තරුණ ගෑල්ලමයෙක් නැද්ද වැඩට ගන්න ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,367
    1
    61,968
    113
    Mother Earth
    @bhagivithana මහත්තයා. මේ forum එකේ එක එක අය කියන කතා ගණන් ගන්න එපා. ඔයා genuine user කෙනෙක් වෙන්න ඇති. කට්ටිය කියන ඒවා ගණන් ගන්න එපා. අනික ඔයාගෙ පෞද්ගලික තොරතුරු මේ forum එකේ disclose කරන්නත් එපා. :-)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    @bhagivithana මහත්තයා. මේ forum එකේ එක එක අය කියන කතා ගණන් ගන්න එපා. ඔයා genuine user කෙනෙක් වෙන්න ඇති. කට්ටිය කියන ඒවා ගණන් ගන්න එපා. අනික ඔයාගෙ පෞද්ගලික තොරතුරු මේ forum එකේ disclose කරන්නත් එපා. :-)
    තව ඇනයක් වෙන්නත් එපා කියලා දාපන්
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,367
    1
    61,968
    113
    Mother Earth
    තව ඇනයක් වෙන්නත් එපා කියලා දාපන්
    ඇත්තටම කාටවත් කවුරුවත්ටම එහෙම කියන්න කිසිම බලයක් නෑ. ඕන කෙනෙකුට ඕන ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්. මේක නිදහස් forum එකක්. ඕන කෙනෙක්ට ඕනම අදහසක් හෝ ප්‍රකාශයක් කරන්න පුළුවන්. 🤷‍♂️

    අම්මට තාත්තට වයස කීයද එහෙනම්?
    අම්මට 60යි තාත්තට 63යි. නංගිට 40ක් නම් මුට 43ක් කියමු. අම්මා බැඳල තියෙන්නෙ 17දි. :love2:
    ------ Post added on Apr 25, 2025 at 10:23 PM
     
    AnuradhaRa

    Well-known member
  • ඇත්තටම කාටවත් කවුරුවත්ටම එහෙම කියන්න කිසිම බලයක් නෑ. ඕන කෙනෙකුට ඕන ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්. මේක නිදහස් forum එකක්. ඕන කෙනෙක්ට ඕනම අදහසක් හෝ ප්‍රකාශයක් කරන්න පුළුවන්. 🤷‍♂️

    අම්මට 60යි තාත්තට 63යි. නංගිට 40ක් නම් මුට 43ක් කියමු. අම්මා බැඳල තියෙන්නෙ 17දි. :love2:
    ------ Post added on Apr 25, 2025 at 10:23 PM
    අම්මට 62 යි මට 42 යි
    හෙට අම්මගෙ උපන්දිනේ
    මං යනව නිදා ගන්න.
    හැමෝටම Good Night
     
    • Love
    Reactions: Candid-B

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඇත්තටම කාටවත් කවුරුවත්ටම එහෙම කියන්න කිසිම බලයක් නෑ. ඕන කෙනෙකුට ඕන ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්. මේක නිදහස් forum එකක්. ඕන කෙනෙක්ට ඕනම අදහසක් හෝ ප්‍රකාශයක් කරන්න පුළුවන්. 🤷‍♂️
    ඇත්ත කියපන් @Candid-B මාමේ මේ උබේ ෆේක් එකක් නේද
     
    • Haha
    Reactions: Candid-B

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රවට්ටලා උක්කන්න නේද බලන්නේ 😂 😂 😂

    කෙලින්ම ඔහොම අහලා බලපන් 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: Pol hora

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    හරිනිගෙන් ඉල්ලගනින් නාකි ජෙප්පා