තරුණියන්ගේ විවාහයට පෙර තරුණයන් සමග යහන්ග

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    තරුණියන්ගේ විවාහයට පෙර තරුණයන් සමග යහන්ග

    10-3.png








    විවාහ වීමේ වයසේ පසුවන තරුණියන්ට තනිව ජීවත්වීමේ අවස්ථාව උදාකරදෙන චාරිත්‍රයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    මෙම චාරිත්‍රය ගැන වාර්තා වන්නේ කාම්බෝජයෙන්.
    මෙහිදී එම වයසේ පසුවන තරුණියන්ගේ පියවරුන් විසින් නිවස අසල කුඩා පැල්පතක් සාදන අතර එම පැල්පත තුල තනිව කාලය ගතකිරීමට තරුණියන්ට අවස්ථාව ලබා දෙන බවයි වාර්තා වන්නේ.
    මෙම පැල්පත් හඳුන්වන්නේ “ලව් හට්” ලෙසයි.
    මෙම ලව් හට් වල තරුණියන් සිටින කාලය අතරතුර තරුණයින් සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමටද එම තරුණියන්ට අවසරය හිමිවෙනවා.
    එහිදී එම තරුණිය වඩාත් සතුටු කිරීමට හැකියාව ලැබුණු තරුණයා සමඟ ඇයට විවාහ වීමේ අවස්ථාව ලබාදෙන බවයි වාර්තා වන්නේ.
    කාම්බෝජියේ, රත්නගිරි ප්‍රදේශයේ ජිවත්වන ක්‍රවුන් ජන කොට්ඨාශය තුල මෙම චාරිත්‍රය බහුලව දැකගත හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වර්තා කරන්නේ.




    Source:- Web Gossip
     
    Last edited:

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    තරුණිය වඩාත් සතුටු කිරීමට හැකියාව ලැබුණු තරුණයා සමඟ ඇයට විවාහ වීමේ අවස්ථාව ලබාදෙන බවයි වාර්තා වන්නේ.

    එකම දවසේ කිහිපදෙනෙක් සෙට්වෙලා බබෙක් හිටියොත් වැඩියෙන්ම සතුටු කරපු කෙනාගේ බබාම ද කියල කෙල්ල හොයාගන්නේ කොහොමද? :rolleyes: