තරුණියන්ගේ විවාහයට පෙර තරුණයන් සමග යහන්ග
විවාහ වීමේ වයසේ පසුවන තරුණියන්ට තනිව ජීවත්වීමේ අවස්ථාව උදාකරදෙන චාරිත්‍රයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම චාරිත්‍රය ගැන වාර්තා වන්නේ කාම්බෝජයෙන්.
මෙහිදී එම වයසේ පසුවන තරුණියන්ගේ පියවරුන් විසින් නිවස අසල කුඩා පැල්පතක් සාදන අතර එම පැල්පත තුල තනිව කාලය ගතකිරීමට තරුණියන්ට අවස්ථාව ලබා දෙන බවයි වාර්තා වන්නේ.
මෙම පැල්පත් හඳුන්වන්නේ “ලව් හට්” ලෙසයි.
මෙම ලව් හට් වල තරුණියන් සිටින කාලය අතරතුර තරුණයින් සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමටද එම තරුණියන්ට අවසරය හිමිවෙනවා.
එහිදී එම තරුණිය වඩාත් සතුටු කිරීමට හැකියාව ලැබුණු තරුණයා සමඟ ඇයට විවාහ වීමේ අවස්ථාව ලබාදෙන බවයි වාර්තා වන්නේ.
කාම්බෝජියේ, රත්නගිරි ප්‍රදේශයේ ජිවත්වන ක්‍රවුන් ජන කොට්ඨාශය තුල මෙම චාරිත්‍රය බහුලව දැකගත හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වර්තා කරන්නේ.
Source:- Web Gossip

Last edited: