තරුණියක්_නිරුවත් කිරීමට හැදූ පිරිසට වැඩ &#3520

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    තරුණියක්_නිරුවත් කිරීමට හැදූ පිරිසට වැඩ &#3520

    ඉන්දියාවේ තරුණියක් නිරුවත් කිරීමට හැදූ පිරිසට වැඩ වරදී




    india.jpg




    කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා බහුල ප්‍රාන්තයක් ලෙස ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තය ප්‍රකටයි. පසුගිය සඳුදා දිනයේ දී ද තරුණයින් පිරිසක් විසින් පාරේ ගමන් කරමින් සිටි තරුණියකගේ උඩුකය ඇඳුම් ඉවත් කිරීමට උත්සාහ දරා තිබෙනවා.

    පාරේ ගමන් කරමින් සිටි එම තරුණියව නිරුවත් කිරීමට උත්සාහ ගන්නා අයුරු වීඩියෝ පටයක සටහන් වීම නිසා මේ සඳහා හවුල් වූ සැකකරුවන් 12 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ. එහෙත් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ සැක කරුවන් සිව් දෙනෙකු පමණයි.

    මෙම සිදුවීම පෙන්වන වීඩියෝ පටයක් ද නිකුත් වී තිබියදීත් සැකකරුවන්ව අත් අඩංගුවට නොගැනීම සම්බන්ඳයෙන් එරට පොලීසිය වෙත චෝදනා එල්ලවී තිබෙනවා.

    අසෑම් ප්‍රාන්තයේ මෙවැනි සිදුවීමක් මීට පෙර ද වාර්තා වී තිබෙනවා. මේ එහි සිදු වූ දෙවන සිදුවීමයි. තරුණයින් වැඩි වශයෙන් මෙවැනි ක්‍රියාකාරකම් වලට පෙළබී තිබීමත් සමඟම ඉංදියාව තුළ මෙය අළුත්ම අර්බුධයක් බවට පත් වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

    ඉන්දියාවෙන් එලෙස වාර්තා වේද්දී ඊයේ ලංකාවෙන් වාර්තා වුනේ තම දියනියව නිරුවත් කල පියෙකු ගැනයි.



    කාන්තාව නිරුවත් කිරීමට සැරසෙන පටිගතවූ වීඩියෝව පහතින් බලන්න




     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ෂික් විතරක් මුන් නිකම් සත්තු වගේ නේ බන් හැසිරෙන්නේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉන්දියාවේ ඉන්නේ අමුතුම ජාතියක් උන්ට හොඳ හෝ නරක සාමූහික මොන එකක් උනත් උන් එකට කරනවා ඒ කෙල්ලෙක්ද කොල්ලෙක් ද කියන දේ වැදගත් නැහැ..ඒ උන්ගේ හැටි..ඒත් මොකෙක් හරි කියුවොත් ඔය කෙල්ලෙක් ඔහොම කරන්න එපා කියලා කෙල්ල පැත්තක තියලා කියපු එකාට සලකනවා..සෑහෙන්න වෙලාවක් ගියාට පස්සේ තනයි කරපු දේ වැටහෙන්නේ..එතකොට පරක්කු වැඩී..