තරු දරුවාගේ හිස් කබල

තරු දරුවාගේ හිස් කබල

lq5360ec42.jpg

starchild_reconstruction.jpg

පින්තූරය බැලුවාම පේනවා ඇතිනේ.මේ හිස්කබල අපිට මතක් කරන්නේ අපි පින්තූර වල එහෙමත් නැත්නම් චිත්‍රපටි වල දැකල පුරුදු ඔලුව ලොකු පිටසක්වලයෙක්.මේ හිස් කබල හමු වෙලා තියෙන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලින්.අත්භූත දේවල් පිළිබඳ පරීක්ෂණ කරන පුද්ගලයෙක් වුනු ල්යෝඩ් පයි (Lyod Pye) කියන කෙනාට 1999 පෙබරවාරි මාසෙදි තමයි මේක හමු වෙලා තියෙන්නේ.එල් පාසෝ වල ජිවත් වෙන රේ සහ මෙලනි කියන යුවල තමයි මේ හිස්කබල ඔහුට ලබා දීල තියෙන්නේ.මේ යුවල ලියන විදියට නම් 1930 දී පතලක උමගක් ඇතුලේ තිබිලා තමයි මේ හිස්කබල හමු වෙලා තියෙන්නේ.

ල්යෝඩ් කියන විදියට නම් මේ හිස්කබල අයිති වෙන්නේ පිටසක්වල ජීවියෙක් සමග දෙමුහුම් වුනු මිනිස් ළමයෙකුට.DNA පරීක්ෂණ වලිනුත් මේ බව තහවුරු කෙරෙනවා.වැන්කුවර් වල තියෙන DNA පරීක්ෂනාගරයකට යවපු මේ හිස්කබලේ DNA සාම්පල පරික්ෂා කල පරීක්ෂකයන් කියන්නේ මේ හිස්කබලේ මිනිස් DNA වලට අමතරව හඳුනා ගන්න අපහසු වෙනත් DNA තියෙන බවයි.2003 දී මේ සාම්පල නැවත වරක් පරික්ෂා කිරීමේදී මේ බව තහවුරු වෙලා තියෙන්නේ.

ඇත්තටම පිටසක්වල ජීවින් මිනිස්සු යොදාගෙන පරීක්ෂණ කරනවද? වැඩි විස්තර දැන ගන්න අපිත් එක්ක එකතු වෙන්න.
www.ufonewzlanka.blogspot.com
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ehenam mekath FAKE wenna athi samahara wita.ane manda wikipediyath boru nam ithin

විකිපීඩියා වලට ඕනෙ කෙනෙක්ට
දේවල් දැම්මෑකිනෙ බං..

අනේ මන්ද..

මෙහ් ඒක නෙමේ.. උඹල ඊයෙ, පෙරේද ලඞ්කාදීපෙ බැලුවද ? (2014.08.21 බ්‍රහස්පතින්ද හෝ 20 බදාද)

පොඩ්ඩක් හොයාගෙන බලපං..
ඉන්දියාවෙ ගිහිං අසනීප වෙලා ආපු ලඞ්කාවෙ ගෑණු කෙනෙක්ව ඉස්පිරිතාලෙදි මැරිල..
මිනිය එවල තියෙන්නෙ සීල් කරපු පෙට්ටියක.. ජනාධිපති උපදෙසක්ද කොහෙද කියලත් තිබ්බ..

පෙට්ටිය සාමාන්‍යය වලකට වඩා හුඟක් ගැඹුරෙන් වලලන්නත් කියල.. උන් මිනිය වලලල තියෙන්නෙ පාලු කන්දක ගැඹුරට වලක් කපල..
මිනිය මලගෙදරදිවත් බලන්න පෙට්ටිය ඇරල නෑ..

පොඩ්ඩක් හොයල බලපං.
පිටසක්වල වෛරසයක් ගිහිංද දන්නෑ..
හරි විස්තරක දෙන්නෑ..

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල

අැත්තෙයි,හොයළා බලන්න ඕනෙ:D:eek:

