තරුණ සිත් රිදවූයේ කවුද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මෙතරම් හානියක් කරන්න කොතරම් තරහක් හිතේ තියෙන්න ඇතිද ?
    එත‍රම් තරහක් එන්න කොතරම් සිත් රිදවීම් වෙන්න ඇතිද ?
    යෞවන සිත් කියවා ආදරයෙන් සැලකුවානම් ඒ යෞවන සිත් වල ඇතිවන්නේ ආයතනයට හා එහි සේවය සපයන්නන් ට ආදරයක් ගෞරවයක් ගෝ වෛරයක් ද ?
    වෛරය හා තරහින් පිරුණ සිත් නිර්මාණය කළේ
    1)දෙමව්පියන් ද ?
    2) දරුවන් තමන් වීන් අහේතුකවම ද ?
    3) සේවය සැපයූ ගුරුවරුන් ද ?
    4) ගවුම් කොටවෙන්න බෑ
    කලිසම් දිගවෙන්න බෑ
    කෙල්ලන්ගෙ කොන්ඩෙ කොට වෙන්න බෑ
    කනට ඉහලින් කොන්ඩෙ ගොතන්න පටන් ගන්න බෑ යන ඊනියා විනයභාර ගුරුවරු ද
    5) බාහිර සමාජය ද ?
    6) ස්මර්ට් ෆෝන් ?

    කොල්ලන්ගෙ කොන්ඩෙ දික් වෙන්න බෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    Animated GIF
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    මෙහෙමයි මචන් මිනිස්සු ශිෂ්ට සම්පන්න වෙන්නෙ ආගම කියන ලබ්බෙන් කියලා හිතන තාක්කල් ඔය ඇහේ අමාරුව දිගටම තියනවා හොඳ කරනවා බොරු
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මෙතරම් හානියක් කරන්න කොතරම් තරහක් හිතේ තියෙන්න ඇතිද ?
    එත‍රම් තරහක් එන්න කොතරම් සිත් රිදවීම් වෙන්න ඇතිද ?
    That photo made me quite sad. Do you think they did this because they were angry? You are sadly mistaken. I’m 100% sure that they were happy after completing the GCE O/L.
    යෞවන සිත් කියවා ආදරයෙන් සැලකුවානම් ඒ යෞවන සිත් වල ඇතිවන්නේ ආයතනයට හා එහි සේවය සපයන්නන් ට ආදරයක් ගෞරවයක් ගෝ වෛරයක් ද ?
    Bullshit, this is not about love or hatred, this is a clear indication of a lack of discipline and a pathetic level of attitude development.
    වෛරය හා තරහින් පිරුණ සිත් නිර්මාණය කළේ
    1)දෙමව්පියන් ද ?
    2) දරුවන් තමන් වීන් අහේතුකවම ද ?
    3) සේවය සැපයූ ගුරුවරුන් ද ?
    4) ගවුම් කොටවෙන්න බෑ
    කලිසම් දිගවෙන්න බෑ
    කෙල්ලන්ගෙ කොන්ඩෙ කොට වෙන්න බෑ
    කනට ඉහලින් කොන්ඩෙ ගොතන්න පටන් ගන්න බෑ යන ඊනියා විනයභාර ගුරුවරු ද
    5) බාහිර සමාජය ද ?
    6) ස්මර්ට් ෆෝන් ?

    කොල්ලන්ගෙ කොන්ඩෙ දික් වෙන්න බෑ
    Utter moronic bollocks, do you know that apart from the hairstyle, even the colour of students’ underwear is regulated in Japan? So those Japanese students should harbour more anger than Sri Lankans towards society. This is all about fucking discipline and attitude building. You should be able to differentiate pedagogy from andragogy.
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • මෙතරම් හානියක් කරන්න කොතරම් තරහක් හිතේ තියෙන්න ඇතිද ?
    එත‍රම් තරහක් එන්න කොතරම් සිත් රිදවීම් වෙන්න ඇතිද ?
    යෞවන සිත් කියවා ආදරයෙන් සැලකුවානම් ඒ යෞවන සිත් වල ඇතිවන්නේ ආයතනයට හා එහි සේවය සපයන්නන් ට ආදරයක් ගෞරවයක් ගෝ වෛරයක් ද ?
    වෛරය හා තරහින් පිරුණ සිත් නිර්මාණය කළේ
    1)දෙමව්පියන් ද ?
    2) දරුවන් තමන් වීන් අහේතුකවම ද ?
    3) සේවය සැපයූ ගුරුවරුන් ද ?
    4) ගවුම් කොටවෙන්න බෑ
    කලිසම් දිගවෙන්න බෑ
    කෙල්ලන්ගෙ කොන්ඩෙ කොට වෙන්න බෑ
    කනට ඉහලින් කොන්ඩෙ ගොතන්න පටන් ගන්න බෑ යන ඊනියා විනයභාර ගුරුවරු ද
    5) බාහිර සමාජය ද ?
    6) ස්මර්ට් ෆෝන් ?

    කොල්ලන්ගෙ කොන්ඩෙ දික් වෙන්න බෑ
    පැචුමගෙ පුප ඉඹ ඉඹ ඉන්නෙ නැතුව එලියට බැහැල බලපංකෝ ඔය ආදරෙන් සලකන බබා උකුං රටවල් වල උන්ගෙ ඇටිටියුඩ් කොහොමද කියල. අපිට හපන්.