Thankz Yaluwa....සින්දුවකට නියමෙට ගැලපෙනවා.. එලමකිරි !
Thankz siswow great....lassanai godak...
Thankz Thankzලස්සන නිර්මාණයක් මල්ලි
දිගටම ලියන්න
ලස්සණ නිර්මාණයක් මල්ලි+

ThankzNice song bro![]()
he he...Thankz Machanzsad cn ekak wage
btw elaz lassanai machan![]()
ela ela....තොත්තබබා;7397147 said:Niyamayi![]()

hema magulatama re ona ne banWOOOOOOOOOOW
NIYAMAI
REP nam denna bae lu

Thankz......සාර්තක නිර්මාණයක් සහෝ,
දිගටම ලියන්න කියල ඉල්ලනව.![]()
ela ela machan....නියම නිර්මණයක්

Thankz Thankz Saho.....එළ එළ සහෝ..!
Thankz machan udaw kalata?ලස්සනයි අශාන් පොයම් එක....![]()
Thankz Akki.....මේකනම් සින්දුවක් වගේ මල්ලියා හරිම ලස්සනයි.
ඒ වගෙම ඔයාගෙන් සමාව ඉල්ලනවා ඔයට එදා හෙල්ප් කරන්න බැරි උන එකට.
ගීතයක් වගේ ලස්සනයි, තව තව ලියන්න. සුබ පැතුම්!

![]()
තරුද නිදන රැයේ නොනිදන මා හදේ....
එකම රුවයි රැයේ ඇඳුනේ මා හදේ....
ඔය නිල් නෙතු තරු සේ
බැබලෙන විට මා හදේ
නෙතු හැඬුවා රහසේ
අහිමිව ගිය සෙනෙහසේ
හමනා මඳ සුලඟේ
දැනෙනා සිසිලස සේ
හැඟුනා නුඹෙ සෙනෙහේ
අහිමිව ගිය දිනයේ...