තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාගය

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43
    තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාගය

    තරු කිරණට කළ හැකි දේ
    තරු කිරණ වසර 4කට අධික කාලයක සිට ප්‍රවීන ජෝතිෂ වේදීන්ගේ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ අති විශීෂ්ඨ සිංහල ජෝතිෂ මෘදුකාංගය කි.


    තරුකිරණ මෘදුකාංගය මගින් ඔබට ලභාගත හැකි දත්ත.
    පංචාංගය,
    භාව කේන්දරය (ශ්‍රීපති/ප්ලැසිඩස්),
    ක්‍රිශ්ණ මූර්ති පද්ධතිය හා ක්‍රිශ්ණ මූර්ති ප්‍රශ්ණ කේන්දර (1-249),
    ග්‍රහ දෘෂ්ටි, රාශි දෘෂ්ටි, ග්‍රහ යෝග, අස්ත ග්‍රහයන් ආදිය,
    තත්කාල හා ගෝචර කේන්දර සටහන්,
    උච්ච සතුරු මිතුරු නීචාදී ග්‍රහ බල හා බාල කුමාර තරුණ වෘධ ආදීය,
    උප ග්‍රහයන් (ගුලික,මාන්දි,කෝදණ්ඩ...,ධූම, ව්‍යාපත,ඉන්ද්‍රචාප,පරිවේශ ආදී),
    විශේෂ ලග්න (භාව හෝරා ඝටී විඝටී ප්‍රාන පාද ශ්‍රී ඉන්දු ආදී ලග්න),
    විශේෂ ස්ඵුට (ප්‍රාණස්ඵුට, දේහස්ඵුට, මෘත්‍යස්ඵුට, ත්‍රී ස්ඵුට ආදී),
    සවජ්තෝබද්‍ර චක්‍රය, සුදර්ශන් චක්‍රය, සූර්ය චක්‍රය, බි්‍රන්ගු චක්‍රය, ගුරු චක්‍රය,
    දශා (යෝගිනී/විම්ශෝත්තරී දශා දේහ අන්තර් දශා දක්වා) ,
    නැකැත් තාර, ඒරාෂ්ඨක, වේද හා විපරීත වේද,
    වර්ග කේන්දර,
    යෝග, ආරූඩ පාද, අරගලා, චර කාරකත්ව, සහම, අෂ්ඨක වර්ග,
    සායන / නිරායන සඵුට සහ තවත් විශේෂ අංග සමූහයක්.


    Mata meka hoyala dennako....
    puluwan nam link ekak hoyagaththoth mata ewanna.....


    plz.... mama meka godak kaleka idan hoyanawa. danata tiyena hodama sinhala horoscope balana softwear eka.....


    oyalata link ekak hambunoth matath ewanna..........
     

    SDasun

    Junior member
  • Jan 1, 2007
    75
    7
    8
    40
    මොරටුව
    තරුකිරණ වාණිජ මෘදුකාංගයකි. දැනට එය ලබාගත හැක්කේ මුදල්ගෙවා පමණි.
     

    Memorex

    Member
    Nov 27, 2012
    5
    2
    0
    my opinion-if you are a real enthusiast for astrology,then learn it instead of going behind cheap softwares,believe me softwares are not accurate as we think.

    cheers ;)
     

    SDasun

    Junior member
  • Jan 1, 2007
    75
    7
    8
    40
    මොරටුව
    Mekata kiyanne ethical marketing Promotion Kiyala...

    මිතුර. මට මේ thread එක ගැන පෙන්වා දුන්නෙ මගේ මිත්‍රයෙක්. මම reply කරන විට සඳහන් කරලා තියෙනව මේ thread එක ඉවත් කරන ලෙස. අනෙක් කාරනය මෙම මෘදුකාංගය මිලදී ගැනීමට අවශ්‍ය තාව සහිත පිරිස Elakiri Forum තුල නොවීම නිසා Elakiri Forum එක Promotion එකක් කිරීමට සුදුසු ස්ථානයක් නොවෙයි. මට මාකටින් සඳහා Elakiri යොදාගැනීම අවශ්‍ය නැත.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ software එක security dongle එකක් එක්ක එන්නෙ ... ඒ නිසා කාටවත් ලේසියෙන් ක්‍රැක් කරන්න බෑ ... මම මේක පාවිච්චි කරල තියෙනව ... ඇත්තටම උවමනා කෙනෙක්ට ගෙවන මුදලට වටිනව
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මිතුර. මට මේ thread එක ගැන පෙන්වා දුන්නෙ මගේ මිත්‍රයෙක්. මම reply කරන විට සඳහන් කරලා තියෙනව මේ thread එක ඉවත් කරන ලෙස. අනෙක් කාරනය මෙම මෘදුකාංගය මිලදී ගැනීමට අවශ්‍ය තාව සහිත පිරිස Elakiri Forum තුල නොවීම නිසා Elakiri Forum එක Promotion එකක් කිරීමට සුදුසු ස්ථානයක් නොවෙයි. මට මාකටින් සඳහා Elakiri යොදාගැනීම අවශ්‍ය නැත.

    You are correct buddy... :yes::yes::yes::yes::yes: