තරුණිය මර නින්දේ, ගැටපොළඟා ළැම තුරුලේ...

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
හැබය් පොලොන් මල්ලිව මරපු සීන් එක නම්, පව් කියලත් හිතෙනවා....මොකද ඌ කිසිම කරදරයක් කරලත් නැනේ...
 
  • Like
Reactions: mil rox

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔය හැම සතාගෙම ඉන්නවා දරුනු සතයි නපුරු සතයි
    මූ දරුනු පොලගෙක් .. නපුරු පොලගෙක් නෙමේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකාට ගැට පොළගා යයි කියා ඇත්තේ ඌ තෙල තරුණිය ගේ පුන්කුඹු වන් පයෝධර අතර ලැග සිටි නිසාවත් දෑ?
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මේකාට ගැට පොළගා යයි කියා ඇත්තේ ඌ තෙල තරුණිය ගේ පුන්කුඹු වන් පයෝධර අතර ලැග සිටි නිසාවත් දෑ?

    මොකා වන්:oo: දැන් කව්ද 1 උනේ
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    පොලේ බඩු විකුණන අච්චි කෙනෙක් ගේ එකක් අස්සට රිගුවන්ම් උට රස්නෙට ඉන්න තිබ්බා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොළගා වලත්ත කමකට ඇවිත් නෙවෙයි. සර්පයන් කියන්නේ Clod Blooded සත්තුන් විශේෂයක් එතකොට සර්පයන්ගේ ඇගේ උෂ්ණයත්වය රදාපවතින්නේ පරිසර උෂ්ණත්වය මතයි. පරිසර උෂ්ණත්වය වැඩි වෙන කොට උන්ගේ ඇගේ උෂ්ණත්වයත් වැඩි වෙනවා, පරිසර උෂ්ණත්වය අඩු වෙනකොට උන්ගේ ඇගේ උෂ්ණත්වයත් අඩු වෙනවා. මේ රෑ කියලනේ කියලා තිබුනේ ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය අනිවාර්යෙන්ම අඩු ඇති ඉතින් සර්පයාට ඇග උණුසුම් කරගන්න තැනක් නැති වෙන්න ඇති ඒක නිසා වෙන්න ඇති කෙල්ලගේ තන් දෙකට රිංගන්න ඇත්තේ. තන් දෙක හරියේ උෂ්ණත්වය වැඩියි පපුවයි, තනයි නිසා එතකොට ඒ මැද ඉන්න පුලුවන් ඇග දාලා හොදට (හරියට පයියක් රිංගවලා titi job එකක් කරනවා වගේ)

    :shocked::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හැබය් පොලොන් මල්ලිව මරපු සීන් එක නම්, පව් කියලත් හිතෙනවා....මොකද ඌ කිසිම කරදරයක් කරලත් නැනේ...

    ඊලග සැරේ නම් කරදරයක් කරයි...පාඩමක් ඉගෙන ගත්තනෙ.....:lol: