තරුණියන්_විකුණනු_ලැබේ

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    තරුණියන්_විකුණනු_ලැබේ

    පොළේ බඩු විකුණනවා වගේ තරුණියන් විකුණන අරුම පුදුම මාර්කට් එකක්

    U7Ff9ut.jpg


    අද මුදලට විකිණෙන්නේ නැත්තේ මොනවද..?ඒ තරමටම අද සමාජයේ හැමදේම වගේ සල්ලිවලට විකිණෙනවා.දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් තැනට පත්වෙලා.අපි මේ කියන්න යන කතාවනම් ඔයාලට ටිකක් අදහගන්න බැරිවෙයි. නමුත් එක ඇත්තටම සිද්ධවෙන සිදුවීමක්.

    පුංචි කාලේ ඉඳන් තමන් ආදරයෙන් හදපු දියණියව මව්පියන් විසින්ම පොලකට ගෙනත් විකුණනවා කිව්වොත් ඒක විශ්වාස කරන්න පුළුවන්.ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙනවා.මේ අමුතුම පොල තියෙන්නේ බල්ගේරියාවේ ‘Stara Zagora’ නම් ප්‍රදේශයේයි.සෑම වසර 04කට වරක්ම පැවැත්වෙන මෙය වඩාත් ප්‍රචලිත වන්නේ roma bride market ලෙසයි.

    නව යොවුන් වියට පා තැබුවට පස්සේ ගැහැණු දරුවන් සිය දෙමාපියන් විසින් එමපොලට කැදවා ඔවුන්ව ගැනුම්කරුවන් සඳහා විකුණනු ලබනවා.

    tdcf2Oc.jpg


    7qAE2Y6.jpg


    zibuwj8.jpg


    nviHBMv.jpg


    ayRtCY8.jpg


    --------------

    Source
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    10.gif

    පට්ට...!!.

    "You must spread some Reputation around before giving it to Wolverine GTR again."​
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හෝව් හෝව් කොහෙද උඹල ඔය දුවන්නේ
    බල්ගේරියාවට යන්න ෆ්ලයිට් එකක් අද නැහැ.....
    ඔහොම හිටපල්ලා......
     

    knad

    Member
    Aug 8, 2012
    62
    3
    0
    Meka Bulgaria wala thibubata Roma minissu karanne.
    Roma kiyanne Gypsies wage. Godak ayata hari job ekakwath, inna thenakwath nethi jathiyak.
    E nisa megollo godak illegal weda walata yomu wenawa.
    Eastern European ratawala thamai godak enne.
    Anith minissunta megollanwa penne behe
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    Meka Bulgaria wala thibubata Roma minissu karanne.
    Roma kiyanne Gypsies wage. Godak ayata hari job ekakwath, inna thenakwath nethi jathiyak.
    E nisa megollo godak illegal weda walata yomu wenawa.
    Eastern European ratawala thamai godak enne.
    Anith minissunta megollanwa penne behe

    Romani gypsies moved from india same time mr. wije move to siri lanka :lol: