තරුනයන්ගේ ලින්ගික හැගීම් උද්දීපනය වන අයුරින්, පොලීසිය නම් පොදු ස්තානයේ ලින්ගික ඉරියව්වක් පෙන්වා නොහොබිනා අයුරින් තරුනයන්ගේ හිරිඔතප් බිදිමින් හැසිරුනු පොලිස් කාන්තාවක් දැක, එය සාක්ශි ලෙස වීඩියෝ ගත කර, එම පොලිස් කාන්තාවගේ අශෝභන ඉරියව් ටික්ටොක් හරහා ලොවට පෙන්නූ තරුනයන් මීට දින කිහිපයකට පෙර අත්අඩන්ගුවට පත් උනා.
මෙලෙස ලින්ගික ඉරියව් පෙන්වා පොදු ස්තානයේ හැසිරීම, තරුනයන්ට සිදු කරනු ලැබූ දරුනු ලින්ගික හින්සනයක් සහ අඩන්තේට්ටමකි
තවද පොලිස් බලය යොදා, එම පොලිස් කාන්තාව විසින් තරුනයන් හට සිදු කරන ලද ලින්ගික හින්සනයෙහි සාක්ශි (වීඩියෝ) යටපත් කිරීමට එම තරුනයන්ව අත්අඩන්ගුවට ගැනීම නීතිය අවභාවිතා කිරීමක් මෙන්ම එම තරුනයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලන්ගනය කිරීමක්ද වේ.
මෙම පොලිස් කාන්තාව එම තරුනයින්ට කරනු ලැබූ ලින්ගික අඩන්තේට්ටමට සමාව ගත යුතුය සහ මෙම අශෝබන ලින්ගික ඉරියව් හැසිරීමට මෙම පොලිස් කාන්තාවට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගෙන දඩුවම් කල යුතුය.
එම තරුනයන් වෙනුවෙන් සාදාරනය ඉටුවන තුරු හඩක් නගමු.
පොඩි කොල්ලො ටිකක් නිසා නවල අරිනව පොලිසිය.
අසාදාරන දේවල් කරනකොට එන්න, පොලිසිය නැවිල ඉන්න වෙලේ අපි පොලිසියට නීතියෙන්ම අරිමු
බම්ප් කරන් යන්න.

Last edited: