Yakooo,,, lankwe eaunta mokada ban me wela tiyene ???? mulu lokema isarahata yadii,, un pasata yana vidi hoyanwa,,
rate 1000 prashna ,, ea okoma pathaka dala ganu anga penna anduma andina eaka nawathana hadanne ???? yako munta chande duna apita gahana one....
![]()




නිකමට අපි හිතමු "වැඩේ නම් හොඳයි" කියලා...
එහෙනම් නරකද ඕක ලොක්කගේ පුතාලගෙන්ම පටන්ගත්තනම්...
කොච්චර හොඳ ආදර්ශයක්ද නේ..............
![]()
![]()
අපරාදේ කියන්න බෑ. මහාමාර්ග ඇමතිකමට වඩා සංස්කෘතික ඇමතිකම ඒකනායක මහත්තයට හොඳට ගැලපෙනවා


ලංකාවෙ කෙල්ලො කවදාවත් ඇමරිකන් වුන් වගෙ ඇදුම් අදින්නේ නෑ.(i think
)..




පිස්සු නැත්තං ෂෝක්
ලංකාවත් ඉරානය වගේ කරන්න මුං හදන්නේ..
අන්තවාදෙයෙත් උපරිම එක. තියන තරමක් නීති දාලා රටක් හදන්න පුලුවන් නම් මොකටද ඉස්කෝල.. ඉස්කෝල වහලා පොලීසි දැම්මනං හරි.
මුන්ගේ ආච්චිලට හාල් ගරන්න... කොහෙද ඒකත් බෑ. හාල් ගනන්![]()








