මම බලන්නෙත් නෑ, ඒත් හොද එකක් ආවොත් බලනව.වැඩිය බොලිවුඩ් නම් බලන් නෑ.
ඒත් මේ පොර නම් එල නලුවෙක්.
විස්තර බෙදා ගත්තට ස්තූතියි.![]()

කෝරලේමහත්තයා;14120931 said:ආස කරන නලුවෙක් ගජිනි චිත්රපටියට මාස තුනකින් ඇග හදා ගත්තලු..
එල මචං...රෙප් ඉවරයි
මාස 3න්.. තෑන්ක්ස් කමෙන්ටුවට.shaa niyamai
ගොඩක් අය මේටික කියවන්නෙත් නෑනෙ..තව ටිකක් විස්තර දාන්න... ත්රෙඩ් එක දිග උනාට විස්තර හොදයිනේ...

නියමයි මචෝ.. රෙප් දෙන්න බැරිලු.. පුළුවන් උන ගමන් දෙන්නම්..
You must spread some Reputation around before giving it to Hood again.

elaz,rep add..![]()
ela rep+5
රෙප් දෙන්න බැහැලු![]()
RePost බුවා;14123404 said:එලම තමා.....
රෙප් නම් ඉවරයි කොල්ල....
මම මෙක බල බල ඉද්දි තමා විසිටර් මැසේජ් එක අවේ.....


rep +++
රෙප් නම් තියෙන වෙලාවක ගන්න බැරියෑ... කමෙන්ටුවට තෑන්ක්ස්..

ඒ සිංදුවත් පට්ටනේ..සිරාටව සුපිරිම නලුවෙක්මගෙ ෆෙවරිට්ම නලුවා පොඩි කාලෙ බැලුවා akele hum akele tum ෆිල්ම් එක එකත් පට්ටා
![]()

3 IDIOTS patta
good thread machan
rep denna balu
පට්ට මචෝ
onna rep ++
keep on posting
තෑන්ක්ස් කමෙන්ට් වලට.Nice thread..Thanks for sharing with us....
Rep+
තාම පැය 24 ඊර නැද්ද?fatta 24 walin passe rep dennam

පට්ට පෝස්ට් කොල්ලා
පට්ට වෙඩක්...
patta ban rep duunna
නියමයි සහෝ රෙප්++
ela mchan
7+
keep it up
තෑන්ක්ස් කමෙන්ට් රෙප් වලට.. පුලුපුලුවන් විදියට ආයිත් එවන්නම්..bump


ඔව් මේකෙ Save කරන්න ක්රමයක් තිබ්බ නම් මරු..You must spread some Reputation around before giving it to Hood again.
pattai saho pattai ban
mahansi wela daala thiyanawaa.. ubata uba Cn eka matath loweth wela thiyanawa
epa wenawa.lap ekata gahala ethi ona padan![]()
සෑහෙන්න මහන්සි වෙලා හදපු ත්රෙඩ් එකක් මෙවට නොදෙන රෙප් කුමකටද 5+
ඒ වුනාට හිතපු තරම් හිට් වුනේ නෑ.Thanksඑළ මචං !!![]()

Thank You!patta naluwek mcn...
ada thama jivitha kathawa dana gaththe
4+
mata hithena widiyata Bollywood film industry eke inna pattama talented naluwa thamai Amir khan,,,, supiri films gahanne/ ragapaanne ,,,, good post machan
ඔහු රගපාන ෆිල්ම් හිට් වෙනවා ශාරුක් ඛන් ගෙ රග පැම් වලට වඩා උපරිමයි
ගොඩක් මහන්සි වෙලා හැදුවෙ. තැන්ක්ස් අදහස් වලට. මමත් කැමතිම නලුවෙක් තමයි.patta post eka machan. TFS
