තරුණියන්ගේ අවධානය පිණිස(For All The Ladies)

PRICE

Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    :(:(:( mehema giyoth thawa tia dawasakin lankawath arab ratak wage wei... wena rataka padinchiyata yanna thama wenne.... manasika leddu th ekka jeewath wenna bane....
    dan lk palanaya karana ewunta pissu....hodatama pissu..,.. :growl::growl:
     

    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    ipadenakotama kollonge bijja kapala,,,kellon ge ___ wahala abayak gahawanam hodai ...ethakota munta mechchara mahansi wenna one nane...ratawal palanaya karanna.... mokada ewa thibbath issarahata wadak nane... hangim danim...nidahasa ,,,e wage dewal me rate nathi wegena yanne
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලිංගික හැඟීම් දනවන ඇඳුම් තහනම් කරනවා කියලා නේ කියලා තියෙන්නේ. ඉතින් ඇඳුම් වල එකක් හදන්න වෙයි. මට නම් හිතෙන විදිහට හෙල උරුමයයි, ජා.නි.පෙ යි ආන්ඩුවට ෆුල් සපෝට් එක දෙයි අපේ රටේ තරුණ කාන්තාවන්ව ජාත්යන්තර කුමන්ත්‍රණ වලින් බේරගන්න. ඉදිරියට ලංකාවේ සංස්කෘතික පොලීසියක් ඇතිකරයි. ඉරානයෙන් ඒකට උපදෙස් එහෙම ලබාගන්න ලොකු ඉඩකඩක් තියෙනවා. දැන්මම කෙල්ලෝ ටික මූනත් වහගෙන යන්න පුරුදු වුනොත් නරකද ?
    මම මේ කිව්වේ යෝජනාවක් විතරයි. ඒකට තරහ ගිහිල්ලා මගේ රෙප් කපන්න එපා :(:(:(
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ටී බී ඒකනායක ගරු ඇමතිතුමා පත්කල කමිටුවට මේ යෝජනා මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපරාදේ කියන්න බෑ. මහාමාර්ග ඇමතිකමට වඩා සංස්කෘතික ඇමතිකම ඒකනායක මහත්තයට හොඳට ගැලපෙනවා. හැබැයි අපේ ශ්‍රීමත් ජනාධිපති උතුමා සංස්කෘතික ඇමතිකම ඒකනායක මහත්තයට නොදී නලීන් ද සිල්වා මහාචාර්යතුමාට දුන්නානම් බොහෝම වටිනවා කියන එකයි මගේ හැඟීම.
    ටී.බී. ඒකනායකද බං එක පාරක් ජීනා මැඩම්ගෙ පොට් එකේ ඉදලා අහු උනේ?
    මම දැක්කා එහෙම සීන් එකක් නිව්ස් වල තියෙනවා.
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔය නීති මුකුත් ඕනෙ නෑ.... මිනිස්සු තුල අධ්‍යාත්මක ගුණවගාවක් ඇති කරනවනම්:dull::dull:

    අපි වවමු රට නගමු:P
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇඳුම ගැන නිවැරදි විස්තරයක් කරන්න ඕනේ. ලිංගික හැඟීම දනවන දේවල් කියලා විතරක් මදි. නිවැරදි මිනුම් තියෙන්න ඕනේ.
    උදාහරණයකට :
    ps786771.jpg
    5038079redheadedgirlsta.jpg


    1) දනහිසට පහලින් ඇඳුම තියෙන්න ඔනේ.
    2) ඇඳුමේ අත ප්‍රදේශය අවම වශයෙන් අඟල් 4 ක් තියෙන්න ඔනේ.
    3) ඇඳුමක කර ප්‍රදේශය අවම වශයෙන් අඟල් 2ක් තියෙන්න ඕනේ
    4) පිට ප්‍රදේශය නිරාවරණය වීම නැතිකරන්න ඕනේ. බ්රා (Bra) එකේ පටිය කිසිම වෙලාවක පිටතට පෙන්නේ නැති වෙන්න ඕනේ. පිට නිරාවරණය කරන්න පුලුවන් අඟල් 4 ක් විතර පමණයි
    5) ස්කිනී වගේ ඇඳුම් තහනම් කරන්න ඕනේ.
    6) සාරිය අඳින කොට බඩ පේන්නේ නැතිවෙන්න ඕනේ. කාන්තාවන්ගේ කිසිම ඇඳුමක බෙල්ලේ සිට අඟල් 3 ක සිට දනහිස දක්වා වන ප්‍රදේශය කවර ආකාරයෙන්වත් පෙනෙන්නට නොතිබිය යුතුයි.

    පාරේ යන කට්ටියට විතරක් නෙවෙයි. රූපවාහිනී නිවේදිකාවන්ට මේ ආකාරයට ඇඳුම් ඇඳීම අනිවාර්ය කලයුතුයි.
    ඉදිරියට ලංකාවේ නාන ඇඳුම් වලටත් යම් නියාමනයක් තියෙන්න ඔනේ. බිකිනි වගේ දේවල් තහනම් කරලා One-piece swimsuit එකක් හඳුන්වා දෙන්න ඔනේ.
    මම මේ කිව්වේ උදාහරණයක් විතරයි.කට්ටිය මේ ගැන මොකද කියන්නේ. මම මාර ගේමක් දුන්නා ඇඳුමේ standards හදන්න :):):)

    තොට මොන්ගල්ද බොල? මේ මොකක්ද තෝ මේ නටල තියන නාඩගම?ඔය දේවල් ඔහොම නවත්තන්න බෑ ..
    එහෙම උනොත් ඉතින් හැම දේම මීට වඩා නුහුරට යනවා...
    :frown:


    disappointed-cat-is-disappoint-23393-1252295716-93.jpg
    ...............................................................................................................................................
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ipadenakotama kollonge bijja kapala,,,kellon ge ___ wahala abayak gahawanam hodai ...ethakota munta mechchara mahansi wenna one nane...ratawal palanaya karanna.... mokada ewa thibbath issarahata wadak nane... hangim danim...nidahasa ,,,e wage dewal me rate nathi wegena yanne

    mennna niyana kollek.
    ela... Rep danna hamoma...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පිස්සු නැත්තං ෂෝක් :angry::angry:
    ලංකාවත් ඉරානය වගේ කරන්න මුං හදන්නේ.. :no::no:
    අන්තවාදෙයෙත් උපරිම එක. තියන තරමක් නීති දාලා රටක් හදන්න පුලුවන් නම් මොකටද ඉස්කෝල.. ඉස්කෝල වහලා පොලීසි දැම්මනං හරි. :no::no:

    මුන්ගේ ආච්චිලට හාල් ගරන්න... කොහෙද ඒකත් බෑ. හාල් ගනන් :no::no::no:

    aththa....
    :yes::yes::yes::yes::yes: