තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආ මූ අර පොත ලියපු එකානේද? මූ කොහෙවත් කියල තිබුනද නිරාගමිකයෙක් කියල?
    ඒ පොත උඩින් පල්ලෙන් කියෙව්ව මෙලෝ රහක් නෑ. බුදුන් රස්තියාදු උන හැටි කියල තිබුනෙත් නෑනෙ

    ආහ් ඒහෙමද කියල තිබ්බෙ නැද්ද නිරාගමික කියල ලොල් ...රෙද්ද පල්ලෙ බේරෙන ලැජ්ජාව වහ ගන්ඩ නම් ඕව ශෝක්..මනුස්ස ජිවිත වල හැටි තමයි..:dull::dull:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    mewa ngo potoshop karayange wada. api ape pansala balagannan. ubala ube palliye wena ewa balaganin. dolar kakko
     
    • Like
    Reactions: erozan

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    දැන් මොකක්ද fm දෙරෙණෙ ගිය කවිය????
    eka iwarayi ban. yanta enta denta wage thamayi kiwwe. eeta passe onna dan thawa yanawa hitapan ekemada kiyala balannam.

    kohoma hari onna dan kiwwa riyaduru daathata pihitayi, ehemath.
    hadagath palatath saranayi kiwwa.

    thawa iwara na. thawa godak channels eyi hitapan kiyannam:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    eka iwarayi ban. yanta enta denta wage thamayi kiwwe. eeta passe onna dan thawa yanawa hitapan ekemada kiyala balannam.

    kohoma hari onna dan kiwwa riyaduru daathata pihitayi, ehemath.
    hadagath palatath saranayi kiwwa.

    thawa iwara na. thawa godak channels eyi hitapan kiyannam:lol:

    මට තේරෙන් නැ ඔයා මොකක්ද කියන්ඩ හදන්නෙ කියල...:rolleyes::rolleyes: යන් මොකක්ද ඒකෙ ගිය යාඤාව??? :rolleyes::rolleyes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    මට තේරෙන් නැ ඔයා මොකක්ද කියන්ඩ හදන්නෙ කියල...:rolleyes::rolleyes: යන් මොකක්ද ඒකෙ ගිය යාඤාව??? :rolleyes::rolleyes:
    mata therenne na oya mokadda me kiyanne kiyala. mama kiwwe na e dan yanne yagnawa yana eka kiyala. mama kiwwe dan gedara ahena eka. ewa yaddith mama kiyannam.

    ethakan poddak ayema mulma post eke indala kiyawannako.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,090
    1
    58,414
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආහ් ඒහෙමද කියල තිබ්බෙ නැද්ද නිරාගමික කියල ලොල් ...රෙද්ද පල්ලෙ බේරෙන ලැජ්ජාව වහ ගන්ඩ නම් ඕව ශෝක්..මනුස්ස ජිවිත වල හැටි තමයි..:dull::dull:

    ඌ නිරාගමිකයිද නැද්ද කියල මම දන්නෙ නෑ. ඌ මගේ කවුරුවත් නෙවෙයි මට ඌ වෙනුවෙන් පෙනී හිටින්න උවමනාවක් නෑ.

    ඒ පොතේ බුදුන් ගැන මොනවද කියල තිබුනෙ?
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    39329232_317785542325494_842475770893828096_n.jpg

    That is what I wanna say. If lord buddha is here today Malwathu Asgiri people definitely banish him too. Idiots. Lord buddha even didn't banish Devadaththa.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    එච්චරයි අඩුවකට තිබ්බේ..ඔන්න දැන් ඒවාත් ලීක් වෙලා..ඔක්කොම ටික බලාගන්න..:angry:

    39514656_136110173986756_8183150843462156288_n.jpg

    39442284_136110363986737_8027549186259943424_n.jpg

    39391356_136110050653435_8249855379240910848_n.jpg

    39403744_136110083986765_3448261416111308800_n.jpg

    ගිහිකල ආශ්වාදය නොවිද එහි ආදිනව නොදෑක මහණ වීමේ අවසන් ඵලය මෙයයි..:angry:

    හාමුදුරුවො කෙනෙක් මාර්ගපලයකට පත් වුනයි කිව්වම කඩු,පොලු උස්සන් එන බෞද්දයෑයි පාරම්බාන නාමික සින්හල බෞද්දයන්ට මේවා පේන්නේ නැතැයි???:angry:

    බික්ෂුන්වහන්සේලාට මේ මොකක්ද වෙන්න යන්නේ? මේවාට හවුල් වෙන ගිහියන්ට යන්න අපායක් ඉතුරු වෙයිද ?:angry:

    ගිහියන් දානේ ලබා දෙන්නේ මේවා බලන්නද ?මහණ වුනේ මේවා කොරන්නද ?:angry:

    ගිහියෝ යන කැම්පස් අස්සේ රින්ගපු දා ඉදන් බික්ෂුන්වහන්සේලා විනාශ වෙනවා..:angry:බුදුහාමුදුරුවො කැම්පස් යන්නයි කිව්වද ?:angry:බුදුහාමුදුරුවන්ට තිබ්බ උපාධිය මොකක්ද ?:angry:

    අද සමහර තරුන බික්ෂුන්වහන්සේලාගෙයි ගිහියන්ගෙයි වෙනසකට තියෙන්නේ සිවුර විතරයි.රෑවුල් කොන්ඩ වවලා.ගිහියෝ එක්ක එකතුවෙලා ගිහිවැඩ කොරනවා.

    ----මේ පිරිස දන්නවානම් වහාම දෑනුවත් කරන්න---
    :yes::yes::yes::yes:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ----මේ පිරිස දන්නවානම් වහාම දෑනුවත් කරන්න---[/SIZE][/B][/COLOR][/CENTER][/QUOTE]

    Mona Karannada bn?
     
    Aug 17, 2018
    75
    5
    0
    That is what I wanna say. If lord buddha is here today Malwathu Asgiri people definitely banish him too. Idiots. Lord buddha even didn't banish Devadaththa.
    කිව්වට තරහා වෙන්න එපා.. රෙප් කැපුවත් කමක් නැ. ඔය අනුන්ගේ දේවල් හිස් මුදුනින් පිළිගන්න එක කවදද ලංකාවේ උන් ඇත හැරලා තමන්ගේ දෙයක් කරන්න බලන්නේ.. බුදුන් වහන්සේගේ දර්මය ගැන අයිතියක් කොහෙන්ද ලංකාවේ උන්ට.. ෆලෝ කරනවානම් ඒක වෙනම කාරනාවක්. එත් බුදුන්ගේ සාසනේ ඉන්න එකා හෝ යන එකා තීරණය කරන්න කොහෙන්ද ලංකාවේ අයට බලයක් ලැබුනේ.. එක හරියට සුද්දා ඉන්දියාව අල්ලාගෙන එහෙ උන්න මහරාජලා සුද්දන්ගේ ඒජන්තයෝ කළා වගේ වැඩක්නේ.. දේව කේන්ද්‍රීය ආගමක් නම් කමක් නැ කිව්වැකි දෙයියෝ උදහස් වෙලා කියලවත්. ඒත් තමන් කේන්ද්‍ර වෙච්ච දර්ශනයක ඉන්න ඕනා මොකාද යන්න ඕනා මොකාද කියලා කෙනෙකුට අනුන් වෙනුවෙන් තීරණයක් ගන්න පුලුවන්ද?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අනේ මන්ද බං හැන්දෑවට එෆ් එම් එකක බන දානවා ගෙදර. තනිකර යාඥාවක්. අනේ බුදු හාමුදුරුවනේ මෙහෙම කරලා දෙන්න කියල තමයි කියන්නේ. එතන එතකොට පරිනිර්වාණය තනිකරම අත ඇරලා දාල නේද? ඒ කියන්නේ බුදුන් තාමත් ඉන්නවා වගේ නේද? ඕව ඇහුවහම ඉතින් අපේ ගෙදර කට්ටියගෙනුත් මට බැනුම්.
    කොහොම උනත් මේ වගේ පින්තූර ප්‍රචාරය කරන එකනම් හරි නෑ මොකද ඒක උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ හින්ද.
    හැන්දෑවට විතරක් නෙවෙයි පන්සල් වල ලවුස්පීකර් දාගෙන උදේ පාන්දර ඉඳන්ම කරන්නේ යාඥා කරන එක. නිශ්ශබ්දතාවය අගය කළ බුදු හාමුදුරුවෝ අද හිටියනම් මේ පන්සල් වලිනුයි බුද්දාගම්කාරයන්ගේනුයි කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    දැන් උඹ කියන්නේ මම කතෝලික කියලද? මොකද්ද බං පටු විදිහට හිතන්න එපා. මම ඇත්තටම මූව දන්නේ නෑ. සහතිකෙන්ම. දන්නවා නම් අහන්නේ නෑ.:no:
    අනික තමයි මම ප්‍රතිපත්තියෙන් බුදු දහම අදහන කෙනෙක්. මේකෙ ඕනෑම තැනක පෙන්නපන් මම කුරුස කතාවක් හරි උන්ට සපෝට් එකට හරි මොකවත් කියල තියනවා නම් හරි. ඕනෑම ත්‍රෙඩ් එකක පෙන්නපන්. අනික ඕන නම් මම උඹට ෆොටෝ එකක් ගහල පෙන්නන්නම් අපේ ගෙදර කට්ටිය ඔය රේඩියෝ යාඥාව අහන්න මල් පූජා කරන බුදු පිළිම එහෙමත්.:lol:
    ඔය උඹ කියන එෆ් එම් එකමද නම් හරියටම දන්නේ නෑ හැබැයි. ඒත් මොකක් හරි ප්‍රසිද්ධ එකක්.
    erozan එක්ක කතා කරන එක කිසිම තේරුමක් නැති තනිකරම කාලේ කන වැඩක්.
     
    Aug 17, 2018
    75
    5
    0
    erozan එක්ක කතා කරන එක කිසිම තේරුමක් නැති තනිකරම කාලේ කන වැඩක්.
    ඔය මනුස්සයාට ලගදි ඉදන් ක්‍රිස්තියන් මිනිස්සු නයාට අදුකොල වගේ.. එක්කෝ මොකෙක්හරි එකෙක් කිව්වද දන්නේ නැ මහින්ද පැරදුනේ ක්‍රිස්තියානි යාතිකාවක් නිසා කියලා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඔය මනුස්සයාට ලගදි ඉදන් ක්‍රිස්තියන් මිනිස්සු නයාට අදුකොල වගේ.. එක්කෝ මොකෙක්හරි එකෙක් කිව්වද දන්නේ නැ මහින්ද පැරදුනේ ක්‍රිස්තියානි යාතිකාවක් නිසා කියලා.
    මට පේන්නේ මිනිහ මෙතන පෝස්ට් දාන්නේ ජොබ් එකක් විදිහටද කොහෙද, සල්ලි හොයන්න කසිප්පු පෙරුවනම් ඔයිට වඩා නම්බුයි.
     
    Aug 17, 2018
    75
    5
    0
    මට පේන්නේ මිනිහ මෙතන පෝස්ට් දාන්නේ ජොබ් එකක් විදිහටද කොහෙද, සල්ලි හොයන්න කසිප්පු පෙරුවනම් ඔයිට වඩා නම්බුයි.
    මිනිහා ජොබ් එකක් තමා කරන්නේ.. වචන සෙට් එක බලපන්කො.. පඹ සිරයි, වඳ පොන්නයි, 62ලක්ෂයක මී හරකුයි තමා කටේම තියෙන්නේ..
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    කිව්වට තරහා වෙන්න එපා.. රෙප් කැපුවත් කමක් නැ. ඔය අනුන්ගේ දේවල් හිස් මුදුනින් පිළිගන්න එක කවදද ලංකාවේ උන් ඇත හැරලා තමන්ගේ දෙයක් කරන්න බලන්නේ.. බුදුන් වහන්සේගේ දර්මය ගැන අයිතියක් කොහෙන්ද ලංකාවේ උන්ට.. ෆලෝ කරනවානම් ඒක වෙනම කාරනාවක්. එත් බුදුන්ගේ සාසනේ ඉන්න එකා හෝ යන එකා තීරණය කරන්න කොහෙන්ද ලංකාවේ අයට බලයක් ලැබුනේ.. එක හරියට සුද්දා ඉන්දියාව අල්ලාගෙන එහෙ උන්න මහරාජලා සුද්දන්ගේ ඒජන්තයෝ කළා වගේ වැඩක්නේ.. දේව කේන්ද්‍රීය ආගමක් නම් කමක් නැ කිව්වැකි දෙයියෝ උදහස් වෙලා කියලවත්. ඒත් තමන් කේන්ද්‍ර වෙච්ච දර්ශනයක ඉන්න ඕනා මොකාද යන්න ඕනා මොකාද කියලා කෙනෙකුට අනුන් වෙනුවෙන් තීරණයක් ගන්න පුලුවන්ද?

    Yep Its Malwathu Asgiri dominance. They were in coma when MR's bittchy sons rode racing cars infront of Dalada Maligawa , when Samantha Badra celebrated birth day parties telling him achieved Nibbana etc and yet bark to these monks. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැන්දෑවට විතරක් නෙවෙයි පන්සල් වල ලවුස්පීකර් දාගෙන උදේ පාන්දර ඉඳන්ම කරන්නේ යාඥා කරන එක. නිශ්ශබ්දතාවය අගය කළ බුදු හාමුදුරුවෝ අද හිටියනම් මේ පන්සල් වලිනුයි බුද්දාගම්කාරයන්ගේනුයි කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.

    බුදු හාමුදුරුවො නිශ්ශබ්දතාවය අගය කරා එකගයි..ඒත් ලවුස් ස්පීර් දාගෙන යාඤා කරනව කියන එකට එකග නැ...කොහෙද යාඤා කරන්නෙ නිකන් බයිල කියන්ඩ එපා..අඩුම ගානෙ ලවුස් ස්පීකරයක් ජීවිතේට දැකල නැති පන්සලුත් තියෙන්නෙ නිකන් ඔක්කොම එකම මිම්මෙන් මනින්ඩ එපා තියෙන පහත් අරමුණු වෙනුවෙන්.. :no::no: