විවාහ වීමට වඩා සුදුසු පෞද්ගලික විශ්වවිද්‍යාලයක තරුණියක්ද? රාජ්‍ය විශ්වවිද්‍යාලයක තරුණියක්ද?
01. ලස්සන.
වඩා ලස්සන තරුණියන් බහුතරයක් නිසැකයෙන්ම ඔබට හමුවන්නේ පෞද්ගලික සරසවි වලදී ය. ඔවුන්ට ඔවුන්ගේ රූපය ගැන වධ වීමට ඕනා තරම් කාලයක් ඇත. ඒවාට හිතේ හැටියට වියදම් කිරීමටද හැකිය. ඩයට් කර බඩ අඩු කර ගැනීමට නොහැකිනම්, කෝටි ගණනක් වියදම් කර ඔපරේශන් කර හෝ බඩ අඩු කර ගැනීමට ඔවුන් මැළි වන්නේ නැත. බස් රථවල, දුම්රියේ ගමන් කිරීම ඉතාම අඩු නිසා පෞද්ගලික වි.වි සහෝදරියන් සෑම විටම ප්‍රසන්නව සිටිති (සිටිය යුතුමයි ). එසේම දින හතට තොල් වලට පාට හතකි. නියපොතු වලට තවත් පාට හතකි. සෙරෙප්පු/සපත්තු කුට්ටම්ද හතකි. ඔබටම, ඔබේ පෙම්වතිය දින හත තුළදී පැටලෙනු ඇත. ලෙක්චර් හෝල්ද බහුතරයක් වායු සමීකරණය කර ඇති නිසා ඔවුන් තව තවත් පැහැපත් වෙනු ඇත.
එහෙත් රාජ්‍ය වි.වි වලට පැමිණෙන බහුතරයක් සහෝදරියන් කට්ට කා කැම්පස් පැමිණි අයයි. ලස්සන ගැන ඔවුන් එතරම් උනන්දු නැත. ඉගෙනීම අන්ක එකයි. අරමුණ කෙසේ හෝ ජීවිතය ජය ගැනීමයි. බහුතරයකට විවිධ ගැටළු රැසක් ඇත. එනිසා ලස්සන ගැන සිතීමටවත් නොහැකිය. තෙල් ගා කොණ්ඩය තනි කරලට ගොතා සෙරෙප්පු කටු දෙක දමා සරසවි එන සහෝදරියෝ තවමත් සිටිති. දූවිලි කාගෙන, නැත්නම් වැස්සට තෙමීගෙන කැම්පස් එන ඔවුන්ට හැඩවීම ආදාළම නැත. මෙඩ්ඩියන්ට නම් රෝහල හා පොතින් තොර ලෝකයක් නැත්තටම නැති තරම්ය. (ඔබ කිසිම දිනක හැඩකාර දොස්තර නෝනා කෙනෙක් දැක තිබේද? )
02. මනුස්සකම.
යම් දිනක යහපත් බිරිඳක් වන්නේ ගුණ යහපත් කාන්තාවකි. අද ලෝකයේ බහුතරයක් ලඟ නැත්තේද මනුස්සකමයි. මනුස්සකම දෙස බැලීමේදී, නිතරඟයෙන්ම අන්ක එකට එන්නේ, රාජ්‍ය වි.වි සහෝදරියන්ය.
රාජ්‍ය වි.වි වල පවතින උප සන්ස්කෘතිය නිසා සිසුන් අතර ලොකු පොඩි කියා භේධයක් නැත. ධනවත්, දුප්පත් ලෙස පන්ති භෙධයක්ද නැත. කාට හරි කරදරයක් වූවිට සියළු දෙනා කිසිම භේදයකින් තොරව එකාමෙන් එයට මුහුණ දෙති. පොළවේ පය ගසා සිටින නිසාත්, සමාජයේ හොඳින් ගැවසෙන නිසාත් රාජ්‍ය වි.වි සහෝදරියන් සන්වේදී බවින් ඉහළයි. අන් අයගේ දුක හොඳින් හඳුනා ගනී. ඕනාම කෙනෙක් සමඟින් සුහදව කටයුතු කිරීමට ඔවුන්ට හැකියි.
බහුතරයක් පෞද්ගලික සරසවි වල සහෝදරියන් ජීවත් වන්නේ සීමා වූ ලෝකයකයි. ඔවුන් ඇසු කරන්නෙ සීමිත පිරිසකි. සමාජ ආශ්‍රයක් නැති තරම්ය. බහුතරයක් දෙනා පොළවේ පය ගසා ජීවත් වන අය බවට පෙනෙන්නට නැත. වැරදීමකින් පොඩ්ඩක් කකුල පෑගුණවිට බලන්නෙ කකුල කපා ඉල්ලන අයෙක් දෙස බලනවා මෙනි. බොහොමයක් දෙනා අනුන් ගැන සිතන්නේම නැත. සිතන්නේ මුදල් ගැනය. ඔවුන් හැසිරෙන්නේ හැඟීම් දැනීම් නැති අය මෙනි. කාට හෝ උදව්වක් කළත් කරන්නේ සමාජය ඉදිරියේ කැපී පෙනීමටයි.
එමනිසා මනුස්සකම අතින් රජ්‍ය වි.වි සහෝදරියන් ඉතාම ඉහළය.
03. පිරිච්චකම.
