තරුණියන් තිදෙනෙක් තරුණයෙක් දුෂණය කරලා
කාන්තාවන් තිදෙනෙක් එකතුවී තිස් එක් හැවිරිදි තරුණයකු දුෂණය කළ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි
අපයෝජනයට ලක්වූ තරුණයා පොලිසියට සඳහන් කර ඇත්තේ දින හතරක් තමගේ ඇස් සහ අත් පා බැඳ වරින්වර තමන්ව සමූහ දුෂණයට ලක්කර බවයි.
දිනක් තමන් ගමනක් යාම සඳහා මාර්ගය අසල සිටිය දී කාන්තාවන් තිදෙනෙක් රථයකින් පැමිණ අදාළ ස්ථානයට තමන්ව ඇරලවන බව පවසා රැගෙන ගිය බව ඔහු පවසනවා.
අනතුරුව අදාළ ස්ථානයට ගිය විට තමන්ගෙන් මුදල් ඉල්ලුවත් තමන් අත මුදල් නොමැතිවීම නිසා තුවක්කු පෙන්නා පැහැර ගෙන ගිය බව අපයෝජනයට ලක්වූ තරුණයා පොලිසියට සඳහන් කර තිබෙනවා.
නොදන්නා ස්ථානයකට ගෙන ගොස් ඇස් බැඳ පානය කිරීම සඳහා සිසිල් බීමක් දුන් බවත් ඒ සමග සිහි නැතිවූ බවත් ඔහු පවසන අතර පසුව දින තුනක් තමන්ට අතවර කර පාලමක් අසල මෙම තරුණයාව අතහැර දම ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මම විතරක් නෙවෙයි නේ උබලත් එනවනේ.