තරු අරුන්දතී හොයලා දෙන්න (Plz Help)

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තරු අරුන්දතී හොයලා දෙන්න (Plz Help)

    කොල්ලනේ මට මේ උදව්ව කොහොම හරි කරන්න:( ,,මම ලඟ මේ සිංදුව තිබුනා:D ,,ඒත් පිස්සු මගුල් වැඩක් නිසා ඒක Delete උනා :sorry:,,කියන්නෙ කවුද කියලා නම් දන්නෙ නෑ:no: ,,ඒත් මතක විදිහට සිංදුවත් දාන්නම් ;), සමහර තැන් වැරදි ඇති :eek:,,ඒත් කවුරු හරි මේ සිංදුව බා ගන්න තැනක් දන්නවා නම් කියන්න :nerd:, මගෙ ආසම Song එකක්:sorry:.කවුරු හරි ලඟ තියනවා නම් Upload කරලා හරි දෙන්න:sorry: , ලොකු උදව්වක් :yes:

    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    මඟ වලස්සතී ලිය ලදල්ලකින්
    පිණි පොදක් සෙමින් සදනා

    ඔබ සැමරුම් රැඳි කවුලුව මානේ
    කඳුළක පැල්ලම් ඉරි ඇඳුනා
    අළුත් මලින් පිරි වන උද්yaනේ
    සැදෑ බොල් සුළඟේ
    මට හයියක් දැනුනා

    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොහෙ ගියේද මට සිතුනා

    වැළපෙන මා හද කැටපත් පවුරේ
    හංස ගීතය ලියැවෙනදා
    පළමු ...... රේඛාවක් සේ
    ප්‍රාර්ථනා සුළඟේ
    ඔබ එතැයි සිතුනා

    පිපි මලින් මලේ රොන්සුනු විසිරේ
    හද දිගේ සුසුම් නගනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොහෙ ගියේද මට සිතුනා
    :eek: