තරුණියන්ගේ_තට්ටම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තරුණියන්ගේ_තට්ටම්

තරුණියන්ගේ තට්ටම් ප්‍රදේශය විශාල නම් ඇයට කැමැති වෙන්න දෙපාරක් හිතන්න එපා මෙන්න එයට හේතුව. හේතුව සඳහා වන ලිපිය සකෙසමින් පවතී. රෙප් වෙල්කම්

Closeup-font-b-Ass-b-font-buttocks-Panties-Girls-Pattern-Cool-Fantasy-font-b-Pillow-b.jpg
 
  • Like
Reactions: Mid Night Fighter

Kadukkama

Member
Jul 13, 2016
81
27
0
අද අපි ඔබව දැනුවත් කරන්නේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී සිදුකරනු ලැබූ තරමක් අමුතු අධ්‍යයනයක් පිළිබඳවයි. අනෙකුත් කාන්තාවන් හා සසඳා බලනවිට විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන් ඉහල බුද්ධිමත් බවකින් යුතු බව හෙළිවී තිබෙනවා. එපමණක් නොවෙයි ඔවුන් නිධන්ගත රෝගී තත්වයන්ට ගොදුරු වීමට ඇත්තේද ඉතාමත්ම අඩු අවදානම් තත්වයකි.
විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් මට්ටම අවම අගයක පවතින අතර ශරීරයේ ඇති සීනි මට්ටම වඩාත් හොඳින් පාලනය කිරීමට උපකාරී වෙන හිතකර හෝමෝනද වැඩි වශයෙන් පවතිනවා.
එවැනි කාන්තාවන්ට හදවත් රෝග සහ දියවැඩියාව වැනි රෝගී තත්වයන් වැළඳීමට ඇත්තේ අඩු අවදානම් තත්වයකි.
පුළුල් උකුලක් හිමි කාන්තාවන්ට උපදින දරුවන් ඉහල බුද්ධි මට්ටමකින් යුත් නැණවත් දරුවන් වීමට වැඩි නැඹුරුතාවයක් තිබෙනවා. ඔවුන්ගේ තට්ටම් වල ඔමේගා 3 මේද ගබඩා වී පවතින නිසා තමයි ඉපදෙන දරුවා බුද්ධිමත් දරුවෙක් බවට පත්වෙන්නේ. ඔමේගා 3 මේද යනු මොලයේ වර්ධනය සඳහා උපකාරී වෙන ඉතාමත්ම වැදගත් පෝෂකයකි.
මෙම අධ්‍යයනයේ මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වන කොන්ස්තන්තිනොස් මහතා පවසා සිටින පරිදි, තට්ටම් ප‍්‍රදේශයේ වැඩිපුර මේදය ගබඩා වී පවතින කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම පවතින්නේ අවම අගයකයි.
ලෙප්ටින් යනු ශරීරයේ බර විධිමත් කිරීම සඳහා වගකිවයුතු හෝමෝනයකි. ඩිනොපෙක්ටිනා විසින් සිදු කරන්නේ දියවැඩියාවට සහ උදර දෝෂ වලට එරෙහිව සටන් කිරීමයි. විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ ශරීර වල ඉහතකී හෝමෝන දෙකම වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා.
තට්ටම් වල ඇති මේදස්වී පටක වල මේද අංශු එක්රැස්වී පවතින නිසා හදවත සෞඛ්‍ය සම්පන්නව පවත්වාගන්නටද පුළුවන්.
පිට්ස්බර්ග් සහ කැලිෆෝනියා කියන ලොව සුපතල විශ්ව විද්‍යාල දෙකක් විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනයකට අනුව විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහල අගයක පවතින බව වැඩිදුරටත් සනාත වී තිබෙනවා.

http://ceylonweek.com/2016/04/08/sc...with-big-butts-are-smarter-and-healthier.html
 
Murphyx9

Member
Apr 28, 2016
676
57

un kiuwa nan okkoma 100% k hari? :rofl:
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    ඉතිං ඒක ගෑණුන්ගේ ලොකුයි කියල, බොගෙ තට්ටම කහනවද?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වී.දහයියාගොඩ;20430624 said:
    රෙන පුකට මොන කැටයම්ද බන් :oo::oo:

    තට්ටම් වලින් නෙවෙයි බන් රෙන්නේ, රෙන්නේ ගුදමාර්ගයෙන්. තට්ටම් තියෙන්නේ ලස්සනටයි, ඉදගන්න ලේසි වෙන්නයි.
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    තරුණියන්ගේ තට්ටම් ප්‍රදේශය විශාල නම් ඇයට කැමැති වෙන්න දෙපාරක් හිතන්න එපා මෙන්න එයට හේතුව. හේතුව සඳහා වන ලිපිය සකෙසමින් පවතී. රෙප් වෙල්කම්

    සකසනවා කිව්වෙ කොපි පේස්ට් කරන එකටද?
    හෙන පොයියක් ඇරලා නෝන්ඩි උනා නෙ :lol::lol:
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    අද අපි ඔබව දැනුවත් කරන්නේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී සිදුකරනු ලැබූ තරමක් අමුතු අධ්‍යයනයක් පිළිබඳවයි. අනෙකුත් කාන්තාවන් හා සසඳා බලනවිට විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන් ඉහල බුද්ධිමත් බවකින් යුතු බව හෙළිවී තිබෙනවා

    ado ehenam Kim Kardashian ta Einstein ta tharam molayak athi
    :D :D :D :D
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අද අපි ඔබව දැනුවත් කරන්නේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී සිදුකරනු ලැබූ තරමක් අමුතු අධ්‍යයනයක් පිළිබඳවයි. අනෙකුත් කාන්තාවන් හා සසඳා බලනවිට විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන් ඉහල බුද්ධිමත් බවකින් යුතු බව හෙළිවී තිබෙනවා

    ado ehenam Kim Kardashian ta Einstein ta tharam molayak athi
    :D :D :D :D

    ඔය කියන්නේ නැචුරල් පුකවල් ගැනයි බන්. කඩාසියන්ට තියෙන්නේ සිලිකන් පුකක් කියලයි කියන්නේ. :P:rolleyes: