තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    බුදු හාමුදුරුවො නිශ්ශබ්දතාවය අගය කරා එකගයි..ඒත් ලවුස් ස්පීර් දාගෙන යාඤා කරනව කියන එකට එකග නැ...කොහෙද යාඤා කරන්නෙ නිකන් බයිල කියන්ඩ එපා..අඩුම ගානෙ ලවුස් ස්පීකරයක් ජීවිතේට දැකල නැති පන්සලුත් තියෙන්නෙ නිකන් ඔක්කොම එකම මිම්මෙන් මනින්ඩ එපා තියෙන පහත් අරමුණු වෙනුවෙන්.. :no::no:

    munge hite palli walata wage pansal walatat ngo walin kaagahanna salli denawa kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    munge hite palli walata wage pansal walatat ngo walin kaagahanna salli denawa kiyala

    :yes::yes: මුන් මේ ණයට කහින හරක් බන්..ස්පීකර් නෙමේ හරියට දානෙ වේලවත් හම්බෙන්නෙ නැති පන්සල් කීයක් නම් තියෙනවද...දන්නෝ දනිති ඉතින් මඩ ගහන්ඩ නම් හරීම ලේසියි කොහෙ හරි මුල්ලක ඉදගෙන, ඒත් යතාර්තය හරිම වෙනස්...ඒකයි බුදු දහමේ හරය.. :):)
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    munge hite palli walata wage pansal walatat ngo walin kaagahanna salli denawa kiyala
    පල්ලියෙන් සල්ලි අරන් කරනවානම් තව කමක් නෑ. බුද්දාගමේ හාමුදුරුවරු ටික (බුදු දහමේ නෙවෙයි) කරන්නේ බුදු හාමුදුරුවන්ව විකුනලා දුප්පත් මිනිහගේ තුට්ටු දෙකට විදලා උන්ගෙයි අනුන්ගෙයි මෙලොව පරලොව දෙකටම කෙලවන එක. බුදු හාමුදුරුවන්ගේ අකවුන්ට් එකට දාල පට්ටපල් බොරු කියන හාමුදුරුවන්ට වඩා එන්ජීඕ කාරය ජිහාඩ් කාරයා පවු කරගන්නේ අඩුවෙන්. මිනී මරණ එකට වඩා අරියෝපවාද, සංඝභේද ආනන්තරික පාපකර්ම වල පාපය වැඩියි.
     
    dolar kiyak gewanawada pacha kiyana? ngo pakaya
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    erozan එක්ක කතා කරන එක කිසිම තේරුමක් නැති තනිකරම කාලේ කන වැඩක්.

    Erozan හින්දා සමහරුන්ගෙ ප්ලෑන් එකක්වත් හරියට කරගන්ඩ බැරුව යනවා. කොහෙන් හරි උන්ගෙ මෝඩකම පෙන්නලා දෙනවනෙ.:rolleyes:
    මං හිතනවා උඹ උන්ගෙන් එකෙක් නෙමේ කියලා.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පල්ලියෙන් සල්ලි අරන් කරනවානම් තව කමක් නෑ. බුද්දාගමේ හාමුදුරුවරු ටික (බුදු දහමේ නෙවෙයි) කරන්නේ බුදු හාමුදුරුවන්ව විකුනලා දුප්පත් මිනිහගේ තුට්ටු දෙකට විදලා උන්ගෙයි අනුන්ගෙයි මෙලොව පරලොව දෙකටම කෙලවන එක. බුදු හාමුදුරුවන්ගේ අකවුන්ට් එකට දාල පට්ටපල් බොරු කියන හාමුදුරුවන්ට වඩා එන්ජීඕ කාරය ජිහාඩ් කාරයා පවු කරගන්නේ අඩුවෙන්. මිනී මරණ එකට වඩා අරියෝපවාද, සංඝභේද ආනන්තරික පාපකර්ම වල පාපය වැඩියි.

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදු හාමුදුරුවො නිශ්ශබ්දතාවය අගය කරා එකගයි..ඒත් ලවුස් ස්පීර් දාගෙන යාඤා කරනව කියන එකට එකග නැ...කොහෙද යාඤා කරන්නෙ නිකන් බයිල කියන්ඩ එපා..අඩුම ගානෙ ලවුස් ස්පීකරයක් ජීවිතේට දැකල නැති පන්සලුත් තියෙන්නෙ නිකන් ඔක්කොම එකම මිම්මෙන් මනින්ඩ එපා තියෙන පහත් අරමුණු වෙනුවෙන්.. :no::no:

    :yes:
     
    Aug 17, 2018
    75
    5
    0
    :yes::yes::yes:ආගමයි...දර්ශණයයි අතර වෙනස තමා ඕක..
    මම හැමදාම කියන කාරණයක් ඕක.. ලංකාවේ පියෝ බුඩිසම් නැ.. තියෙන්නේ තවත් එක දේව ආගමක් විතරයි.. දැන් බුද්දාගම තනිකරම ජාවාරමක් කරගෙන ඉන්නේ ගිහි/පැවිදි දෙගොල්ලොම.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කිව්වට තරහා වෙන්න එපා.. රෙප් කැපුවත් කමක් නැ. ඔය අනුන්ගේ දේවල් හිස් මුදුනින් පිළිගන්න එක කවදද ලංකාවේ උන් ඇත හැරලා තමන්ගේ දෙයක් කරන්න බලන්නේ.. බුදුන් වහන්සේගේ දර්මය ගැන අයිතියක් කොහෙන්ද ලංකාවේ උන්ට.. ෆලෝ කරනවානම් ඒක වෙනම කාරනාවක්. එත් බුදුන්ගේ සාසනේ ඉන්න එකා හෝ යන එකා තීරණය කරන්න කොහෙන්ද ලංකාවේ අයට බලයක් ලැබුනේ.. එක හරියට සුද්දා ඉන්දියාව අල්ලාගෙන එහෙ උන්න මහරාජලා සුද්දන්ගේ ඒජන්තයෝ කළා වගේ වැඩක්නේ.. දේව කේන්ද්‍රීය ආගමක් නම් කමක් නැ කිව්වැකි දෙයියෝ උදහස් වෙලා කියලවත්. ඒත් තමන් කේන්ද්‍ර වෙච්ච දර්ශනයක ඉන්න ඕනා මොකාද යන්න ඕනා මොකාද කියලා කෙනෙකුට අනුන් වෙනුවෙන් තීරණයක් ගන්න පුලුවන්ද?

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හැන්දෑවට විතරක් නෙවෙයි පන්සල් වල ලවුස්පීකර් දාගෙන උදේ පාන්දර ඉඳන්ම කරන්නේ යාඥා කරන එක. නිශ්ශබ්දතාවය අගය කළ බුදු හාමුදුරුවෝ අද හිටියනම් මේ පන්සල් වලිනුයි බුද්දාගම්කාරයන්ගේනුයි කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.

    :yes:ඔනම දේක අන්තෙට යන එක වැරදි..පිරිත් සූත්‍ර කියන්නේ මන්තර කියලා සමහරු හිතන් ඉන්නවා.ඒවායේ හරිම ආනිශන්ස ලෑබෙන්නේ එවයේ තියන දේවල් අනුගමනය කලාම ..අවබෝධ කලාම..ඔහේ අහන් හිටියයි කියලා නරකකුත් නෑ ..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    owa aluthdewal neme,man oyawage seen me ass deken dakina kollek,owa kiwwama buddish aya api gana waradiyta hithanne
    "මහණෙනි,මාගේ සාසනය විනාශකරන්නේ අන්යාගමිකයන් නොව මේ සාසනේම සිටින උදවියයි-" ගෞතම බුදුන්වහන්සේ:lol::lol::lol:

    තොප්පිය හරිනම් දාගනින්:P

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම හැමදාම කියන කාරණයක් ඕක.. ලංකාවේ පියෝ බුඩිසම් නැ.. තියෙන්නේ තවත් එක දේව ආගමක් විතරයි.. දැන් බුද්දාගම තනිකරම ජාවාරමක් කරගෙන ඉන්නේ ගිහි/පැවිදි දෙගොල්ලොම.

    :yes:හොදට හම්බකොරන්න පුලුවන් ..රට සවාරි ඉවරයක් නෑ...කවුරු හරි කටගහගෙන අවොත් උඹට අපායේ තමා යන්න වෙන්නේ කියලා බයකලාම හොදටොම ඇති..:rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තරුණ භික්ෂූන්ගේ ඒවාත්... 08-19-2018 08:49 AM ponna pako thoge mahinda ponnaya thamayi hamuduruwaru oya ththweta pathkare , sasane vinasa karal , vinayak nathi siwuru karayo tikak bihikala :rofl:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    :yes:ඔනම දේක අන්තෙට යන එක වැරදි..පිරිත් සූත්‍ර කියන්නේ මන්තර කියලා සමහරු හිතන් ඉන්නවා.ඒවායේ හරිම ආනිශන්ස ලෑබෙන්නේ එවයේ තියන දේවල් අනුගමනය කලාම ..අවබෝධ කලාම..ඔහේ අහන් හිටියයි කියලා නරකකුත් නෑ ..
    පිරිත් සූත්‍ර ගැන නෙවේ යාඥා කියල කිව්වේ. හැබැයි ඉතින් පිරිත් කියන්නෙත් සින්දුවක් හරි මන්තරයක් හරි කියනවා වගේ, බුදු හාමුදුරුවෝ ගීතස්සර සූත්‍රයේ එපා කියල දේශනා කළ දේම අද උතුම් වෙලා තියෙනවා. මුස්ලිම් / කතෝලික පල්ලියක ආධිපත්‍යයට යටත් වෙලා නැති ගමක තමයි එහෙමවත් අහන්න ලැබෙන්නේ. එත් ඉතින් කළයුතු දේ ඒකද?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පිරිත් සූත්‍ර ගැන නෙවේ යාඥා කියල කිව්වේ. හැබැයි ඉතින් පිරිත් කියන්නෙත් සින්දුවක් හරි මන්තරයක් හරි කියනවා වගේ, බුදු හාමුදුරුවෝ ගීතස්සර සූත්‍රයේ එපා කියල දේශනා කළ දේම අද උතුම් වෙලා තියෙනවා. මුස්ලිම් / කතෝලික පල්ලියක ආධිපත්‍යයට යටත් වෙලා නැති ගමක තමයි එහෙමවත් අහන්න ලැබෙන්නේ. එත් ඉතින් කළයුතු දේ ඒකද?

    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කරුණාකරලා බෙන්ගමුවේ නාලක හිමි ලියපු බුදුසසුන වනසන කද පනුවෝ කියන පොත කියවල බලන්න පහත ලින්ක් එකට ගිහින්.

    මේ දීර්ගකාලීන මෙහෙයුමක කොටසක්. මේ විවිද කණ්ඩායම් මගින් සල්ලි දීල පැවිදි කරවල මේවයේ දේවල් ඉඳල හිටලා කල් යල් බලල එලියට දානවා. මොවුන් භික්ෂූන් නෙමෙයි. ශ්‍රමණ වේශදාරීන්.

    අරමුණ ගිහියන් සහ සාසනය අතර බැඳීම නැති කරන්න. විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් අතර සංගයා පිළිකුල් කරවන්න කරන වැඩපිළිවෙලක්.

    දුස්සීල භික්ෂූන් ඉන්න පුළුවන්. එයාල මේවා කරන්නේ බොහොම හොරෙන්. මේ වගේ ෆොටෝ අරන් නෙමෙයි.

    ප්‍රශ්නේ තියෙන්නේ මේකේ සැබෑ අරමුණ තේරුම් ගන්න පිරිස අඩුයි. මගේ මේ විස්තරේ මේ සම්බන්ධ හැමතැනකදිම ප්‍රසිද්ධ කරන්න.

    සමහරවිට මෙයාලගේ හෝ පවුලේ අයගේ බැංකු පොත් බැලුවොත් තේරෙයි කොහෙන්ද සල්ලි ඇවිත් තියෙන්නේ කියල.
    සමහරවිට ඒවායේ සල්ලි නැති වෙන්නත් පුළුවන්. නමුත් අරමුණ මම ඉහත කියල තියෙන එකම තමයි.

    https://www.scribd.com/document/212...panuwo-Daham-Vila-http-dahamvila-blogspot-com