මෙහිදී පිරිච්චකම යනුවෙන් අදහස් කරන්නේ, බුද්ධිමත් බවයි. බුද්ධිමත් බිරිඳක් ලැබීමට ඔබ වාසනාවන්ත වියයුතුමයි.
බුද්ධිමත්කමෙන්ද නිතැතින්ම රාජ්‍ය වි.වි සහෝදරියන් පෙරමුණේ සිටිති. රාජ්‍ය වි.වි ඇතුවීම ලේසි පහසු කටයුත්තක් නොවේ. පාසල් මට්ටමේ සිටින හොඳම වැඩ්ඩන් සහ වැඩ්ඩියන් ටික සරසවි ප්‍රවේශය ලබති. අද ලන්කාවේ සිටින බහුතරයක් බුද්ධිමත් කාන්තාවන්, බිහි වී තිබෙන්නේ රාජ්‍ය වි.වි වලිනි. ගුරුවරියන්, දොස්තර නෝනාවරුන්, පරිගණක ඉන්ජිනේරුවරියන් රැසක් රාජ්‍ය වි.වි වල ඉගැනුම ලැබූ අයයි. ඉදිරියටද එසෙමයි. ඔවුන් දැනුම හඹා යන්නියන් වෙති. ඇතැම්විට ඔවුන් කියවා ඇති පත පොත, පෞද්ගලික වි.වි වල සහෝදරියන් කිසිම දිනක නෑසූ ඒවා විය හැක.
ඔබ පෞද්ගලික වි.වි සහෝදරියකගේ අවසන් ව්‍යාපෘතිය හා රාජ්‍ය වි.වි සහෝදරියකගේ අවසන් ව්‍යාපෘතිය සසඳා බලන්න. වෙනස ඔබටම වැටහෙනවා ඇත.
ඇතැම් පෞද්ගලික වි.වි සහෝදරියන් ව්‍යාපෘති කරන්නේ රාජ්‍ය වි.වි සිසුන් හරහා මුදල් ගෙවායි.
පෞද්ගලික මෙඩිසින් සිසුවා හා රාජ වි.වි මෙඩිසින් සිසුවා අතර දැනුම පරීක්ශාවක් තැබීමට එක් වරෙක කතාවක් ඇතිවිය. එසේ තිබුණි නම් එහි අවසාන ප්‍රතිඵලය කෙසේ වේද යන්න ගැන ඔබටම තේරෙනවා ඇති නේද?
04. හැදිච්චකම.
හැදිච්චකම යනු ගුණවත් බවයි. මනුස්සකමෙන් හා පිරිච්චකමෙන් වැඩි කෙනා අනිවාරයෙන්ම හැදිච්චකමෙන්ද ඉහළයි.
ඔබේ බිරිඳ කොතරම් හැඩට සිටියත්, ඇය හැදිච්චකමක් නැති සන්කර අයෙක් නම් වැඩක් තිබේද? වැඩිහිටියන්ට ඔබට ගෞරව කිරීමට නොදන්නේ නම් ඇයත් සමඟින් ඔබ ඉදිරි කාලය ගත කරන්නේ කෙසේද? ගම් වල නම් කියන්නේ, බොහෝ වේලාවට පවුලක මව අයහපත් නම් ඇගේ දූවරුන්ද අයහපත් අය වෙන බවයි.
05. අවන්කකම.
සෑම සැමියෙකුම තම බිරිඳ අවන්ක කෙනෙක්, බිරිඳක් ලෙස පිළිගැනීමට ඉතාම කැමතිය.
රාජ්‍ය වි.වි වල සහෝදරියන්, බොහෝවිට මෙයින්ද ඉදිරියට එති. ආදරයේදී ඔවුන් අවන්කව ප්‍රේම කරති. ඉගෙනීමේදීද ඔවුන් එය අවන්කවම ඉටුකරති. කට්ටක් කා කැම්පස් එන ඔවුන් අන් අය ඉගෙනගැනීමට විඳින දුක ගැන හොඳින්ම දන්න නිසාත්, ඉගෙනීමේ අගය හොඳින්ම දන්නා නිසාත් ලාබාල සිසුන්ට අවන්කවම උපකාර කරති. හොඳම උදාහරන ලෙස කැළණි සරසවියේ ගණිත සන්ගමයේ සිසුන්, දුශ්කර ගම්මාන වෙත ගොස් පාසල් සිසුන්ට ගණිත වැඩමුළු පැවැත්වීම ආදිය ගෙනහැර පෑ හැක.
එහෙත් පෞද්ගලික සරසවි වල සහෝදරියන් බහුතරයක් දෙනා මුදලට අන්ක එක දෙති. මුදල ඉදිරියේ අවන්කකම ඔවුන්ට වචනයක් පමණි.
යහපත් බිරිඳක් වන්නේ, හැදිච්චකම, පිරිච්චකම, අවන්කකම හා මනුස්සකමෙන් පෝසත් තරුණියක්ය. එමනිසා මිත්‍රවරුනි, ඔබේ අනාගත බිරිඳ තෝරා ගැනීමේදී පොත්තට පමණක් ලකුණු ලබා දීමෙන් වැළකෙන මෙන් දන්වා සිටිමි. එමෙන්ම කිසිම කෙනෙක් 100%ක්ම perfect නොවන බවද මතක තබා ගත යුතුමයි.
සන්වාදයට විවෘතයි

Last edited:

habai money minded nowenna one. 