පිටසකවල සැරි එතකොට ඔය වාගේ කෙස් හොයනවා නේ.?
:D
එ වාගේම බන් මොකක් හරි පත්තර කිහිපයකම ගියා අවුරුදු 38 පරණ නිවසක වහලේ පරණ උළු එක රැයකින් ඉබේම අලුත් උළු වලට හැරුණු කේස් එකක්..මම හිතන්නෙ චන්දන ජයරත්න මහතා ඒකට අදහස් දැක්වුවා.චන්දන ජයරත්න මහත්තයා අන්තිමට කියපු දේත් එච්චර පැහැදිලි මදි:baffled:..එකේ වෙලා තියෙන්නෙ මිනිහා පහුවදා ‍උදේ නැගිටලා බලන කොට පරණ පාට ගැහිච්ච ගෙදර වාහලේ උළු අලුත් වෙලා.:eek:අලුත්තම් උළු..කොහොම හරි ගොඩක් කිව්වේ මේ වාගේ සිදුවිමක් කිසිම තැනක සිදු වෙලා නැහැලු.උල්කාෂමයක වල ඇති සියුම කොටස් වැටි හො අකුණු වල ඇති නයිට්‍රිජන් ඇසිඩ් වැටි සිදුවෙන් ඇති කියයි.නමුත් එසේ වුවානම් පරිසරයටත් බලපැමක් සිදුවිය යුතු යන්නයි.කොහෙත්ම වෙන්න බැරි සිදුවිමක්.එහෙම වුනානම් අවට පරිස‍රයේ වෙනස් කම් තියනවානේ.:oo:

මේනන ලිනක් එක....කියලවලා බලන්න....:D.:baffled:

http://www.dinamina.lk/2013/12/09/_art.asp?fn=r1312098
 
Last edited:

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ශ‍්‍රි ලංකාවේ 1960 ගණන් වලදි වගේ තේ වත්තක වැඩ කරන මිනිස්සු වගේම ඒ තේ වත්තේ වතු පාලන අධිකාරිවරයාත් අමුතු අත්භුත යානයක් දකිනවා. මේ වතු පාලන අධිකාරිවරයා ලඟ තියෙන කැමරාවෙන් ඒ යානයේ පින්තූර ගන්නවා. ඒ පින්තුර සමඟ විස්තර ඒ කාලේ ලංකාවේ පත්තර වල වගේම විදේශීය සඟරා වල පලවෙලා තියෙනවා. ස්ටිවන් ස්පිල්බර්ග් මහතා ET චිත‍්‍රපටය නිර්මාණය කරන පිටසක්වල යානය ඒ විදේශීය සඟරා වල පලවු මේ ලංකාවේදි ගත් පින්තුරය යොදාගත්තා කියලා තියෙනවා.

මේ පරණ පුවත්පත් වාර්තාව සමඟ මේ සම්පුර්ණ විස්තරයම වෙබ් සයිට් එකකින් මම සැහෙන කාලයක
කලින් කියෙව්වා. මට මතක නෑ මචෝ මොකක්ද සයිට් එක කියලා. මේ සම්පුර්ණයෙන් ඇත්ත සිද්ධියක් පුලූවන් නම් මේ ගැන සොයලා විස්තරයක් දාන්න.
 
Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    විකිපීඩියා වලට ඕනෙ කෙනෙක්ට
    දේවල් දැම්මෑකිනෙ බං..

    අනේ මන්ද..

    මෙහ් ඒක නෙමේ.. උඹල ඊයෙ, පෙරේද ලඞ්කාදීපෙ බැලුවද ? (2014.08.21 බ්‍රහස්පතින්ද හෝ 20 බදාද)

    පොඩ්ඩක් හොයාගෙන බලපං..
    ඉන්දියාවෙ ගිහිං අසනීප වෙලා ආපු ලඞ්කාවෙ ගෑණු කෙනෙක්ව ඉස්පිරිතාලෙදි මැරිල..
    මිනිය එවල තියෙන්නෙ සීල් කරපු පෙට්ටියක.. ජනාධිපති උපදෙසක්ද කොහෙද කියලත් තිබ්බ..

    පෙට්ටිය සාමාන්‍යය වලකට වඩා හුඟක් ගැඹුරෙන් වලලන්නත් කියල.. උන් මිනිය වලලල තියෙන්නෙ පාලු කන්දක ගැඹුරට වලක් කපල..
    මිනිය මලගෙදරදිවත් බලන්න පෙට්ටිය ඇරල නෑ..

    පොඩ්ඩක් හොයල බලපං.
    පිටසක්වල වෛරසයක් ගිහිංද දන්නෑ..
    හරි විස්තරක දෙන්නෑ..

    yako e ebola da kiyala sakayak athiwuna nisalu. marana parikshanaya ehemath godak arakshakariwalu kale. ebola nam pathirei kiyana bayatai godak gamburin walalanna niyoga karala thiyenne.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඒවත් විකෘති වෙලා

    ජාන විකුර්තියක් නිසා bone structure එකත් විකුර්ති වෙන්න පුළුවන්ද? අස්ථි වල දුර්වලකම්, ලෙඩ නං ජාන විකුර්ති නිසා වෙනවා කියල අහල තියෙනවා :rolleyes: