තරු දරුවාගේ හිස් කබල
පින්තූරය බැලුවාම පේනවා ඇතිනේ.මේ හිස්කබල අපිට මතක් කරන්නේ අපි පින්තූර වල එහෙමත් නැත්නම් චිත්රපටි වල දැකල පුරුදු ඔලුව ලොකු පිටසක්වලයෙක්.මේ හිස් කබල හමු වෙලා තියෙන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලින්.අත්භූත දේවල් පිළිබඳ පරීක්ෂණ කරන පුද්ගලයෙක් වුනු ල්යෝඩ් පයි (Lyod Pye) කියන කෙනාට 1999 පෙබරවාරි මාසෙදි තමයි මේක හමු වෙලා තියෙන්නේ.එල් පාසෝ වල ජිවත් වෙන රේ සහ මෙලනි කියන යුවල තමයි මේ හිස්කබල ඔහුට ලබා දීල තියෙන්නේ.මේ යුවල ලියන විදියට නම් 1930 දී පතලක උමගක් ඇතුලේ තිබිලා තමයි මේ හිස්කබල හමු වෙලා තියෙන්නේ.
ල්යෝඩ් කියන විදියට නම් මේ හිස්කබල අයිති වෙන්නේ පිටසක්වල ජීවියෙක් සමග දෙමුහුම් වුනු මිනිස් ළමයෙකුට.DNA පරීක්ෂණ වලිනුත් මේ බව තහවුරු කෙරෙනවා.වැන්කුවර් වල තියෙන DNA පරීක්ෂනාගරයකට යවපු මේ හිස්කබලේ DNA සාම්පල පරික්ෂා කල පරීක්ෂකයන් කියන්නේ මේ හිස්කබලේ මිනිස් DNA වලට අමතරව හඳුනා ගන්න අපහසු වෙනත් DNA තියෙන බවයි.2003 දී මේ සාම්පල නැවත වරක් පරික්ෂා කිරීමේදී මේ බව තහවුරු වෙලා තියෙන්නේ.
ඇත්තටම පිටසක්වල ජීවින් මිනිස්සු යොදාගෙන පරීක්ෂණ කරනවද? වැඩි විස්තර දැන ගන්න අපිත් එක්ක එකතු වෙන්න.
www.ufonewzlanka.blogspot.com

Last edited: