තරුද නිදන රැයේ නොනිදන මා හදේ....

Niyamayi
11.gif
 

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    සින්දුවකට නියමෙට ගැලපෙනවා.. එලමකිරි !
    Thankz Yaluwa....
    wow great....lassanai godak...
    Thankz sis
    ලස්සන නිර්මාණයක් මල්ලි
    දිගටම ලියන්න
    Thankz Thankz
    ලස්සණ නිර්මාණයක් මල්ලි+

    Thankz Ayya.....:yes:
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    මේකනම් සින්දුවක් වගේ මල්ලියා හරිම ලස්සනයි.

    ඒ වගෙම ඔයාගෙන් සමාව ඉල්ලනවා ඔයට එදා හෙල්ප් කරන්න බැරි උන එකට.
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    ලස්සනයි අශාන් පොයම් එක....;)
    Thankz machan udaw kalata?
    මේකනම් සින්දුවක් වගේ මල්ලියා හරිම ලස්සනයි.

    ඒ වගෙම ඔයාගෙන් සමාව ඉල්ලනවා ඔයට එදා හෙල්ප් කරන්න බැරි උන එකට.
    Thankz Akki.....

    ගීතයක් වගේ ලස්සනයි, තව තව ලියන්න. සුබ පැතුම්!

    Thankz:rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හිතට වදින්න නියමෙටම තියෙනව , අගෙයි
     

    dil@online

    Member
    Apr 19, 2010
    273
    20
    0
    Kandy
    sadloveeurydice.jpg


    තරුද නිදන රැයේ නොනිදන මා හදේ....
    එකම රුවයි රැයේ ඇඳුනේ මා හදේ....

    ඔය නිල් නෙතු තරු සේ
    බැබලෙන විට මා හදේ
    නෙතු හැඬුවා රහසේ
    අහිමිව ගිය සෙනෙහසේ

    හමනා මඳ සුලඟේ
    දැනෙනා සිසිලස සේ
    හැඟුනා නුඹෙ සෙනෙහේ
    අහිමිව ගිය දිනයේ...

    lassanay bro... keep writting. eth oyatasenehasa ahimi wela na neda.