විකිපීඩියා වලට ඕනෙ කෙනෙක්ට
දේවල් දැම්මෑකිනෙ බං..
අනේ මන්ද..
මෙහ් ඒක නෙමේ.. උඹල ඊයෙ, පෙරේද ලඞ්කාදීපෙ බැලුවද ? (2014.08.21 බ්‍රහස්පතින්ද හෝ 20 බදාද)
පොඩ්ඩක් හොයාගෙන බලපං..
ඉන්දියාවෙ ගිහිං අසනීප වෙලා ආපු ලඞ්කාවෙ ගෑණු කෙනෙක්ව ඉස්පිරිතාලෙදි මැරිල..
මිනිය එවල තියෙන්නෙ සීල් කරපු පෙට්ටියක.. ජනාධිපති උපදෙසක්ද කොහෙද කියලත් තිබ්බ..
පෙට්ටිය සාමාන්‍යය වලකට වඩා හුඟක් ගැඹුරෙන් වලලන්නත් කියල.. උන් මිනිය වලලල තියෙන්නෙ පාලු කන්දක ගැඹුරට වලක් කපල..
මිනිය මලගෙදරදිවත් බලන්න පෙට්ටිය ඇරල නෑ..
පොඩ්ඩක් හොයල බලපං.
පිටසක්වල වෛරසයක් ගිහිංද දන්නෑ..
හරි විස්තරක දෙන්නෑ..
ඉබෝලාද?



..එකේ වෙලා තියෙන්නෙ මිනිහා පහුවදා උදේ නැගිටලා බලන කොට පරණ පාට ගැහිච්ච ගෙදර වාහලේ උළු අලුත් වෙලා.