තරු දරුවාගේ හිස් කබල

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

විකිපීඩියා වලට ඕනෙ කෙනෙක්ට
දේවල් දැම්මෑකිනෙ බං..

අනේ මන්ද..

මෙහ් ඒක නෙමේ.. උඹල ඊයෙ, පෙරේද ලඞ්කාදීපෙ බැලුවද ? (2014.08.21 බ්‍රහස්පතින්ද හෝ 20 බදාද)

පොඩ්ඩක් හොයාගෙන බලපං..
ඉන්දියාවෙ ගිහිං අසනීප වෙලා ආපු ලඞ්කාවෙ ගෑණු කෙනෙක්ව ඉස්පිරිතාලෙදි මැරිල..
මිනිය එවල තියෙන්නෙ සීල් කරපු පෙට්ටියක.. ජනාධිපති උපදෙසක්ද කොහෙද කියලත් තිබ්බ..

පෙට්ටිය සාමාන්‍යය වලකට වඩා හුඟක් ගැඹුරෙන් වලලන්නත් කියල.. උන් මිනිය වලලල තියෙන්නෙ පාලු කන්දක ගැඹුරට වලක් කපල..
මිනිය මලගෙදරදිවත් බලන්න පෙට්ටිය ඇරල නෑ..

පොඩ්ඩක් හොයල බලපං.
පිටසක්වල වෛරසයක් ගිහිංද දන්නෑ..
හරි විස්තරක දෙන්නෑ..


15584118-emoticon-with-nausea.jpg

ඉබෝලාද?

 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

අම්මට හුඩු ඒ ඉබෝලාද.
වෙන්නත් ඇති.. ඒත් පත්තරේ ඒ ලිපියෙ ඉබෝලා කියන වචනෙ තිබ්බෙම නෑ..
මං හිතුවෙ වෙන මොකක් හරි හුටපටයක් ඇති කියල..
 
අැත්තෙයි,හොයළා බලන්න ඕනෙ:D:eek:

පිටසකවල සැරි එතකොට ඔය වාගේ කෙස් හොයනවා නේ.?
:D
එ වාගේම බන් මොකක් හරි පත්තර කිහිපයකම ගියා අවුරුදු 38 පරණ නිවසක වහලේ පරණ උළු එක රැයකින් ඉබේම අලුත් උළු වලට හැරුණු කේස් එකක්..මම හිතන්නෙ චන්දන ජයරත්න මහතා ඒකට අදහස් දැක්වුවා.චන්දන ජයරත්න මහත්තයා අන්තිමට කියපු දේත් එච්චර පැහැදිලි මදි:baffled:..එකේ වෙලා තියෙන්නෙ මිනිහා පහුවදා ‍උදේ නැගිටලා බලන කොට පරණ පාට ගැහිච්ච ගෙදර වාහලේ උළු අලුත් වෙලා.:eek:අලුත්තම් උළු..කොහොම හරි ගොඩක් කිව්වේ මේ වාගේ සිදුවිමක් කිසිම තැනක සිදු වෙලා නැහැලු.උල්කාෂමයක වල ඇති සියුම කොටස් වැටි හො අකුණු වල ඇති නයිට්‍රිජන් ඇසිඩ් වැටි සිදුවෙන් ඇති කියයි.නමුත් එසේ වුවානම් පරිසරයටත් බලපැමක් සිදුවිය යුතු යන්නයි.කොහෙත්ම වෙන්න බැරි සිදුවිමක්.එහෙම වුනානම් අවට පරිස‍රයේ වෙනස් කම් තියනවානේ.:oo:

මේනන ලිනක් එක....කියලවලා බලන්න....:D.:baffled:

http://www.dinamina.lk/2013/12/09/_art.asp?fn=r1312098

thanx macho me gana kiwwata :D:D:D