තරුණ-වීරයෙක්

Jun 23, 2014
47
6
0
තරුණ වීරයෙක්..! ''මෙතන නැතිනම් කොහිද? අද නැතිනම් කවදාද? මම නැතිනම් වෙන කවුද?''---

10362648_737039186361249_309511417995342116_n.jpg

අලූත්ගමින් 15 දා ඇරඹී රට පුරා සංවිධානාත්මකව බුද්ධාගම බේරාගැනීමේ මුහුණුවරින් අවුලූවන ජාතිවාදී ගිනි ජාලාවට එරෙහිව පසුගිය 17 වෙනිදා සුචේත විජේනායක නම් තරුණයෙක් තනියම මෛත්‍රී භාවනාවේ යෙදුනේ බොදු බල සේනා මූලස්ථානය අසලය. මෙම ප්‍රවෘත්තිය 'ලංකා ඊ නිව්ස්' විසින් වාර්තා කිරීම මඳක් පමා වුවද එය අත් හල නොහැකි ප්‍රවෘත්තියකි.

තම සිරුර ඉදිරිපසින් සුචේත ප්‍රදර්ශණය කරමින් තිබූ පුවරුවේ 'අලූත්ගම බෞද්ධ ක්‍රියාවක් නොවේ' යනුවෙන් සඳහන් කර තිබිණ.

ඔහු පවසන්නේ බොදු බල සේනාව අලූත්ගමදී කළ ක්‍රියා බුද්ධාගම නොවන බවයි. බුද්ධාගමේ ගහපං මරපං කියා කොහේවත් නැති බවත් සම්මා සංකල්ප මත අනෙකාට මෛත්‍රී කිරීම එහි මුඛ්‍යාර්ථය වන බැවින් තමා බොදු බලසේනා අයටද මෛත්‍රී කරමින් ඔවුන් යහපත් අතට ගැනීමට මෙසේ මෛත්‍රී භාවනාවේ යෙදෙන බවත් පැවසීය. බොදු බල සේනා මූළස්ථානය ඉදිරිපිට මෙම ඒක පුද්ගල විරෝධතාවය සිදුකිරීමට තෝරා ගත්තේ ඇයිදැයි ඔහුගෙන් ඇසූවිට ඔහු අපූරු පිළිතුරක් දෙයි.

''මෙතන නැතිනම් කොතැනද? අද නැතිනම් කවදාද? මම නැතිනම් වෙන කවුද?''

රටේ වීරයන් කියා ගන්නා විවිධ අය නිදි වදිද්දී සුචේත විජේනායක සත්‍ය වශයෙන්ම ඔහුගේ නමටම ගැලපෙන පිරිසිදු චේතනාවන්ගෙන් යුක්ත විජය නායකයෙකි.

පිළියන්දල පදිංචි සුචේත විජේනායක කොළඹ රාජකීය සහ ගේට්වේ ජාත්‍යන්තර පාසැල්වල ආදි සිසුවෙකි. ඇමරිකාවේ ඔක්ලහෝමා සරසවියේ ව්‍යාපාර කළමණාකරනය පිළිබඳ උපාධිධරයෙකි. මේ යුගයේ තරුණ වීරයෙකි...!
 
arunajn

Member
May 19, 2009
161
9
0
SINHALA RATE
සම්පුර්ණ ඇත්ත...අලුත්ගම බෞද්ධ නොවන අයගේ ක්‍රියාවක් නිසා ඇතිවුණු ප්‍රතික්‍රියාවක් මිස බෞද්ධ ක්‍රියාවක් නොවේ...ඒ නිසා කොල්ලගේ කතාව හරියට හරි.
 
Last edited:

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    සම්පුර්ණ ඇත්ත...අලුත්ගම බෞද්ධ නොවන අයගේ ක්‍රියාවක් නිසා ඇතිවුණු ප්‍රතිකියාවක් මිස බෞද්ධ කියාවක් නොවේ...ඒ නිසා කොල්ලගේ කතාව හරියට හරි.

    :D:D:D
     
    waligamaya

    Well-known member
  • සම්පුර්ණ ඇත්ත...අලුත්ගම බෞද්ධ නොවන අයගේ ක්‍රියාවක් නිසා ඇතිවුණු ප්‍රතික්‍රියාවක් මිස බෞද්ධ ක්‍රියාවක් නොවේ...ඒ නිසා කොල්ලගේ කතාව හරියට හරි.

    :yes:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    This guy is insane. Has some mental issues. Married but divorced. Even the parents have chased him out.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මූ NGO කාරයෙක්. එක එකාගෙ සල්ලිවලට ජාතිය පාවාදෙන නපුන්සකයෙක්.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ගල්.අරක්කු;16813381 said:
    My dear friend. Please come with facts. you can't open the mouth without some facts.

    What do you expect?? I can't show his marriage certificate. I cant ask his parents to talk. I'm telling cause I know. I can't tell more than this because they are his personal matters. Told this since there is a chance of misleading people. But I agree that he is an educated person.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මූ නේද barefoot එකේ පිනට බිබී සල්ලිවලට බෞද්ධ ටෝක්ස් දෙන ෆොන්ටියා :D :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    mokakda ban e......

    :eek::eek::eek: මූ දවල්ට බොදු ටෝක්ස් ධර්ම ටෝක්ස් දීලා, ෆොටෝ වලට ෆේස් කරලා ඇන් ජී ඕ වලින් හම්බෙන සල්ලි වලින් හවසට නස්තාර් වෙන්න ශොට දානවාලු. පිනටත් බොනවලු. ත්‍රෙඩ් එකක් තිබුනා මූ ගැන. පොඩ්ඩක් බලපන් :eek::eek::eek::eek:
     
    Jun 23, 2014
    47
    6
    0
    බින්දු;16813623 said:
    :eek::eek::eek: මූ දවල්ට බොදු ටෝක්ස් ධර්ම ටෝක්ස් දීලා, ෆොටෝ වලට ෆේස් කරලා ඇන් ජී ඕ වලින් හම්බෙන සල්ලි වලින් හවසට නස්තාර් වෙන්න ශොට දානවාලු. පිනටත් බොනවලු. ත්‍රෙඩ් එකක් තිබුනා මූ ගැන. පොඩ්ඩක් බලපන් :eek::eek::eek::eek:

    මටත් මෙහෙම කියන්න පුළුවන් . මු NGO වලින් හම්බවෙන සල්ලිවලින් බඩු ගහනවා කියල. අඩෝ නිකන් පදනම් ඇතිව කතා කරපන්. ඕන දෙයක් facts ඇතුව වරෙන් උබලගේ බොදු බලේ වගේ නැතුව.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගල්.අරක්කු;16814580 said:
    මටත් මෙහෙම කියන්න පුළුවන් . මු NGO වලින් හම්බවෙන සල්ලිවලින් බඩු ගහනවා කියල. අඩෝ නිකන් පදනම් ඇතිව කතා කරපන්. ඕන දෙයක් facts ඇතුව වරෙන් උබලගේ බොදු බලේ වගේ නැතුව.

    :lol::lol: mata ubawa hurathal karanna welawak nae. kalinma kiwwa neh,thread ekak athi facts ona nam search karala balapan. gobila suur wela inna 4tos ekkama thiyenawa :lol::lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මූට අපි කිව්වේ සුචේත විජේනායක කියලා නොවේ ඩිංගී මිට්ටා කියලා
    දන්නො දනිති

    ගල්.අරක්කු;16812206 said: