තරුණියන්ගේ අවධානය පිණිස(For All The Ladies)

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    Yakooo,,, lankwe eaunta mokada ban me wela tiyene ???? mulu lokema isarahata yadii,, un pasata yana vidi hoyanwa,,
    rate 1000 prashna ,, ea okoma pathaka dala ganu anga penna anduma andina eaka nawathana hadanne ???? yako munta chande duna apita gahana one....

    :no::no::no::no:

    hariyata hari ban.. :(:(:(:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නිකමට අපි හිතමු "වැඩේ නම් හොඳයි" කියලා...

    එහෙනම් නරකද ඕක ලොක්කගේ පුතාලගෙන්ම පටන්ගත්තනම්...
    කොච්චර හොඳ ආදර්ශයක්ද නේ..............


    jtp01t.jpg



    l9n61.jpg

    ඒක නම් වෙන්නේ නැතිවෙයි. අනිත් අයට කොහොම උනත් පුතාලා 3 දෙනා යාලු වෙලා ඉන්න කෙල්ලොන්ට නම් ඔය නීතිය නැතිවෙයි
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    අපරාදේ කියන්න බෑ. මහාමාර්ග ඇමතිකමට වඩා සංස්කෘතික ඇමතිකම ඒකනායක මහත්තයට හොඳට ගැලපෙනවා

    hi hi
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මොංගල් ඩයල්...:growl::growl:
    මුන්ට පිස්සුද නැත්නම් හැටිද?:frown: ලංකාවෙ කෙල්ලො කවදාවත් ඇමරිකන් වුන් වගෙ ඇදුම් අදින්නේ නෑ.(i think :rolleyes:)..
    ඉතින් ඇයි මේ මෝඩ ආතල් ගන්නේ.දැන් ලංකාවේ ගැනු ළමයෙක්ට තමන් කැමති ඇදුමක් අදින්නත් බැරිද?මොකක්ද තියෙන නිදහස.
    ඉරානේ උන් පිටරටවල් වලට ආවම අදින හැටි අපි දන්නවා,මේ වගේ මොඩ නීති ආවොත් ලංකාවෙ කෙල්ලොත් පිට රටවල් වලට ගියාම එහෙම කරන්න පටන් ගනි.

    අපි ඉස්සර මහ ලොකුවට කිව්වා ලංකාව කියන්නෙ හොද නිදහසක් තියෙන රටක් කියලා. ඒත් දැන් මොකද මේ වෙන්නේ.:lol:

    මේ අපේ සංස්කෘතිය හින්දා නම් පොඩ්ඩක් හොයලා බලන්න මහනුවර යුගයේ අඩුයි කියලා කියන කුලයන් වල කාන්තාවන් ඇදපු ඇදුම්. රොබට් නොක්ස්ගෙ පොතෙ ඒ ගැන ලියලා තියෙනවා..:lol::lol:

    මේක වෙලා තියෙන්නෙ එක එක ඇමති වරු ජනාධිපතිගෙන් ලකුණු ගන්න වැඩ පෙන්නන්න දගලනවා.ඉතින් උන් ලකුණු ගන්න හදන්නේ මේ වහේ සිගිති ආතල් අරන්.

    ඇත්තටම මුන්ට පිස්සුද?:growl::growl:
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    පිස්සු නැත්තං ෂෝක් :angry::angry:
    ලංකාවත් ඉරානය වගේ කරන්න මුං හදන්නේ.. :no::no:
    අන්තවාදෙයෙත් උපරිම එක. තියන තරමක් නීති දාලා රටක් හදන්න පුලුවන් නම් මොකටද ඉස්කෝල.. ඉස්කෝල වහලා පොලීසි දැම්මනං හරි. :no::no:

    මුන්ගේ ආච්චිලට හාල් ගරන්න... කොහෙද ඒකත් බෑ. හාල් ගනන් :no::no::no:

    ela machan elama ela :growl::growl::growl::growl::shocked::shocked::shocked::no::no: