්‍රයවන්නේ ඉතා සූළු ප්‍රමාණයකි.

    මෙම තොරතුරු සැලකිල්ලට ගත් විට ඔබ නගා ඇති කිසිදු අවස්ථාවක ගැබ්ගත නොහැකි බව ඔබට වැටහෙනවා ඇත.

    ශුක්‍රාණූවක් ශරරයෙන් පිටතට පැමිණි පසූ එහි ජීවන කාලය පැයකටත් වඩා අඩූ වේ. එමෙන්ම එය විසල් පරිසරයකට යළි අසූ වූවහොත් මේ කාලය තවත් අඩූවෙයි.

    රාගම මහ රෝහලේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ප්‍රශ්නය[/COLOR][/SIZE]

    [/B]

    රාගම මහ රෝහලේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය

    :no: :no: :no: මම දොස්තර කෙනෙක් නෙමේ
    “යට ඇඳුම්වල තැවර ඇති ශූක්‍රතරලය ලිංගික ප්‍රදේශයේ ගෑවූණ හොත් කාන්තාවක් ගැබ් ගනීවිද? “
    ඒ උනාට මේකේ යම්තාක් දුරකට අවදානමක් නැති වෙන්නම බෑ නේද ???
    ඒ නිසා පරිස්සම් වෙන තරමට හොදයි
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :no: :no: :no: මම දොස්තර කෙනෙක් නෙමේ
    “යට ඇඳුම්වල තැවර ඇති ශූක්‍රතරලය ලිංගික ප්‍රදේශයේ ගෑවූණ හොත් කාන්තාවක් ගැබ් ගනීවිද? “

    ඒ උනාට මේකේ යම්තාක් දුරකට අවදානමක් නැති වෙන්නම බෑ නේද ???
    ඒ නිසා පරිස්සම් වෙන තරමට හොදයි

    පැයක් ඇතුලත විතරයි. ශුක්‍රාණු වලට භාහිර පරිසරයේ පවතින්න බෑ. විශේෂයෙන්ම භාහිර පරිසරයේ විෂබීජ නිසා.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පැයක් ඇතුලත විතරයි. ශුක්‍රාණු වලට භාහිර පරිසරයේ පවතින්න බෑ. විශේෂයෙන්ම භාහිර පරිසරයේ විෂබීජ නිසා.

    බොහෝ දුරට
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැයක් ඇතුලත විතරයි. ශුක්‍රාණු වලට භාහිර පරිසරයේ පවතින්න බෑ. විශේෂයෙන්ම භාහිර පරිසරයේ විෂබීජ නිසා.
    පවු නේද බන් ශුක්‍රාණූ, විශබීජ වට වෙලා කෙලිනවා ඇති... මොනවා උනත් අපේම දෙයක්නේ...